ප්‍රභාකරන්ගෙ_තෙලිගු_ෆිල්ම්_එකක්........

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නැ බන් මගේ ඔක්කොම ඒවා මමම එක්ස්පොස් කරලා බැන් කලානේ. මම තමයි මේකේ හිටපු Screw SL. ගොඩක් ය දන්නේ senal7 හරි පෙරුමාල් හරි කියලා..

    :lol: ආහ් උබද, උබ කොහොමත් කොටියනෙ..ඊලම දෙන්නෙ නැ, ඔනෙ නම් පාඩුවෙ ඉදපන් නැත්තන් මකබෑවියල්ල..උතුර කියන්නෙ ලoකාවෙ එක පලාතක් විතරයි..ලoකාව ඒකීයයි..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    නැ බන් මගේ ඔක්කොම ඒවා මමම එක්ස්පොස් කරලා බැන් කලානේ. මම තමයි මේකේ හිටපු Screw SL. ගොඩක් ය දන්නේ senal7 හරි පෙරුමාල් හරි කියලා..

    උබ සෑහෙන ආතල් දීලාතියෙනව වගේ කිරියෙ.......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කුණුහරප නැතුව කතා කරපන් බන්. අඩු තරමේ උබේ පොයින්ට් එකේ අත්තක් තියනවද කියලා හිතන්නවත් කියවන්න ගියාම එපා වෙනවා. ශිලාචාරව කියන දෙයක් කියපන්කො.. මට යුඇන්පී තියා ලංකාවේ පුරවසිකමක්වත් නැ බන්.. ඉතින් චන්දෙ මට අදාලම නැ.. මේකට කතා කලේ එකක් මගේ අම්මගේ අප්පාගේ රට., අනික මම උපන් රට ලංකාව, අපේ අම්ම මැරෙන්න ලංකාවට යන්න ඕනා කිව්වා ගැනියෙක්. ඒ මනුස්සයා කොච්චර සැපට ඉන්න තිබ්බත් අන්තිම හුස්ම පොද හෙලන්න ලංකාවට ආවා. මගේ අම්මා වලලපු රට මේක නිසා කතා කරන්න පොඩි හරි අයිතියක් තියනවා. නමුත් මට උබලව වෙනස් කරන්න අයිතියක් නැ. මේක උබලගේ රට. උබලට ඕනා විදියට කරගෙන යමන්. පිට ඉදන් බලන අපිට පෙන දේ තමා කිව්වේ.. අපෙන් උබලට වැඩක් නැ කියලා දැන් කියයි.. එත් ණය ඉල්ලගෙන එන උබලගේ පාලකයෝ උගස් තියන්නේ උබලව.. අන්න එක මතක තියාගනින්..

    උබ කවුද කියල අදුන ගන්ඩ මට දිවැස් නෑනෙ..පිටරට නම් ඉන්නෙ අහවල් දේටද අපේ ප්‍රශ්න වලට ඇගිලි ගහන්නෙ පාඩුවෙ ඉදපන්කො අපේ දේවල් අපිට බලාගන්ඩ පුලුවන් ..
     
    Jul 17, 2018
    610
    31
    0
    ඔව් 60ගනන්වල් ලංකාව සෑහෙන දියුනුයි වෙන රටවල් එක්ක බලද්දි.මම කිව්වෙ ලංකාව අල්ලන එකයි කෑල්ලක් කඩාගෙන වෙනම පාලනය කරන එකයි වෙනස් නිසා.
    ඔය ප්‍රබාකරන් කියන එකටයි, විජේවීර කියන එකාටයි ලංකාවේ දෙමල, සිංහල මිනිස්සු කිරිපොවන එක නැවැත්තුවා නම් ලංකාව අද සෙකන්ඩ් වෙන්නේ එක්කෝ ජපානෙට විතරයි ආසියාවෙන්.. ලංකෑ මිනිස්සු බලපන්, නිදහසෙන් පස්සේ ඉස්සෙල්ලාම තමන්ගේ උන්ගේ දේපල කොල්ලකාලා යකා නැටුවා. ඊට පස්සේ දෙමල උන් යකා නැටුවා. පහුගිය ටිකේ බලපන් ආයේ එකක් ඕනා වෙලා ඉතුරු වෙච්ච ජාතියත් කෙලගන්න ගියේ.. මේවා අයිඩියෝලොජි බන්.. නැතුව බහුතර මතේ නෙමෙයි.. දැන් ඔය ඉරෝසන් කියන මිනිහා මෙතන කරන්නේ මොකක්ද? ඔය උගේ මතේද නැ.. උ කරන්නේ මෙතන බිස්නස් එකක්.. 62 ලක්ෂයක් මීහරක් කියලා මෙතන කොටවනවා. සමහරවිට උගේ පවුලේ උනුත් ඒ ගොඩේ ඇති වර්තමාන ජනදිපතිට චන්දෙ දුන්නු..
     
    Jul 17, 2018
    610
    31
    0
    උබ කවුද කියල අදුන ගන්ඩ මට දිවැස් නෑනෙ..පිටරට නම් ඉන්නෙ අහවල් දේටද අපේ ප්‍රශ්න වලට ඇගිලි ගහන්නෙ පාඩුවෙ ඉදපන්කො අපේ දේවල් අපිට බලාගන්ඩ පුලුවන් ..
    මම අර උඩ අන්තිමට කිව්වේ ඕකනේ.. උබලට අපෙන් වැඩක් නැ නය ඕනා වෙනකන්.. වාරිකේ ගත්තට පස්සේ උබලා හරියට අර රබුටන් වාරෙට රබුටන් ගස් අයිති උන් වගේ.. වාරේ ආවම මාර උඩක් යන්නේ. අවාරෙට වෙලා කන්න සල්ලි නැ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    සමාජවාදී ක්‍රම සාර්ථක වෙන තැන් තියනවා. නමුත් එකෙන් රටක් ගෙනියන්න බැ. මොකද දනේශ්වර පන්තියක් නැතිනම් සමාජවාදයක් නැ. කවුරුත් ෆැක්ටරි එකක් දාන්නේ නැනේ සේවකයෝ එකතුවෙලා. ෆැක්ටරි එක දාන්නේ දනවාදී රාජ්‍යක් හෝ දනවාදී පුද්ගලයෙක්. එතැනදී සමාජවාදය කරලියට එන්නේ දනේශ්වරවාදය ඉන්වෙස්ට් එකක් කරන නිසා. ලංකාවේ ජෙප්පෝ ඕක අල්ලාගත්තේ වැරදි තැනින්. එකයි කිව්වේ වතු අයිතිකාරයන්ව මරපල්ලා කියලා. උන් උබලව හුරගෙන කනවා කියලා. අන්තිමට දනේශ්වර පන්තිය ගිනි තියන්න ගිහින් උනේ, උන් වැඩබිම් අකුලපු එක. අද එකේ ප්‍රතිවිපාක පේනවනේ. මිනිස්සුන්ට රස්සා නැ, ආණ්ඩුව හොරාකනවා.. මේවා 50% වගකියන්න ඕනා ජෙප්පෝ.. අපි ආණ්ඩු කලේ නැ කියලා උන්ට ගැලවෙන්න බෑ. මොකද උන් රටේ ආණ්ඩු කරන උන්ට කරගෙන යන්න දුන්නේ නැ..

    :yes::yes:
     
    Jul 17, 2018
    610
    31
    0
    උබ සෑහෙන ආතල් දීලාතියෙනව වගේ කිරියෙ.......
    ආතල් නම් දෙනවා බන්.. එත් මේ උබ දාපු ත්‍රෙඩ් එකේ මම සීරියස් කතා කලේ මොකද මේක සීරියස් මාතෘකාවක් නිසා. ඕනෙනම් මේක වෙන අකවුන්ට් එකක් හදලත් කියන්න තිබ්බා. එහෙම ඉතින් තේරුමක් නැනේ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    මම අර උඩ අන්තිමට කිව්වේ ඕකනේ.. උබලට අපෙන් වැඩක් නැ නය ඕනා වෙනකන්.. වාරිකේ ගත්තට පස්සේ උබලා හරියට අර රබුටන් වාරෙට රබුටන් ගස් අයිති උන් වගේ.. වාරේ ආවම මාර උඩක් යන්නේ. අවාරෙට වෙලා කන්න සල්ලි නැ

    :D
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඔය ප්‍රබාකරන් කියන එකටයි, විජේවීර කියන එකාටයි ලංකාවේ දෙමල, සිංහල මිනිස්සු කිරිපොවන එක නැවැත්තුවා නම් ලංකාව අද සෙකන්ඩ් වෙන්නේ එක්කෝ ජපානෙට විතරයි ආසියාවෙන්.. ලංකෑ මිනිස්සු බලපන්, නිදහසෙන් පස්සේ ඉස්සෙල්ලාම තමන්ගේ උන්ගේ දේපල කොල්ලකාලා යකා නැටුවා. ඊට පස්සේ දෙමල උන් යකා නැටුවා. පහුගිය ටිකේ බලපන් ආයේ එකක් ඕනා වෙලා ඉතුරු වෙච්ච ජාතියත් කෙලගන්න ගියේ.. මේවා අයිඩියෝලොජි බන්.. නැතුව බහුතර මතේ නෙමෙයි.. දැන් ඔය ඉරෝසන් කියන මිනිහා මෙතන කරන්නේ මොකක්ද? ඔය උගේ මතේද නැ.. උ කරන්නේ මෙතන බිස්නස් එකක්.. 62 ලක්ෂයක් මීහරක් කියලා මෙතන කොටවනවා. සමහරවිට උගේ පවුලේ උනුත් ඒ ගොඩේ ඇති වර්තමාන ජනදිපතිට චන්දෙ දුන්නු..

    ඌ මැදමුලනේ රෙදි අපුල්ලන එකානෙ....කීයක් හරි හම්බෙනවා ඇතිනෙ ඕකට.
     
    ane wadinnan ban tawat account hadanna epa.. :oo::oo::baffled: dan oya fake account dakalama epa wela tiyenne.. :dull::dull:
     
    මට නම් විජේවීර හොදයි කොටියට වඩා,එහෙම වෙන්නෙ ව්ජේවීර ග්‍රෝතවාදියෙක් නොවන නිසා.. කොටවන්ඩ දෙයක් නැ මීහරක්ට මීහරක් නොකිය අහවල් දේද කියන්ඩ ඔනෙ???? නිවට සිරාටයි පොන්න රනිලටයි චන්දෙ දුන්න උන් මීහරක් තමයි...ඒකෙ අවිවාදිතයි...තමන්ගෙ *ක පාලනය කරගන්ඩ නොදෙන්න පොන්නයෙක්ට රට පාලනය කරන්ඩ දෙන්නෙ මීහරක් තමයි බන්..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ආතල් නම් දෙනවා බන්.. එත් මේ උබ දාපු ත්‍රෙඩ් එකේ මම සීරියස් කතා කලේ මොකද මේක සීරියස් මාතෘකාවක් නිසා. ඕනෙනම් මේක වෙන අකවුන්ට් එකක් හදලත් කියන්න තිබ්බා. එහෙම ඉතින් තේරුමක් නැනේ..

    හොදා හොදා........කාරි නෑ.:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඌ මැදමුලනේ රෙදි අපුල්ලන එකානෙ....කීයක් හරි හම්බෙනවා ඇතිනෙ ඕකට.

    බඩු මාට්ටු හරිනෙ කියුව,
    සිරිකොතෝ කක්කුස්සි හෝදන පොන්නයො කොටියගෙ ගුන වයනව :dull::dull:..ෆිල්ම එක ගිහින් බලල වින්දනේ අරගෙන පොන්න රනිලට *කේ ඇරපන්.:yes:.
     
    Jul 17, 2018
    610
    31
    0
    ane wadinnan ban tawat account hadanna epa.. :oo::oo::baffled: dan oya fake account dakalama epa wela tiyenne.. :dull::dull:
    අන්න එකනේ බන්.. ඉස්සරනම් සිරා මාතෘකාවක් ආවම නිල්කොටු එකකින් බැහැලා මේවා කියනවා. දැන් ඉතින් එහෙම නැනේ..

    :sorry::sorry::sorry::sorry:
     
    Jul 17, 2018
    610
    31
    0
    බඩු මාට්ටු හරිනෙ කියුව,
    සිරිකොතෝ කක්කුස්සි හෝදන පොන්නයො කොටියගෙ ගුන වයනව :dull::dull:..ෆිල්ම එක ගිහින් බලල වින්දනේ අරගෙන පොන්න රනිලට *කේ ඇරපන්.:yes:.
    මොකක්ද බන් ඔය දේශපාලනේ තේරුම. උබ හිතන්නේ ලංකාවේ ඉන්නේ එක්කෝ මහින්දට කඩේ යන එක්කෝ රනිල්ට කඩේ යන උන් විතරයි කියලද? ලංකාවේ බහුතරයක් මිනිස්සු උබ වගේ නැ බන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම අර උඩ අන්තිමට කිව්වේ ඕකනේ.. උබලට අපෙන් වැඩක් නැ නය ඕනා වෙනකන්.. වාරිකේ ගත්තට පස්සේ උබලා හරියට අර රබුටන් වාරෙට රබුටන් ගස් අයිති උන් වගේ.. වාරේ ආවම මාර උඩක් යන්නේ. අවාරෙට වෙලා කන්න සල්ලි නැ

    ණය ගත්තට ඒක ගන්නෙ සිහලුන්ට තනියෙන් කන්ඩ නෙමේ දෙමල මිනිස්සුත් කන්නෙ ඒවගෙන් තමයි..සිහලූන්ගෙ බඩ පිරුනම උනන රුධිරයෙන් දෙමල මිනිස්සු උතුරෙ ජීවත් වෙන්නෙ..උබල දන්නෙ මොනාද බන්,දන්නෙ පොන්න රනිලගෙ ලොවන්ඩ විතරයි...පොන්නයොත් එක්ක බැ යතාර්තය වෙනස්..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    බඩු මාට්ටු හරිනෙ කියුව,
    සිරිකොතෝ කක්කුස්සි හෝදන පොන්නයො කොටියගෙ ගුන වයනව :dull::dull:..ෆිල්ම එක ගිහින් බලල වින්දනේ අරගෙන පොන්න රනිලට *කේ ඇරපන්.:yes:.

    අනේ පලයන් බන් යන්න.මම කරන දේශ්පාලනයක් නෑ.මම වමේ දේශපාලනයට කැමති නෑ....රනිල්ගෙ මොකක්ද තියෙන හොදේ .........පල් හොරු.................තෝ තමයි මමකිරියට ආපු මුලම එකවුන්ට් 10 විතර ඇවිත් මගේ රෙප් කැපුවෙ..:angry::angry::angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොකක්ද බන් ඔය දේශපාලනේ තේරුම. උබ හිතන්නේ ලංකාවේ ඉන්නේ එක්කෝ මහින්දට කඩේ යන එක්කෝ රනිල්ට කඩේ යන උන් විතරයි කියලද? ලංකාවේ බහුතරයක් මිනිස්සු උබ වගේ නැ බන්..

    උබට අමතක උනාද උබ ඉන්නෙ ලoකාවෙ නෙමේ පිටරට:lol::lol:..උබට චන්දෙත් නැති එකේ අපේ දේශපාලනයට ඇගිලි ගහහන්ඩ එපා ඒව අපි බලාගන්නම්.. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ පලයන් බන් යන්න.මම කරන දේශ්පාලනයක් නෑ.මම වමේ දේශපාලනයට කැමති නෑ....රනිල්ගෙ මොකක්ද තියෙන හොදේ පල් හොරු.................තෝ තමයි මමකිරියට ආපු.මුලම එකවුන්ට් 10 විතර ඇවිත් මගේ රෙප් කැපුවෙ..:angry::angry::angry:

    දේශපාලනයක් නැ හිරිකොතේ කක්කුස්සි හෝදන ගමන් පොන්න රනිල එක්ක නිදිවදින එකනෙ උබ කරන්නෙ.. ඔව් ඔව් ඔක්කොමට මහින්ද වගේ රෙප් කපන්නෙ මම..මට වෙන වැඩ නැනෙ උබල වගේ මෝඩයන්ගෙ රෙප් කප කපා ඉන්නව ඇරෙන්ඩ..මෝඩ කතා කියන්ඩ එපා බන්..

    කොටියගෙ ෆිල්ම් එක දැකක ගමන් චූන් උනා නොදකින් තොපි වගේ තිරිසන්නු තොපේ ප්‍රේමදාසවත් මරුව නේද කොටි,, තවත් කොටින්ට *ක දෙනව තූ..

    පොන්න රනිල කොටින්ට *ක දුන්න කියල උබලත් දෙන්ඩ යන්ඩ එපා..රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී ඉදපල්ල.. කොටින්ගෙ බෝම්බ වලට අහුවෙලා unp කරයොත් කුඩු වෙලා මැරුනෙ..උන්ට අවනම්බු කරන්ඩ එපා..

    Last edited:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    දේශපාලනයක් නැ හිරිකොතේ කක්කුස්සි හෝදන ගමන් පොන්න රනිල එක්ක නිදිවදින එකනෙ උබ කරන්නෙ.. ඔව් ඔව් ඔක්කොමට මහින්ද වගේ රෙප් කපන්නෙ මම..මට වෙන වැඩ නැනෙ උබල වගේ මෝඩයන්ගෙ රෙප් කප කපා ඉන්නව ඇරෙන්ඩ..මෝඩ කතා කියන්ඩ එපා බන්..

    උබේ ඔය බයිලාව වෙන තැනක දාපන් අහලම එපාවෙලා.උබයි සදුන්බුවායි දෙන්නම් එකයි...එක නැට්ටෙ....:rolleyes: