ප්‍රභූ ආරක්ෂක රථයක් දියවන්නා පාලමේ ගැටෙය
ඔක්.04- පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ දියවන්නා පාලම අසල සිදුවූ රිය අනතුරකින් අඹතලේ සිට දෙහිවල ට ජලය සැපයෙන ප්‍රධාන නලය ට හානි සිදුව තිබේ.
ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ බටහිර මධ්‍යම ප්‍රදේශය භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජෙරාජ් ප්‍රනාන්දු මහතා පැවසුවේ දැනට එම ජල නලය තාවකාලිකව වසා දමා ඇති බවය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ අද පෙරවරුවේ ජීප් රථයක් පාළමේ ගැටීමත් සමග අදාළ නලයට හානි සිදුව ඇති බවය.
තුන්කල් දැක්ම වෙළෙද ප්‍රදර්ශනයට පැමිණි ප්‍රභූ ආරක්ෂක රථයක් එලෙස අනතුරට ලක්ව ඇති අතර එයින් 5 දෙනෙකුට සුලු තුවාල ලබා ඇති බව පොලිසිය සදහන් කළා.
එයින් දෙදෙනෙකු ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවද පොලිසිය පැවසීය.
-ethalaya-

විඩියෝ ගත්තේ www.ethalaya.com
සහා www.adaderana.lk තුලිනි.....