ප්‍රභු වාහනවලට ඉඩ දෙනු.නැතිනම් මරණය..

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    අඩෝ උඹල රණවිරුවන්ට මුකුත් කියන්ඩ එපා. උන්ට ඕනෙ දේවල් කරන්ඩ දීල කට පුක පියාගෙන ඉඳපන් :growl:

    Tri-forces guard eka denne na government eke position ekak nathi ayata AFAIK.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,951
    113
    Nawala
    මේකේ මොන පක්ෂයක හරි දෙස්පලුවෙක් ඉදලා නැද්ද ? මේ මහපාරේ පඩෂෝ දාන්නේ සමහරුන් වදින පුදන රණවිරුවෝ කියන උන්ගේම කොටසක් ද ? නිතිය ක්‍රියාත්මක කරන්න එහෙම එපා ...රණවිරුවෝ හිරේ දානෙක ජාති ද්‍රෝහී වැඩක්නේ ...
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මේකේ මොන පක්ෂයක හරි දෙස්පලුවෙක් ඉදලා නැද්ද ? මේ මහපාරේ පඩෂෝ දාන්නේ සමහරුන් වදින පුදන රණවිරුවෝ කියන උන්ගේම කොටසක් ද ? නිතිය ක්‍රියාත්මක කරන්න එහෙම එපා ...රණවිරුවෝ හිරේ දානෙක ජාති ද්‍රෝහී වැඩක්නේ ...
    :lol: මුඩුක්කු pons back
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    මේකේ මොන පක්ෂයක හරි දෙස්පලුවෙක් ඉදලා නැද්ද ? මේ මහපාරේ පඩෂෝ දාන්නේ සමහරුන් වදින පුදන රණවිරුවෝ කියන උන්ගේම කොටසක් ද ? නිතිය ක්‍රියාත්මක කරන්න එහෙම එපා ...රණවිරුවෝ හිරේ දානෙක ජාති ද්‍රෝහී වැඩක්නේ ...

    මෙතන ඉඳල තියෙන්නේ හමුදා පොලීසියෙ කට්ටිය නෙමෙයි. අර නිර්පාක්ෂික විදියට 2020 ජනාධිපති වෙන්න හීන දකින දිනේෂ් අමරතුංග කියන කෛරාටිකයා සහ උගෙ පුද්ගලික ආරක්ෂකයින්.

    67190606_156199642186305_3279565460185546752_n.jpg
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    සුදු පැහැති ප්‍රාඩෝ රථයේ අංකය ඩබ්ලිව්.පී. සී.ඒ.ජී 0550 වන අතර සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයෙහි අංකය ඩබ්ලිව්.පී.සී.ඒ.ඩී 8850 බවට හඳුනාගෙන ඇත.
    ඩබ්ලිව්.පී. සී.ඒ.ජී 0550 දරණ ප්‍රාඩෝ ජිප් රථය අංක 37, ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි දිනේෂ් නුවන් අමරතුංග නමැත්තෙකුට අයත් බවට අද දෙරණ කළ විමර්ශනයේදී අනාවරණය කර ගැනීමට හැකි වුණි.

    ඩබ්ලිව්.පී.සී.ඒ.ඩී 8850 සුදු පැහැති ඩිෆෙන්ඩර් රථය අංක 34, ගාල්ලේගම, ඉංගිරිය යන ලිපිනයේ පදිංචි උදම් ඉන්දුල සම්පත් බණ්ඩාර අමරතුංග නමැත්තෙකුට අයත් බවට අද දෙරණ අනාවරණය කරගෙන ඇත.

    http://sinhala.adaderana.lk/news/114422

    දිනේෂ් නුවන් අමරතුංග:

    https://www.facebook.com/DineshNuwanAmarathunge

    muge page eke comments dapallaa
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    බැරි වෙලාවත් මූ ජනාධිපති උනොත් පාරෙ යන උන් ඉවරයි

    හම්මෝ සිරිලංකා, යකෝ මං හිතුවේ ඇමතියෙක් හරි, ආණ්ඩුවෙේ position එකක් තියෙන එකෙක් වෙන්න ඇති කියලා,
    දැන් මේ යන විදියට ඩිෆෙන්ඩරයක් දැක්ක ගමන් පාරේ කාණුවටම කපලා තමයි ඉන්න වෙන්නේ :lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සුදු පැහැති ප්‍රාඩෝ රථයේ අංකය ඩබ්ලිව්.පී. සී.ඒ.ජී 0550 වන අතර සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයෙහි අංකය ඩබ්ලිව්.පී.සී.ඒ.ඩී 8850 බවට හඳුනාගෙන ඇත.
    ඩබ්ලිව්.පී. සී.ඒ.ජී 0550 දරණ ප්‍රාඩෝ ජිප් රථය අංක 37, ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි දිනේෂ් නුවන් අමරතුංග නමැත්තෙකුට අයත් බවට අද දෙරණ කළ විමර්ශනයේදී අනාවරණය කර ගැනීමට හැකි වුණි.

    ඩබ්ලිව්.පී.සී.ඒ.ඩී 8850 සුදු පැහැති ඩිෆෙන්ඩර් රථය අංක 34, ගාල්ලේගම, ඉංගිරිය යන ලිපිනයේ පදිංචි උදම් ඉන්දුල සම්පත් බණ්ඩාර අමරතුංග නමැත්තෙකුට අයත් බවට අද දෙරණ අනාවරණය කරගෙන ඇත.

    http://sinhala.adaderana.lk/news/114422

    දිනේෂ් නුවන් අමරතුංග:

    https://www.facebook.com/DineshNuwanAmarathunge

    මූවනෙ අර ස්වර්ණවාහිනියෙද කොහෙද ගෙනල්ල පෙන්නන්නෙ. ඌ පොඩිඑකෙක්ව ගෙනල්ල ගිරව වගේ චක්කරේ කියවන්නෙ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Now just tell me is this moron is a VIP.....
    If he is not, what the fuck that PSD is running a defender with him???

    If he is not a VIP or least a MP, who the Motherf***ing moron who allowed to have this idiot a convoy??????