ප්රභාකරන්ට වැරදුනු තැන - පිටරට නොසිටීමයි
ප්රභාකරන්ට වැරදුනු තැන -වත්මන් පාතාල කල්ලි මෙන් පිටරට සිට ගේම නොගැහීමයි.අද මේ රටේ ඕන ගොනෙක්ට ඩුබායි සින්ගප්පුරු ගොස් පාතාල මෙහෙයවිය හැක.මහ බැoකු බිදිය හැක.මිනිමැරිය හැක .මත්ද්‍රව්‍ය ව්‍යාපාර කල හැක . අනාගතයේ දෙමල අන්තවාදී ඊලාම් ජාතිවාදී ත්‍රස්තවාදයත් මෙලෙසම උදාවීමට හැකි නොවන්නේද ?
කවුද මේවට වග කියන්නේ ?