අන්න තොපේ ආණ්ඩුව කලේ පොලිස්කාරයෝ මරනවා , කුඩු නැව් ගණන් අහුවෙනවා, ඊළම කොඩි, සමුරු එවිදිහටම කරගන යනවා , කෝ මේ අපේ ජාති මාමක වීරයෝ ...??? 113 පෙනන්න බැරිනම් අඩුගානේ නීතියවත් ක්රියාත්මකක කරපියව්!!![]()
ඔය තියෙන්නේ උදාහරණයක්සිංහලුන් සොමියට ගහලා ඉපදුණු උන් බං බහුතරයක්. කුහක කම බේරෙන ආත්මාර්ථකාමී ජාතියක් අපි.
පට්ටම කුහක ආත්මාර්ථකාමී dial එකක්
