ප්‍රභාකරන්ට වැරදුනු තැන - පිටරට නොසිටීමය&#3538

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ප්‍රභාකරන්ට වැරදුනු තැන - පිටරට නොසිටීමය&#3538

    ප්‍රභාකරන්ට වැරදුනු තැන -වත්මන් පාතාල කල්ලි මෙන් පිටරට සිට ගේම නොගැහීමයි.අද මේ රටේ ඕන ගොනෙක්ට ඩුබායි සින්ගප්පුරු ගොස් පාතාල මෙහෙයවිය හැක.මහ බැoකු බිදිය හැක.මිනිමැරිය හැක .මත්ද්‍රව්ය ව්යාපාර කල හැක . අනාගතයේ දෙමල අන්තවාදී ඊලාම් ජාතිවාදී ත්‍රස්තවාදයත් මෙලෙසම උදාවීමට හැකි නොවන්නේද ? :shocked:

    කවුද මේවට වග කියන්නේ ?​
    :angry::angry::angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගූNP ආණ්ඩුවක් ආවා කියන්නේ පාතාලයට රජ මගුල් තමයි
     
    Holman ToRa

    Active member
  • Mar 29, 2017
    112
    21
    28
    aniwa,, den godak un rata edala game aka denne.. ape police wala technology aka madi, un dnneth na technology gena..
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    පොන්න පාලකයො සහජීවනේ කිය කිය අම්මට හුක හුක ඉද්දි උන්ට බැරිකමක් නෑ තමා. තම්බිලගෙ සෙල්ලම් බඩු ටික අහු උනේ ඊයෙ පෙරේදා :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පොන්න පාලකයො සහජීවනේ කිය කිය අම්මට හුක හුක ඉද්දි උන්ට බැරිකමක් නෑ තමා. තම්බිලගෙ සෙල්ලම් බඩු ටික අහු උනේ ඊයෙ පෙරේදා :yes:

    :yes:ගෝඨා ඉන්න කාලේ පාතාලේ මීක් කියලා සද්දයක් තිබ්බේ නෑ ..රටට ඔනේ ගෝඨා...
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    :yes:ගෝඨා ඉන්න කාලේ පාතාලේ මීක් කියලා සද්දයක් තිබ්බේ නෑ ..රටට ඔනේ ගෝඨා...

    :yes::yes:
    ගෝටා කියන නමම ඕනෙ නෑ. කොන්ද කෙලින් තියන් වැඩ කරන ඕනම කෙනෙක් අවුලක් නෑ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පොන්න පාලකයො සහජීවනේ කිය කිය අම්මට හුක හුක ඉද්දි උන්ට බැරිකමක් නෑ තමා. තම්බිලගෙ සෙල්ලම් බඩු ටික අහු උනේ ඊයෙ පෙරේදා :yes:

    පිළිම කඩපු උන්ගෙ තාත්තගෙ ගෙදරත් සෙල්ලම්බඩු තිබිල. පොඩිවුන් දෙන්නට සෙල්ලම් කරන්න වෙන්නැති
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ehema kalath prabakaranta waradinawa. onenam jeewithe witharak berei. habai LTTE eka nathi venawa. ehema unama prabhakaran kiyanneth nikanma nikan paathaalayek bawata path wenawa.