ප්‍රභා මහින්දට එවූ ලිපිය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ප්‍රභා මහින්දට එවූ ලිපිය

    R9NX0
    24862451_1801231063513618_8935877156436019224_n.jpg
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මොකද දැන් සිංහයෝ දැන් ...............................යෝ වෙලාද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාව ඇත්ත ඕක අපේ ජාතියෙ ඉන්න කාලකන්නින්ගෙ වරද
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    බාගෙන කන්න තියෙන වල ඉහගෙන කන්න ගියහම ඔහොම වෙනවා
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොකද දැන් සිංහයෝ දැන් ...............................යෝ වෙලාද?

    මහින්දගේ අඩුපාඩු තියෙනවා.ඒත් මේ කතාව නම් ඇත්ත. උන්ගේ උන් කවදාවත් ප්‍රභාකරන්ට බනින්නේ නෑ..ඒකට අපේ සිංහලු :lol::lol: අම්මෝ..සහජිවනේ

    කතාව ඇත්ත ඕක අපේ ජාතියෙ ඉන්න කාලකන්නින්ගෙ වරද

    :(:(:(:(:(:(
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    බාගෙන කන්න තියෙන වල ඉහගෙන කන්න ගියහම ඔහොම වෙනවා
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Ending the war does not allow to to be corrupt and kill (eg Rathupaswala) people and build Casions !
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Ending the war does not allow to to be corrupt and kill (eg Rathupaswala) people and build Casions !

    What allows to rob the central bank, Sell all peoples property to Foreign countries ? wht they have done compare to what mahinda did ? :rolleyes:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සිංහලුන්ට මෝඩ සිංහලු කියන්න ඕන දේශපාලඤයන්ට සහ පක්ෂවලට ගැතිවෙන නිසා. ජාතියක් උනාම ගැතිවෙන්න ඕන තමන්ගෙ රටට මිසක් දේසපාලුවන්ට නෙමෙයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංහලුන්ට මෝඩ සිංහලු කියන්න ඕන දේශපාලඤයන්ට සහ පක්ෂවලට ගැතිවෙන නිසා. ජාතියක් උනාම ගැතිවෙන්න ඕන තමන්ගෙ රටට මිසක් දේසපාලුවන්ට නෙමෙයි.

    :yes::yes:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    ඉස්සර ගෙදරින් ගිය එකා අපහු එනකං ෂුවර් නෑ. ඒ කාලේ කිව්වේ "අනේ මොනවා තිබුනත් මොකටද? තියන ඔක්කොම අරගෙන හරි ජීවිත බේරලා දෙන්න" කියල. ඒක කරාට පස්සේ දැන් ඒ මිනිස්සු හොරු වෙලා. ඒ කාලේ යුද්දෙට අනුබල දුන්න උන් වීරයෝ වෙලා.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    විදග්ධ පුක් ශෝධක වගේ උන් ඉන්නකම් ඉතිං ඕවා ඔහොම තමයි.