ඔය ප්රබාකරන් කියන එකටයි, විජේවීර කියන එකාටයි ලංකාවේ දෙමල, සිංහල මිනිස්සු කිරිපොවන එක නැවැත්තුවා නම් ලංකාව අද සෙකන්ඩ් වෙන්නේ එක්කෝ ජපානෙට විතරයි ආසියාවෙන්.. ලංකෑ මිනිස්සු බලපන්, නිදහසෙන් පස්සේ ඉස්සෙල්ලාම තමන්ගේ උන්ගේ දේපල කොල්ලකාලා යකා නැටුවා. ඊට පස්සේ දෙමල උන් යකා නැටුවා. පහුගිය ටිකේ බලපන් ආයේ එකක් ඕනා වෙලා ඉතුරු වෙච්ච ජාතියත් කෙලගන්න ගියේ.. මේවා අයිඩියෝලොජි බන්.. නැතුව බහුතර මතේ නෙමෙයි.. දැන් ඔය ඉරෝසන් කියන මිනිහා මෙතන කරන්නේ මොකක්ද? ඔය උගේ මතේද නැ.. උ කරන්නේ මෙතන බිස්නස් එකක්.. 62 ලක්ෂයක් මීහරක් කියලා මෙතන කොටවනවා. සමහරවිට උගේ පවුලේ උනුත් ඒ ගොඩේ ඇති වර්තමාන ජනදිපතිට චන්දෙ දුන්නු..