පහ වසරේ සිසුන්ට පොලීසියෙන් අමානුෂික පහරදීමක්

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේකනම් බොරු වෙන්න ඇති බන්

    ඒක නෙමෙයි මොන වේසොද යකෝ බොන වතුර බෝතල්වලට චූ කරලා තියෙන්නේ
    5 පන්තියෙදි ඔහොමනම් A/L වෙද්දි කුඩු ගහලා මංකොල්ල කන තත්ත්වෙට වැටෙයි
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,097
    9,840
    113
    එක තැනක නෑ
    මේකනම් බොරු වෙන්න ඇති බන්

    ඒක නෙමෙයි මොන වේසොද යකෝ බොන වතුර බෝතල්වලට චූ කරලා තියෙන්නේ
    5 පන්තියෙදි ඔහොමනම් A/L වෙද්දි කුඩු ගහලා මංකොල්ල කන තත්ත්වෙට වැටෙයි
    Machan ehema kiyala me wage underage lamayinta ona ona widihata punish karanna ba. Eka lankawe witharak nemei me lokema thiyana neethiyak. So not acceptable :no:
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ------ Post added on Nov 7, 2022 at 1:47 AM


    අනිවාර්‍යෙන් බොරු , පොලිසියේ ගෞරවය නැති කරන්න කරපු වැඩක්
    ------ Post added on Nov 7, 2022 at 1:48 AM
    ගෞරවයක් :baffled: පොලීසියට :lol: ... පුක තමයි හිනා වෙන්නෙ මේවට
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    පුකෙන් හිනා වෙනව බලන්න ආසයි එ හැකියාව පිංතුරයක් එවපන් කෝ
    Uba puk karayek ne .. pukak balala athe wiyadama hoya ganna hadanne ne ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    Uba puk karayek ne .. pukak balala athe wiyadama hoya ganna hadanne ne ..
    පුකෙන් හිනා වෙනවා බලලා අතේ ගහන්නද ඕනේ හා කරන්නම් එවපන් කෝ ආසයි පුකෙන් හිනා වෙන එකෙක් බලන්න දැකලා නෑ එකයි
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    පුකෙන් හිනා වෙනවා බලලා අතේ ගහන්නද ඕනේ හා කරන්නම් එවපන් කෝ ආසයි පුකෙන් හිනා වෙන එකෙක් බලන්න දැකලා නෑ එකයි
    1667809507107.jpeg


    onna ewwa
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Yako jeep eka athule current wadduwe kohomada?
    9V batttery ekak diwe thiyanna athi ehenam :lol:

    Ekko podi unta gahala unuth amdala hinda meka double karala kiyanawa
    Anika koodallo damma kiyala ahuwamai:baffled:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    Yako jeep eka athule current wadduwe kohomada?
    9V batttery ekak diwe thiyanna athi ehenam :lol:

    Ekko podi unta gahala unuth amdala hinda meka double karala kiyanawa
    Anika koodallo damma kiyala ahuwamai:baffled:
    මාත් කල්පනා කලේ අර ලයිටර් වලට එන පොඩි කරන්ට් වද්දන කෑල්ලෙන් කරන්ට් එක වැද්දුවද දන්නේ නෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    සිගිති පාතාලෙට නියමෙට සලකලා. පොලිසිය මෙහෙම සෘජුව ඉන්නවනම් අනාගතේ අපරාධ දුශණ අඩුවෙයි . එකෙක්ගේ දෙන්නෙක්ගේ ඔලුවට පිස්තෝලේ තියලා තව බය කරානම් හුජ්ජ දාපු උන් ටික නිකම්ම එලියට එනවා . අපිට සරුවා සුනිල්ලා , රණතුංගලා, පුත්තලමේ නිශාන්තලා, මවින් සිල්වලා වගේ අය හදාගන්න දැන් බැරි උනත් අනාගතේ ඒම උන් බිහි නොවෙයි . ලමා ආරක්සක අධිකාරිය බලන්න ඕනේ පොලිසිය නෙමෙයි හුජ්ජ බොතල් වල දාපු උන්


    නීතිය ක්‍රියාත්මක කිරීම ඇයි වැරදිද. ලමයි කියලා හුරතල් කරලා වැඩක් නෑ නිතිය හැමෝටම පොදුයි
    ------ Post added on Nov 7, 2022 at 1:47 AM


    අනිවාර්‍යෙන් බොරු , පොලිසියේ ගෞරවය නැති කරන්න කරපු වැඩක්
    ------ Post added on Nov 7, 2022 at 1:48 AM
    අම්මෝ ඩිස්ලයික් ටිපර් ටික 😂😂😂 එලකිරි තට්ටු දෙකේ ටිපර්
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    අපි දහය වසරෙදි ට්‍රිප් එකක් යද්දි ආතල් වැඩි කමට බෝතලේකට චූ කරල පාරෙ ගිය එවුන් ටිකකට ගැහුව,පිටි පස්සේ බස් එකේ ආව ඉස්කෝලේ විනය බාර ගුරූ ඒක දැකල අපේ බස් එක නවත්වන්න කියල,බස් එකට නැගලා අපිට හැහුවා සතපට සත්තපඩි වෙන්න බුවා හිතුවේ අපි වතුර ගැහුවා කියල, අපි චූ ගැහුව කියල ද්න්නව නම් බුවා අපිව හම ගහනවා.

    දැන් ආයෙත් ආපස්සට හිතල බලද්දි හිතෙනවා කොලුකමට කරපු සමහරදේවල් අපිට ආතල් උනාට අනිත් මිනිස්සුන්ත ආතල් නෑ කියල.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්

    මිල්ලණියේ 5 වසර සිසුන්ට පොලිසිය විදුලිසැර වද්දාලා - ජීප් රථය ළමාරක්ෂක අධිකාරිය භාරයට​

    Monday, 07 November 2022 - 7:47

    හොරණ - මිල්ලණිය ප්‍රදේශයේ පාසලක 5 වන ශ්‍රේණියේ සිසුන් තුන්දෙනෙකු පොලිස් ජිප් රථයක් තුළ දී පහර දී විදුලි සැර වැදීමට සලස්වා වධ හිංසාවට ලක් කර ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය සිදුකළ මූලික විමර්ශණවල දී අනාවරණ වී තිබෙනවා.

    පසුගිය දෙවනදා එම අධිකාරියට ලද පැමිණිල්ලක් අනුව එහි විශේෂ විමර්ශණ ඒකකය විසින් මේ පිළිබඳ විමර්ශණ ආරම්භ කළ බවයි එහි සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ සඳහන් කළේ.

    ගුරුවරියකගේ පසුම්බියක් සොරකම් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් එල්ල කරමින් අදාළ පාසලේ විදුහල්පතිවරිය විසින් 5 ශ්‍රේණියේ ළමයින් 12 දෙනෙකු පුස්තකාල කාමරය තුළ රඳවාගෙන පහර දී පසුව මිල්ලණිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පාසල වෙත කැඳවීමට ද පියවර ගෙන තිබුණා.

    එහිදී පොලිසිය ද දරුවන්ට පහර දී කෘරත්වයට හා වද හිංසාවට ලක්කර ඇති බවයි ජාතික ළමාරක්ෂක අධිකාරිය සිදුකළ මූලික විමර්ශණවල දී අනාවරණ වී ඇත්තේ.

    ඒ අනුව අදාළ පොලිස් නිලධාරීන් පැමිණි මිල්ලණිය පොලිසියේ ජිප් රථයක් ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය භාරයට ගෙන තිබෙනවා.

    ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරිය සිදු කළ විමර්ශනවල දී ආනාවරණ වූ කරුණු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

    - https://www.hirunews.lk/319804/මිල්ලණියේ-5-වසර-සිසුන්ට-පොලිසිය-විදුලිසැර-වද්දාලා-ජීප්-රථය-ළමාරක්ෂක-අධිකාරිය-භාරයට
    :angry: මේ බල්ලොන්ටනම් පුකේ ඉදන්ම පිස්සු බන්.. නෙදකින් කාලකන්නි හැතිකරේ..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    හුකනවනෙ මේක සිරා සිද්ධියක්ද?
    මේකට අපරාධ නඩු දාන්න පුලුවන් නේද?