ප්‍රභාකරන් සයිනයිඩ් කෑවෙ නැද්ද ??

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    දුව බේරුනාලු නේ. ඒකි පොඩි කාලෙම රට ඉදල තියෙන්නෙ.??
    එකී අයර්ලන්ත යේ මචං ගොඩක් ඉස්සර දැක්කා එකී LTTE එක Promote කරන්න පටන් අරගෙන කියලා
    ඒකිගේ නම මතක නැහැ FB ඉන්නවා
     
    • Haha
    Reactions: Podi puthas

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,845
    1
    6,694
    113
    එකී අයර්ලන්ත යේ මචං ගොඩක් ඉස්සර දැක්කා එකී LTTE එක Promote කරන්න පටන් අරගෙන කියලා
    ඒකිගේ නම මතක නැහැ FB ඉන්නවා
    Source ? ළමයි තුනයි නෙ ඉඳියෙ, තුනම යුද්ධෙ අන්තිම කාලෙ මැරුව කියල තමා අහල තියෙන්නෙ මම නම්, දුවාරකා ඉන්නව කියල මෙ ටික කාලෙකට කලින් buzz එකක් ගියා ඒත් ඒව just propaganda ලු .... ළමයි තුනම මැරිල ප්‍රභාගෙ
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    297
    1,103
    93
    එකී අයර්ලන්ත යේ මචං ගොඩක් ඉස්සර දැක්කා එකී LTTE එක Promote කරන්න පටන් අරගෙන කියලා
    ඒකිගේ නම මතක නැහැ FB ඉන්නවා
    බොරු යකෝ... ප්‍රබාගේ දුව කියලා ගෑනු දැන් 25ක් විතර video දැම්මා. පස්සේ බලද්දී එක්කෝ AI, එක්කෝ බොරු ගෑනු. අනික අයර්ලන්තේ කොටි නෑ. ප්‍රබාගේ ගෑනිගේ අක්කා ඉන්නේ ඩෙන්මාර්ක්වල. ඒකි එහෙ ඉන්නවා කියලා තමයි බයිලේ ගියේ. ප්‍රබාගේ පොඩි එකාට ෂොට් එක නොදුන්නනම් අද ඩයස්පෝරා කොටි ටික ඌව ඊළමේ කුමාරයා කරලා. ලංකාවේ ආර්මි එක මොනවා උනත් දෙන එක දුන්නා ෂොට් එක සුද්ද වෙලා යන්නම. උන්ගේ නමක්වත් ගෑවුන තැනක් ඉතුරු කරේ නෑ. යුද්ධේ ඉවරවෙලා මිනිස්සු ආපහු ආවේ කොටි කියල ජාතියක් හිටියද කියලවත් හොයන්න බැරිවෙන්න වෙනස් උන පරිසරයකට. එහෙම කරාම ආයෙම ගේමක් ගහන්න හිතන එකාට පවා කරගන්න බැරිවෙනවා.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    But it's possible for a sniper because most snipers aim at heads or necks
    සාමන්යයෙන් ස්න්යිපර් කෙනෙක් ටාගට් කරන්නෙ සෙන්ටර් මාස් එක එ කියන්නෙ ශොල්ඩර් එකයි හිප් එකයි අතරෙ කොටස. මොකද මිනිස්සු මුව් වෙද්දි ඔලුව වැනෙනවා වැඩියි. අපෙ එවුන් ගොඩක් පාවිච්චි කරෙ ලැපුවා රවුන්ඩ්ස් දාන ස්නයිපර් රයිෆල් එවාට බොඩි ආමර් ප්ලෙට් හිල් කරන් යන්න පුලුවන්.හැබයි ඉතින් එහෙ මෙහෙ යන නම ගහපු ශොට් එකක් ඔය වගෙ ඔලුවට වදින්නත් පුලුවන්. මොකද ඔය වගෙ බැට්ල් එකකදි ගොඩක් වෙලාවට කරන්නෙ වෙපන් එක විතරක් කවර් එකෙන් එලියට දාල ශොට් එන පැත්තට බ්ලයින්ඩ් වෙඩි තියන එක
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    බොරු යකෝ... ප්‍රබාගේ දුව කියලා ගෑනු දැන් 25ක් විතර video දැම්මා. පස්සේ බලද්දී එක්කෝ AI, එක්කෝ බොරු ගෑනු. අනික අයර්ලන්තේ කොටි නෑ. ප්‍රබාගේ ගෑනිගේ අක්කා ඉන්නේ ඩෙන්මාර්ක්වල. ඒකි එහෙ ඉන්නවා කියලා තමයි බයිලේ ගියේ. ප්‍රබාගේ පොඩි එකාට ෂොට් එක නොදුන්නනම් අද ඩයස්පෝරා කොටි ටික ඌව ඊළමේ කුමාරයා කරලා. ලංකාවේ ආර්මි එක මොනවා උනත් දෙන එක දුන්නා ෂොට් එක සුද්ද වෙලා යන්නම. උන්ගේ නමක්වත් ගෑවුන තැනක් ඉතුරු කරේ නෑ. යුද්ධේ ඉවරවෙලා මිනිස්සු ආපහු ආවේ කොටි කියල ජාතියක් හිටියද කියලවත් හොයන්න බැරිවෙන්න වෙනස් උන පරිසරයකට. එහෙම කරාම ආයෙම ගේමක් ගහන්න හිතන එකාට පවා කරගන්න බැරිවෙනවා.
    .
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මම කොටි ගැන කියනවා නෙමෙයි. උන්ගේ ලොකු උන් ඔක්කොම අන්තිම වෙනකම්ම සටන් කරලා මැරුනේ. ඒක උන්ගෙ පැත්තෙන් අගය කරන්න ඕන දෙයක්. යටත් වෙන්න ආවේ ඔක්කොම දේශපාලන අංශවල උන් සහ පොඩි සෙබළු.

    කවුරුත් සයනයිඩ් කාලා මැරුනේ නෑ. සයනයිඩ් එක තියෙන්නේ සටන් කරන්න බැරිවෙලා අනිත් උන්ට මාට්ටුවෙන්න යනකොට කන්න. මොකො මට්ටු උනොත් අපාදුක් විදින්න වෙන්න, සමහර විට රහස් කියන්නත් වෙනවා. ඒ නිසා උන්ට සයනයිඩ් කන එක සැපයි.

    යුද්දේ ඒවා හාර අවුස්සනකොට ඒකේ ගැටළු වෙන්නේ අපිට, මොකෝ උන් දැන් නැති නිසා.

    කිලිං ෆීල්ඩ් එකේ තිබ්බ ඔක්කොම රෙකෝඩ් කරලා ලීක් කරන්නේ හමුදාවේ ඒ වෙලාවා හිටපු උන්ම තමා. ඕවා ඔක්කොම බොරු නෙමෙයි.සමහර විට මොඩ කමට ශෙයා කරලා, නැත්තම් සල්ලි වලට. ඒකයි හමුදාවේ හැම එකෙක්ම වීරයෝ නොකියා වීරයෝ හරියට හඳුනගෙන සම්මන දෙන්න ඔනේ අගයන්න ඕනේ කියන්නේ.

    අපි පුලුවන් තරම් දෙමළ අය එක්ක සහයෝගෙන් ඉන්න ඕනේ, එකට වැඩ කරන්න ඕනේ, බ්ලෙන්ඩ් වෙන්න ඕනේ, සැකය අඩු වෙන්න ඕනේ. අන්න එදාට මේ ප්‍රශ්නය ඉවර වෙනවා. හැබැයි කොටි ප්‍රොපගැන්ඩා එකේ ඉන්න උන්, ප්‍රශ්න නිසා රට ගිය උන් ඕක අදිනවා නවත්තන්නේ නෑ.
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    ඉස්සර Tv එකේ පෙන්න්න්වා මූ පොඩි උන්ගෙ කරේ සයිනයිඩ් කරල් එල්ලනව.එතකොට මමත් පොඩි එකා.මගේ වයසෙ විතර හෙන පොඩි උන් පෝලිමට තියල උන්ට වෙපන් එක දීල තව බෙල්ලෙට සයිනයිඩ් කරලක් එක්ක මාලයක් දානවා.

    එතකොට මූ අර නන්දිකඩාල් කලපුවෙ පස් කන්න කලින් ආමි එකේ කොල්ලන්ට බයේ සයිනයිඩ් කාල නැද්ද ???

    කැ$$ කියනව විතරයි කරල නෑ. කයියයි පඩ ගදයි විතරයි ද?
    නැහැ කියලා කියන්නේ 😂
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    297
    1,103
    93
    මම කොටි ගැන කියනවා නෙමෙයි. උන්ගේ ලොකු උන් ඔක්කොම අන්තිම වෙනකම්ම සටන් කරලා මැරුනේ. ඒක උන්ගෙ පැත්තෙන් අගය කරන්න ඕන දෙයක්. යටත් වෙන්න ආවේ ඔක්කොම දේශපාලන අංශවල උන් සහ පොඩි සෙබළු.

    කවුරුත් සයනයිඩ් කාලා මැරුනේ නෑ. සයනයිඩ් එක තියෙන්නේ සටන් කරන්න බැරිවෙලා අනිත් උන්ට මාට්ටුවෙන්න යනකොට කන්න. මොකො මට්ටු උනොත් අපාදුක් විදින්න වෙන්න, සමහර විට රහස් කියන්නත් වෙනවා. ඒ නිසා උන්ට සයනයිඩ් කන එක සැපයි.

    යුද්දේ ඒවා හාර අවුස්සනකොට ඒකේ ගැටළු වෙන්නේ අපිට, මොකෝ උන් දැන් නැති නිසා.

    කිලිං ෆීල්ඩ් එකේ තිබ්බ ඔක්කොම රෙකෝඩ් කරලා ලීක් කරන්නේ හමුදාවේ ඒ වෙලාවා හිටපු උන්ම තමා. ඕවා ඔක්කොම බොරු නෙමෙයි.සමහර විට මොඩ කමට ශෙයා කරලා, නැත්තම් සල්ලි වලට. ඒකයි හමුදාවේ හැම එකෙක්ම වීරයෝ නොකියා වීරයෝ හරියට හඳුනගෙන සම්මන දෙන්න ඔනේ අගයන්න ඕනේ කියන්නේ.

    අපි පුලුවන් තරම් දෙමළ අය එක්ක සහයෝගෙන් ඉන්න ඕනේ, එකට වැඩ කරන්න ඕනේ, බ්ලෙන්ඩ් වෙන්න ඕනේ, සැකය අඩු වෙන්න ඕනේ. අන්න එදාට මේ ප්‍රශ්නය ඉවර වෙනවා. හැබැයි කොටි ප්‍රොපගැන්ඩා එකේ ඉන්න උන්, ප්‍රශ්න නිසා රට ගිය උන් ඕක අදිනවා නවත්තන්නේ නෑ.
    කොටි 12000ක් යටත් උනා බං, උන් සයනයිඩ් කනවා වගේ හමුදාවේ කොල්ලෝ කී දෙනෙක් Grenade කඩාගෙන මැරිලා තියෙනවද? මුලතිවු කෑම්ප් එකේ සමහර කොල්ලෝ කොටි බදාගෙන බෙල්ල හපාගෙන උන් එක්කම මැරිලා තිබුනා බුලට් ඉවර වෙනකල්ම ගහගෙන. කොටින්ට වෙන options නෑ, සයනයිඩ් කනවා කියල හිතුවට හැම එකාම හිතන්නේ තව තත්පරයක් හරි වැඩිපුර ජීවත් වෙන්නනේ. ප්‍රබාකරන් උනත් එහෙමයි. එච්චර පොරක්නම් හමුදාව එන්න කලින් suicide කරගෙන උගේ බොඩි එක විනාස කරන්න කියන්න තිබුනනේ.

    වන්නි සයිඩ් එකේ බහුතරය ලොකු අධ්‍යාපනයක් නෑ. කුලෙන් බාලයි. උන්ට උන්ගේ සමාජය ඇතුලේ පොරක් වෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි කොටියෙක් වෙන එක. හොඳට බැලුවොත් මුළු LTTE එකේ වැඩිම ප්‍රමාණයක් ඉඳලා තියෙන්නේ අඩු කුලේ උන්. මම කොටි පාලන ප්‍රදේශ හරහා ගිහින් තියෙනවා. ඇස් දෙකට දැකලා තියෙනවා උන් ජීවත් උන විදිය. නිකන් අද අප්‍රිකාව ටීවී එකේ පෙන්නනවා වගේ.

    අපි සහයෝගේ බයිලා ගැහුවට දෙමළ එකාට දෙමළ එකා ලොකුයි. උන් බහුතරේට ඕනේ අපි එක්ක සහයෝගෙන් ඉන්න නෙවෙයි දෙමල කතා කරන රටක් හදාගන්න. ලෝකේ පුරා දෙමළ උන් හිටියට උන්ගෙම රටක් නෑ, උන්ගේ ඔය බෙදුම්වාදේ ඉන්දියාවෙත් තියෙනවා. අපේ වැරදි හින්දම නෙවෙයි උන් ජාතිවාදී වෙලා ඉන්නේ. උන්ට වෙනම රටක් හදාගන්න තියෙන උවමනාවට. දැන් ගාසාවල උඩ දාගෙන අඬන උන් ඊශ්‍රායල්වලට ගහන්න හමාස් එකෙන් යනකොට පාරවල් දිගේ හුරේ දැම්මා. අල්ලගත්ත ඊශ්‍රායල් උන් පාරවල් දිගේ අරන් එනකොට උන් ගල් ගැහුවා උන්ට. ඒ වගේ තමයි හෙට අපිට දෙමළ එකෙක් බෝම්බයක්වත් කෙලියොත් ඉස්සෙල්ලම හුරේ දාන්නේ යාපනේ.

    සිංහල අපිට අගයක් නෑ, අපිට අපේ රටක් තියෙන නිසා. හැබැයි රටක් නැති එකාට ඒකෙ වටිනාකම ලොකුවටම දැනෙනවා. තමිල්නාඩුව ඇතුලෙත් තෙළිගු උන්ට, මලයාලි උන්ට පට්ට කැපිල්ලක් තියෙන්නේ. අපිට racist වෙන්න එපා කිව්වට average දෙමළ උන් racist වැඩියි සිංහල උන්ට වඩා. උන්ට උන්ගේ පට්ටිය හරි වැදගත්. වෙල්ලාල එකා කවදාවත් මැරුවත් අඩු කුලේ එකෙක්ට තමන්ගේ ළමයා දෙන්නේ නෑ. මේ ඊයේ පෙරේදා යාපනේ කෙල්ලෙක් පැනලා ගිහින් ඒකි උසාවි එද්දි උස්සන් ගියේ ඒකයි. අද උනත් යාපනේ උඹට කෑලි කපලා කියන්න පුළුවන් මේක උසස් කුලේ උන් ඉන්න පැත්ත මේක පහත් කුලේ උන් ඉන්න පැත්ත කියලා. එහෙව් උන් එක්ක අපි ඔක්කම එකයි කියලා ඉන්න එක ලේසි නෑ.
     
    Last edited:

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    කොටි 12000ක් යටත් උනා බං, උන් සයනයිඩ් කනවා වගේ හමුදාවේ කොල්ලෝ කී දෙනෙක් Grenade කඩාගෙන මැරිලා තියෙනවද? මුලතිවු කෑම්ප් එකේ සමහර කොල්ලෝ කොටි බදාගෙන බෙල්ල හපාගෙන උන් එක්කම මැරිලා තිබුනා බුලට් ඉවර වෙනකල්ම ගහගෙන. කොටින්ට වෙන options නෑ, සයනයිඩ් කනවා කියල හිතුවට හැම එකාම හිතන්නේ තව තත්පරයක් හරි වැඩිපුර ජීවත් වෙන්නනේ. ප්‍රබාකරන් උනත් එහෙමයි. එච්චර පොරක්නම් හමුදාව එන්න කලින් suicide කරගෙන උගේ බොඩි එක විනාස කරන්න කියන්න තිබුනනේ.

    වන්නි සයිඩ් එකේ බහුතරය ලොකු අධ්‍යාපනයක් නෑ. කුලෙන් බාලයි. උන්ට උන්ගේ සමාජය ඇතුලේ පොරක් වෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි කොටියෙක් වෙන එක. හොඳට බැලුවොත් මුළු LTTE එකේ වැඩිම ප්‍රමාණයක් ඉඳලා තියෙන්නේ අඩු කුලේ උන්. මම කොටි පාලන ප්‍රදේශ හරහා ගිහින් තියෙනවා. ඇස් දෙකට දැකලා තියෙනවා උන් ජීවත් උන විදිය. නිකන් අද අප්‍රිකාව ටීවී එකේ පෙන්නනවා වගේ.

    අපි සහයෝගේ බයිලා ගැහුවට දෙමළ එකාට දෙමළ එකා ලොකුයි. උන් බහුතරේට ඕනේ අපි එක්ක සහයෝගෙන් ඉන්න නෙවෙයි දෙමල කතා කරන රටක් හදාගන්න. ලෝකේ පුරා දෙමළ උන් හිටියට උන්ගෙම රටක් නෑ, උන්ගේ ඔය බෙදුම්වාදේ ඉන්දියාවෙත් තියෙනවා. අපේ වැරදි හින්දම නෙවෙයි උන් ජාතිවාදී වෙලා ඉන්නේ. උන්ට වෙනම රටක් හදාගන්න තියෙන උවමනාවට. දැන් ගාසාවල උඩ දාගෙන අඬන උන් ඊශ්‍රායල්වලට ගහන්න හමාස් එකෙන් යනකොට පාරවල් දිගේ හුරේ දැම්මා. අල්ලගත්ත ඊශ්‍රායල් උන් පාරවල් දිගේ අරන් එනකොට උන් ගල් ගැහුවා උන්ට. ඒ වගේ තමයි හෙට අපිට දෙමළ එකෙක් බෝම්බයක්වත් කෙලියොත් ඉස්සෙල්ලම හුරේ දාන්නේ යාපනේ.
    100% ඇත්ත
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මම කොටි ගැන කියනවා නෙමෙයි. උන්ගේ ලොකු උන් ඔක්කොම අන්තිම වෙනකම්ම සටන් කරලා මැරුනේ. ඒක උන්ගෙ පැත්තෙන් අගය කරන්න ඕන දෙයක්. යටත් වෙන්න ආවේ ඔක්කොම දේශපාලන අංශවල උන් සහ පොඩි සෙබළු.

    කවුරුත් සයනයිඩ් කාලා මැරුනේ නෑ. සයනයිඩ් එක තියෙන්නේ සටන් කරන්න බැරිවෙලා අනිත් උන්ට මාට්ටුවෙන්න යනකොට කන්න. මොකො මට්ටු උනොත් අපාදුක් විදින්න වෙන්න, සමහර විට රහස් කියන්නත් වෙනවා. ඒ නිසා උන්ට සයනයිඩ් කන එක සැපයි.

    එහා වත්තෙ වඩේ කන අයියයි, ගින්නට තෙල්දාලා දුම් පිඹලා අවුරුදු තිහක් වෙනකල් ඇවිලෙන්න උඩගෙඩිදුන්න සුදුමහත්ථූරු කව්රුම හරි අවසාන මොහොතෙ හරි බේරගන්න එයි කියල බලාගෙන කට්ටිපැන පැන හිටියෙ, වෙන ප#කේ වීරකමකට නෙවෙයි
     
    • Like
    Reactions: sarika406