බැරි වෙලාවත් මූ ජනාධිපති උනොත් පාරෙ යන උන් ඉවරයි
මහින්දගේ කාලෙත් මේවා උනා වගේ මතකයි...අර ඒකාධිපතියෙක් වගේ පිස්සුවෙන් දගලපු කාලේ......![]()
"ගෙදර හිටියත් අපි නසී මග හිටියත් අපි නසී"
ගෙවල් කඩාගෙන ආලින්දයට රිංගන සමහර ඇමතින්ගෙ වාහන වල ඇක්සිඩන්ට් වෙද්දි "වොඩ්කා" පිරිත් පැන් බවට පත්වෙන්නෙ... ...
මේ අනික පාරක යන්නෙ කොහොමෙයි...
Now just tell me is this moron is a VIP.....
If he is not, what the fuck that PSD is running a defender with him???
If he is not a VIP or least a MP, who the Motherf***ing moron who allowed to have this idiot a convoy??????
උබල පැහැදිලිව තේරුම් ගන්න ඕනේ දෙයක් තියනවා, මේවා අපේ ජාන වලින් එන ඒවා බන් බැනල වැඩක් නෑ, ඉස්සර රජෙක් යනකොට මිනිස්සු කානුවට බැහැල ඔලුව නමන් හිටියේ , තව එතන පාරේ ඇහැට කනට පේන ගැනියෙක් ගියානම් එකත් අරන් තමා රජතුමා යන්නේ. ඉතින් ලංකාවේ ප්‍රභු කියල පන්තියක් හැදුනේ එකෙන් ඉතින් උන් පාරේ යනකොට මහජනතාව කානුවට බහින්න ඕනේ කියන මානසිකත්වය තාම තියනවා නේද. බලපන් එකල රජා මොන කුප්ප වැඩක් කරත් එක සාධාරණියකරණය වෙනවා අදත් එමයි නීතිය මහජනතාවට . නිකන් මෙතන වීඩියෝ දාල වැඩක් නෑ මේ අපේ 2500 උරුමය බොලව් ආගම වගේම තමා මෙව්වත් එ ජාන අස්සේ එනව . කොහොමත් ලංකාවේ මිනිස්සු ඉන්නේ 2500 ප්‍රෞඩ උරුමයයි සුද්දගේ වික්ටොරියානු සංකෘතියෙයි හිර වෙලා ඉන්ටනෙට් එකෙන් 21 වෙනි සියවස හොරෙන් බලන ගමන් බන් .


මේකේ මොන පක්ෂයක හරි දෙස්පලුවෙක් ඉදලා නැද්ද ? මේ මහපාරේ පඩෂෝ දාන්නේ සමහරුන් වදින පුදන රණවිරුවෝ කියන උන්ගේම කොටසක් ද ? නිතිය ක්‍රියාත්මක කරන්න එහෙම එපා ...රණවිරුවෝ හිරේ දානෙක ජාති ද්‍රෝහී වැඩක්නේ ...

ඕන්න රටට ගිය කල...පොන්නයගෙ සාදාරණ සමාජය රෙද්දෙ පල්ලෙ බේරෙනව..
මහින්දගේ කාලෙත් මේවා උනා වගේ මතකයි...අර ඒකාධිපතියෙක් වගේ පිස්සුවෙන් දගලපු කාලේ......![]()
please do not view this video
Dinesh Nuwan Amarathunga
ජනපතිවරණයට සිහින දකින, කලගෙඩිහේනේදි VIP පාට් දැමු රථය හිමි ටියුෂන් ගුරාගේ පැටිකිරිය මෙන්න (AUDIO)
balumgala link below
http://www.nethgossip.lk/article/34335
