ප්‍රභාකරන්ගේ_ශුක්‍රාණුවක්

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
සන්නස්ගලගේ ආකල්ප හැමෝම දැනගෙන හිටියනේ. ඒවා දැනදැනම රනිල් ඌව UNP එකෙන් දේශපාලනයක ගෙනාවේ ඒ ආකල්ප උන්ට ගැලපෙන හින්ද.

Oya kalakanniya ge papuwe bypass ekak karala ispirithale ade iddi mahinda balanna gihilla thibba.
 

Freeway90

Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama

    JVP එක 2004දී විතර බෙදුම්වාදයට විරුද්ධ වුනා තමයි. එක හින්ද තමයි ඔවුන්ට ආසන 40ක් විතර ලැබුනෙත්. එත් ඒගොල්ලෝ ඒ වැඩේ කරේ අවස්තාවාදිව. 2005න් පස්සේ උන් ආයේ මාක්ස්වාදයට ගියා. ඔය කාලේදී අය වැය විවාදයක් පටන් ගන්න ඔන්න මෙන්න තියල සන්ධානේ මන්ත්‍රීවරු ගොඩක් UNP එකට ගියා. JVP එකත් මේ වෙලාවේදී ඡන්දය නොදී ඉන්න රහසේ තීරණය කරලා තිබුනේ. එක වුනානම් එදා අයවැය පරාජය වෙලා රජය විසුරුවන්න වෙනවා. ඊට පස්සේ බලයට එන්නේ රනිල්. එහෙම වුනානම් JVP එකට ආයේ වාසි වෙනවා. මොකද රනිල් කොටින්ට දොලපිදේනි දෙනකොට JVP එකට ආයෙත් අවස්ථාවාදී ලෙස බෙදුම්වාදී විරෝධයක් පෙන්නල ජනප්‍රිය වෙන්න පුළුවන්.

    මේ කුමන්ත්‍රණය කොහොමහරි අසාර්ථක වුනා. ඒකට එක හේතුවක් වුනේ සන්ධානය කඩාගෙන කට්ටියක් UNP එකට යනකොටම JVP එකෙන් විමල් වීරවංශ ඇතුළු කට්ටියක් සන්ධානයට පැමිණීම. JVP කියන්නේ ඉතාම අවස්ථාවාදී, තමන්ගේ බලය වෙනුවෙන් ඕනෙම විනාශයක් කරන්න ලෑස්ති පක්ෂයක්. ඒගොල්ලො 88දී තරුණයන් බිල්ලට දීල කරෙත් ඔය වගේ වැඩක්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මෙන්න UNP මන්ත්‍රී විජයකලා ගෑණිගේ අදහස්. කොටි හිටපු කාලේ ආරක්ෂාව උපරිමයිලු. ගෑණු ළමයින්ට එහෙම රෑ 12ට උනත් තනියම යන්න පුළුවන්ලු. කොටි හරිම ෂෝක් එකට හැමෝවම බලාගත්තලු. අර ළමයිව බලහත්කාරයෙන් යුද්දෙට දැක්කුවේ, සයනයිඩ් කරල් එල්ලුවේ අපි වෙන්න ඇති එතකොට. එක අතකට අපරාදේ මේ වගේ ගණිකාවෝ කොටින්ගෙන් නිදහස් කරගත්තේ.





    ටිකක් හිතපන්, මේ යක්කුන්ට කොටි ඉන්නකොට රුපියල් 162ට තියා 1000ටවත් පැට්‍රෝල් හම්බ උනේ නෑ. ලාම්පුතෙල් දාල කාර් දිව්වේ. ලයිට් තිබුනේ නෑ. හිඟන්නෝ වගේ හිටියේ. ඒත් මුන් කියනවා කොටි හොඳයි කියල. එකට සිංහල කියල කියාගන්න සමගර වසලයෝ පැට්‍රෝල් රුපියල් 45ක් වැඩියෙන් දුන්න කියල අර මිනීමරු කොටින්ව පරදවන්න මුල් වුන නායකගේ රීරි මාංස කන්න ඕනේ කියනවා. ඔය වගේ එවුන් ඉස්සරත් හිටිය. අර සුද්දන්ගෙන් තනතුරු ගන්න රාජසිංහ රජ්ජුරුවෝ පාවල දුන්නේ, තෑගි ගන්න කැප්පෙටිපොළ අල්ලල දුන්නේ ඒ වගේ ද්‍රෝහියෝ තමයි.
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේව දැකල ටෝයියන්ට ඇඬෙන්න රිදිල තියෙන බවනම් පේනවා.
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මෙන්න අනෙක් එකා. මුන්ට සිහලයව පාගන්න ඇත්නම් වෙන මොකුත් ඕනේ නෑ.



    මේක සිංහල රටක් කියන එක ජාතිවාදිලු. අර එක්සත් රාජධානිය කියන රටට ඉංග්‍රීසි රටක් කියන එක ජාතිවාදී නෑ. මුන්ට ඔක්කොම හයිය තියෙන්නේ සිංහලයට පාට් දාන්න.
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සන්නස්ගලගේ ආකල්ප හැමෝම දැනගෙන හිටියනේ. ඒවා දැනදැනම රනිල් ඌව UNP එකෙන් දේශපාලනයක ගෙනාවේ ඒ ආකල්ප උන්ට ගැලපෙන හින්ද.

    hariyata mervin wa issara amathi kamak ehema deela thiya gaththa wage :D
     

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura


    මෙන්න ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවක් පාවෙලා ඇවිත් තමන්ගේ ගර්භාෂයේ තැන්පත් වෙච්ච හැටි ගැන සන්නස්ගල දැකපු හීනය. මේ කතාව සන්නගල තමන්ගේ පොතක පිටකවරයකම ලියල තියෙනවා.

    මේ වගේ පාදඩයෝ දේශපාලනයට ගෙනාපු UNP එකෙන්, ඊළාම් සිතියම දාගෙන ඡන්ද ප්‍රචාර කරන තමන්ගේම අපේක්ෂකයන්ට විරුද්ධව කට නොහරින UNP එකෙන් රට පාවාදීම හැර වෙන බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද?
    Bump
     

    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    11828642_477144245797646_1480309452050865324_n.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොකද හැංගිලා රෙප් කොමෙන්ට් දන්නේ? යකෝ උගත්තු කියල ගරු කරන්න ඕනේ විභාග පාස් වෙච්ච එවුන්ටවත් කුණුහරුප පොත් ලියපු එවුන්ටවත් නෙවෙයි. රට පාවාදෙන, බලු කතා කියන, ප්‍රභාකරන්ට රෙදි නැතිව කඩේ යන මේ වගේ එවුන්ට මොන විභාග පාස් උනත් අපි ගරු කරන්නේ නෑ. කවුරුහරි අපේ රට, සිංහල ජාතිය, බුද්ධාගම රැකගන්න කැප වෙනවනම් එයා ඉස්කෝලේ ගිහින් තිබුනේ නැතත් අපි ගරු කරනවා.

    :yes::yes::yes::yes:
    මේ රට බේරගන්න නිදහස් සටන් වලට නායකත්වය දුන්න ගොන්ගාලේ ගොඩබණ්ඩා, වීර පුරන්අප්පු, කැප්පෙටිපොල, අනගාරික ධර්මපාල වගේ ජාතික වීරයන්ට උපාධි තිබුනේ නෑ... එහෙම උපාධි තිබුන නම් උන්ට ජාතික හැගීමක් එන්නෙත් නෑ... දැන් ඉන්න උපාධිකාරයෝ වගේ පිටරටට කැහැ කැහැ ඉදී... විමල් වීරවංසගේ අධ්‍යාපන මට්ටම ගැන කහින උන්ට කියන්න තියෙන්නෙත් එච්චරයි...