"ප්‍රභාකරන් මැරිලා නෑ"

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    prabakran marila naaa kiyanne ape kuhaka lapaya inna nisa. jvp list eke ibrahim bomba gahala eka dawase sinhala minissu 350 k marala lamai 1000 kage atha paya nathi kara prabarakan eka dawasakadi ochchara marala na :D :yes: :D
     
    • Dislike
    Reactions: skylander

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    sketch-1594698662769.png
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කොටුවේ බෝම්බෙට වසර 200ට හිරේට නියම කලේ උසාවියෙන් නෙවෙයි අධිකරණයෙන්. එතනයි ප්‍රශ්නය. තණකොළ කන එවුන් රටේ හොයන්න බැරි තරම් නේද ?
     
    RNETH

    Junior member
  • May 23, 2020
    77
    59
    18
    1996 මහ බැංකු බෝම්බ සිද්ධියට වරද කාරයෙක් කරල අවරුදු 200ක සිරදඩුවම් දුන්න මතකයි
    මහ බංකු බෝම්බටෙ නේද ඒ දඩුවම දුන්න‌ෙ 2002.කොටුව‌ෙ ඇටෑක් එක ඊට පස්ස‌ෙ2008දි.
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    චමුදිත ගොයිය ලේ රත් කරගෙන කෑගහන එක නං සුදුසු නෑ හැබැයි නිවේදකයා හැටියට

    tharaha yanne nadda ban kiyana katha walata
    u anthimata kiyanawa godak sinhalu demalunta hodata treat karanawa kiyala eth wenama palanayak onelu ekiya ratak kiyanne bambuwaklu
    mun e dawas wala idanma weda karapu goal ekane. munge ideas wenas wenne ne kohomatawath
     
    RNETH

    Junior member
  • May 23, 2020
    77
    59
    18
    tharaha yanne nadda ban kiyana katha walata
    u anthimata kiyanawa godak sinhalu demalunta hodata treat karanawa kiyala eth wenama palanayak onelu ekiya ratak kiyanne bambuwaklu
    mun e dawas wala idanma weda karapu goal ekane. munge ideas wenas wenne ne kohomatawath
    meka face to face interview ekak newei wage
     
    • Like
    Reactions: dilann

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ranil witharai LTTE karayo lassanata control kale. ganata bole bassala thibbe 2004. me mahindaya awith molen karanna thibba eka yudden gahuwe. dan LTTE nathi unata serama hambayo sajith gawai, jeppo gawai inne. okun bomba gahanna support
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,610
    113
    ranil witharai LTTE karayo lassanata control kale. ganata bole bassala thibbe 2004. me mahindaya awith molen karanna thibba eka yudden gahuwe. dan LTTE nathi unata serama hambayo sajith gawai, jeppo gawai inne. okun bomba gahanna support
    රනිල් බස්සපු බෝලේ තරම පේනවා මිලේනියම් සිටි බුද්ධි අංශ පාවාදීම සහ ලක්ෂ්මන් කදිරගාමර් කොටි වෙඩි තියලා මරපු එකෙන්.

    තෝ වගේ හාල්පාරුවො ඒ කාලේ කොටි බෝම්බ වලට අහු වෙලා කෑලි වලට යන්න තිබ්බේ.
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    රනිල් බස්සපු බෝලේ තරම පේනවා මිලේනියම් සිටි බුද්ධි අංශ පාවාදීම සහ ලක්ෂ්මන් කදිරගාමර් කොටි වෙඩි තියලා මරපු එකෙන්.

    තෝ වගේ හාල්පාරුවො ඒ කාලේ කොටි බෝම්බ වලට අහු වෙලා කෑලි වලට යන්න තිබ්බේ.
    owa kiyanawa witharane ban. ethakota premadasa kotinta weapons dunne? eken thama serama patan gaththe. nathnam me kisi yuddayak na. ethaninma koti iwarai. premadasa wage thama gon puthanoth oka PM unoth ratama iwarai.
     
    • Like
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේ වගේම ඒ කාලේ කොටින්ට කෑගහපු එකෙක් කොටි මරුවා. හොඳ වෙලාවට දැන් උන් නෑ. ශිවාජිලිංගම් කෑ ගහන්නේ එයාගේ පැවැත්මට. දෙමළ මිනිසුන් අතරේ වීරයෙක් වෙන්නයි එයාට ඕන. ඔය කියන තරම් ලොකු භක්තියක් යාපනේ ඉන්න දෙමළ මිනිසුන්ගේ පිරබාහරන්ට නෑ. ඒත් පිටරටවල ඉන්න එවුන්ගේ තියෙනවා. ඒකට හේතු කිහිපයක් තියෙනවා. ඌ හින්දයි ඒ පිරිස් රට පැන්නේ. ඒ රටවල කළු හමට තියෙන කැපිල්ල තේරෙනවා. යුද්ධ කලත් උන් මැරෙන්නේ නෑ. ලෝකෙම තමන්ගේ කියල බිම් අඟලක් නැති ජනවර්ගයක්. මේවා හොඳ බුද්ධියෙන් විමසා බලන්න ඕන.
     
    • Like
    Reactions: Boralugoda01