
අම්මෝ..සහජිවනේමොකද දැන් සිංහයෝ දැන් ...............................යෝ වෙලාද?
මහින්දගේ අඩුපාඩු තියෙනවා.ඒත් මේ කතාව නම් ඇත්ත. උන්ගේ උන් කවදාවත් ප්රභාකරන්ට බනින්නේ නෑ..ඒකට අපේ සිංහලුඅම්මෝ..සහජිවනේ
කතාව ඇත්ත ඕක අපේ ජාතියෙ ඉන්න කාලකන්නින්ගෙ වරද






Ending the war does not allow to to be corrupt and kill (eg Rathupaswala) people and build Casions !

සිංහලුන්ට මෝඩ සිංහලු කියන්න ඕන දේශපාලඤයන්ට සහ පක්ෂවලට ගැතිවෙන නිසා. ජාතියක් උනාම ගැතිවෙන්න ඕන තමන්ගෙ රටට මිසක් දේසපාලුවන්ට නෙමෙයි.

