ප්‍රබාකරන් සත්තකින්ම මහත්මයෙක්

amazi

Member
Apr 4, 2018
83
13
0
ප්‍රබාකරන් සත්තකින්ම මහත්මයෙක්

රාජපක්ෂලා එක්ක බලනකොට එහෙම හිතෙනවා.ප්‍රබාකරන් යුද්දයට සක්‍රීයව සහබාගි උනා.ආමි එකත් එක්ක වෙඩි තියා ගත්තා. වෙඩි පාරවල් කෑවා. අන්තිමට වෙඩි කාලා මැරුනා. නමුත් මරා ගෝටා සක්‍රීයව යුද්දයට යනවා වෙනුවට කොලඹට වෙලා ආරක්ෂක වලලු දහයක් මැද හැංගිලා හිටපු අයනේ. මාරගෙඔ ගෝටාගේ ඇගේ වෙඩි පාරවල් නෑ.තුවාල කැලල් නෑ.උන්දෙන්නා රට වෙනුවෙන් දිවි පුදලත් නෑ.ඉතින් මුන්දෙන්න්න කොහොමද බන් වීරයෝ වෙන්නේ.ගෝටා වෝ කවාඩ් කෙනෙක් කියලා ආමි එකේ හැම එකාම දන්නවා. යුද්දෙට බයේ අමෙරිකාවේ පැට්‍රල් ගහපු කර්නල්.හුක් හුක් හොක් හොක්.:rofl::rofl:
 
amazi

Member
Apr 4, 2018
83
13
0
යාළුවා;23219208 said:
උඹ යුද්දෙ කරපු වෙලාවෙ කොහෙද හිටියෙ. මං නිකන් ඇහුවෙ :P

mama janadipathida hutto:P
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    FYI chandrika,premadasa dennatama yudde iwara karanna thibbe indian un case daddi natta puke gaha gathte nath nam un denna
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    ane ban hujja kollo gotabayata bomb attack ekak awa tho danne nadda wal parayo, ege eka wedi paarak naalu, kohe ekekda ban uba??? thawa ekak May 18, 2009 wenida weddi ubata wayasa kiiyada? renan tiyna puka denda epa ban , tiyagena paduwe idapan. mu LTTE eken panapu punuruththapane nokarapu ballekda koheda awalama
     
    Last edited:

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    රාජපක්ෂලා එක්ක බලනකොට එහෙම හිතෙනවා.ප්‍රබාකරන් යුද්දයට සක්‍රීයව සහබාගි උනා.ආමි එකත් එක්ක වෙඩි තියා ගත්තා. වෙඩි පාරවල් කෑවා. අන්තිමට වෙඩි කාලා මැරුනා. නමුත් මරා ගෝටා සක්‍රීයව යුද්දයට යනවා වෙනුවට කොලඹට වෙලා ආරක්ෂක වලලු දහයක් මැද හැංගිලා හිටපු අයනේ. මාරගෙඔ ගෝටාගේ ඇගේ වෙඩි පාරවල් නෑ.තුවාල කැලල් නෑ.උන්දෙන්නා රට වෙනුවෙන් දිවි පුදලත් නෑ.ඉතින් මුන්දෙන්න්න කොහොමද බන් වීරයෝ වෙන්නේ.ගෝටා වෝ කවාඩ් කෙනෙක් කියලා ආමි එකේ හැම එකාම දන්නවා. යුද්දෙට බයේ අමෙරිකාවේ පැට්‍රල් ගහපු කර්නල්.හුක් හුක් හොක් හොක්.:rofl::rofl:

    ඔව් ඔව් මට මතකයි රනිල් අංකල් තමා ප්‍රභාකරන්ට හරියටම නන්දිකඩාල් වලදී වෙඩි තිබ්බේ. යුද්දයට සක්‍රීයව සහබාගි උනා.ආමි එකත් එක්ක වෙඩි තියා ගත්තා. වෙඩි පාරවල් කෑවා. අන්තිමට පනුවෝ ගහල මැරෙනවා .
    හුක් හුක් හොක් හොක්
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    රටේ වාසනාවට මේ වගේ උනුත් ඉන්නව...නෙ..
    ඇවිත් බලපන් කළු කොඩි දාලා ඔක්කොම කඩවල් වහල ඉන්න හැටි ...උඹ කියන ඔය ප්‍රභාකරන් ගෙ ඔය ගෝලයො ටික
     
    danne

    Junior member
  • Jan 20, 2016
    46
    0
    18
    උඹ යුද්දෙ කරපු වෙලාවෙ කොහෙද හිටියෙ. මං නිකන් ඇහුවෙ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    ඔව් ඔව් මට මතකයි රනිල් අංකල් තමා ප්‍රභාකරන්ට හරියටම නන්දිකඩාල් වලදී වෙඩි තිබ්බේ. යුද්දයට සක්‍රීයව සහබාගි උනා.ආමි එකත් එක්ක වෙඩි තියා ගත්තා. වෙඩි පාරවල් කෑවා. අන්තිමට පනුවෝ ගහල මැරෙනවා .
    හුක් හුක් හොක් හොක්

    :rofl::rofl::rofl::rofl:
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    එතකොට අර ආමි එකෙන් පස්සෙ කාලෙදි හොයා ගත්තු අධි ආරක්ශිත බංකර් වල හිටියෙ ප්‍රබා නෙවෙයිනම් උබලගෙ අම්මගෙ අහවල් එකාද දන්නේ නෑ. යකෝ මෝඩයෙක් උනත් කට වහන් ඉන්නකම් නුවණැත්තෙක් කියල කතාවක් තියෙනව. ප්‍රබා යුද්දෙ අන්තිම කාලෙදි පැනල යන්න plan ගහල බැරිඋනාම තමයි නන්දිකඩාල් වලදි මැරුම් කෑවෙ. නැත්නම් ඌත් හිටියෙ උන්ගෙ එවුන්ගෙ ගාඩ් පිට අධි ආරක්ෂිතව.
     
    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    472
    119
    43
    යාළුවා;23219225 said:
    ඉතින් ඒ දවස් වල මොකද කළේ. ඉගෙන ගත්තද ජොබක් කළාද

    ඒ කාලෙ මු ප්‍රභාකරන්ගෙ පු* හෙදුවලු අඩු පඩියට