පෝරිසාදයා;22823520 said:ඕකි ආවනම් ගල් ගහල මරන්නෙ අන්තරේ එවුන්..
අන්තරේ පක්කු කරන ලබ්බක් නැ බන් .යාපනේ වෙස් නැටුමක් කළා කියලා දෙමලු සිංහල ළමයින්ට ගැහුවනෙ.මොරටුවේ මහාශිශය සංගමේ එකෙක්ගෙන් ඇහුවා මොකක්ද මේකට උබලා ගන්න සින් එක කියලා එකා කියපි ජාති වාදී ගැටළුවක් නෙවේ බැච් අතර වලියක් විතරයි කියලා.අන්තරේ එවුන්ට දෙමළද සිංහලද මුස්ලින්ද අදාල නෑ.කාලකන්නි හැතිකරේ

