උට ඒ තනතුර දුන්නේ උ ඊළම එපා කියලා , ප්‍රභාකරන් අල්ලන්න මරන්න හමුදාවට ඔත්තු දුන්න නිසා..ප්‍රභාකරන් ව මරලා අදුරගන්න එක්කන් ගියේ කරුණා..උ එතනට ගිහින් ඇඩුවේ නෑ , හිනා උනා..තොපේ මහා එවුන් යුද්ධේ යනකන් කරේ ඒක නවත්තන්න ට්‍රයි කරපු එක...තොප්පිගල කැලයක් කිව්වා , කිලිනොච්චි කියලා යන්නේ මැදවච්චි කිව්වා , යුද්ධ කරන්න ඕන ගොනෙකුට පුළුවන් කිව්වා , ප්‍රභාකරන් මැරෙනකන් හමුදාපති බලන් ඉන්නවා කිව්වා.කරුණා ට ඕන උනේ ප්‍රභාකරන් මරන්න , තොපේ ගූ ඇන්ඩ් පී උන්ට ඕන උනේ ප්‍රභාකරන් බේරාගන්න...රනිල් රට විකුනන්න ඕන කරන ගිවිසුම් ගහන්න ළගින් තියන් ඉන්නේ මලික් සමරවික්‍රම, පාස්කරලිංගම් වගේ උන්. මහා බැංකුවට කෙලවන්න ගෙන්න ගත්තා අර්ජුන් මහේන්ද්‍රන්......පොනිල්ගේ ටාගට් එකට යන්න අර්ජුන් මහේන්ද්‍රන් උදව් කරා, මහින්දගේ ටාගට් එකට යන්න කරුණා උදව් කරා....කරුණාට නිදහස් පක්ෂේ උප සභාපති කම දුන්නා කියලා රටට උන කෙන්ගෙඩියක් නෑ...ඒත් ඉම්පෝට් කරපු අර්ජුන් මහේද්‍රන් නිසා රට ට උනදේ ගැන තොපි වචනයක් කතා කරනවද ?
තේරුනාද සමනලයට ?