ප්‍රභූ pirivileges තියෙන්නේ . class එකක් නෑ .
class එකක් / පන්ති භේදයක් විදියට ප්‍රභූ privileges පෙන්නල/ බෙදීමක් පෙන්නල දෙස්පාලෙන් කරේ jeppo .. ඒ තේරෙන්නෙත් නැද්ද බන් ?
Daysiri didn't say anything about privileges, don't put words in his mouth

ප්‍රභූ pirivileges තියෙන්නේ . class එකක් නෑ .
class එකක් / පන්ති භේදයක් විදියට ප්‍රභූ privileges පෙන්නල/ බෙදීමක් පෙන්නල දෙස්පාලෙන් කරේ jeppo .. ඒ තේරෙන්නෙත් නැද්ද බන් ?

දයාසිරි ප්‍රභූන් කියලා වෙනම පන්තියක් සමාජයේ ඉන්නව කියලා කිව්වෙත් නෑ .Daysiri didn't say anything about privileges, don't put words in his mouth![]()
දයාසිරි ප්‍රභූන් කියලා වෙනම පන්තියක් සමාජයේ ඉන්නව කියලා කිව්වෙත් නෑ .
ප්‍රභූ - නිර්ප්‍රභූ කියලා උලුප්පන බෙදීමක් ( ජෙප්පෝ ප්‍රභූ previleges පෙන්නලා කරපුබෙදීම ) ගැන තමයි ඌ කියන්නේ ඔය දෙකේම .
මිනිස්සු පොහොසත් දුප්පත් බෙදන්න බැරිද ?Still doesn't make a lick of sense.
How can everyone be the same as he claimed in the second video (අපි හැමවෙලේම කල්පනා කළා මේ අපි ඔක්කොම එක සමාන මිනිස්සු) if one group has "ප්‍රභූ" privileges and the other doesn’t?
පොහොසත් දුප්පත් මිනිස්සු හැමෝම එකම මිනිස්සු එකම මිනිස්සු කියලා ගන්න බැරිද ??
ඔක්කොම මිනිස්සු නේ .How?
ඔක්කොම මිනිස්සු නේ .
කළු මිනිස්සු ඉන්නව , සුදු මිනිස්සු ඉන්නව . සුදු උන්ට හිතන්න පුලුවන් උන් සුදු නිසා උන් වෙනම පන්තියක් කියලා . කළු උන් පහල පන්තියක් කියලා .
එහෙම නැතුව සුදු උනත් කළු උනත් එකම මිනිස්සු කියලා හිතන්නත් පුලුවන් .
ප්‍රභූ කියලා පන්ති බේදයක් නෑ ජෙප්පෝ එහෙම එකක් හැදුවට කියලා ඔය කියනෙන්
ප්‍රභූ වරප්‍රසාද ඇති , නැති පිරිස් දෙකක් මිසක් , ප්‍රභූ නිර්ප්‍රභූ කියලා උස් පහත් පන්ති දෙකක් නැ . ඕන එකෙක්ට ප්‍රභූ වරප්‍රසාද ඇත්තෙක් වෙන්න පුලුවන් දැන් ලපයා උනා වගේ .
ඉතින් ප්‍රභූ කියලා සමාජයේ තියන දේ ගැන මම කිව්වේ .How did you decode all that from what Dayasiri said? He never said "ප්‍රභූ වරප්‍රසාද ඇති , නැති පිරිස් දෙකක් මිසක් , ප්‍රභූ නිර්ප්‍රභූ කියලා උස් පහත් පන්ති දෙකක් නැ, ඕන එකෙක්ට ප්‍රභූ වරප්‍රසාද ඇත්තෙක් වෙන්න පුලුවන් දැන් ලපයා උනා වගේ"
ඇත්තටම තියෙන්නේ ප්‍රභූ වරප්‍රසාද සහිත , ප්‍රභූ වරප්‍රසාද නැති කියලා කොටස් දෙකක් මිසක් ජෙප්පෝ පෙන්නන්න හදපු උස් පහත් පන්ති දෙකක් නෙවෙයි . .
ඉතින් එක තමයි තියෙන්නේ .Says who?
ඉතින් එක තමයි තියෙන්නේ .
තාම තේරෙන්නේ නැද්ද ??Where?
If it’s in either of the videos I'd like to see the timestamp![]()
තාම තේරෙන්නේ නැද්ද ??
නැත්නම් දැන් තේරුනාට පස්සේ තේරෙන්නේ නෑ වගේ බොරුවට කොහෙද එහෙම තිබ්බේ වගේ ප්‍රශ්න අහනවද ??![]()
කනුවේ බැදපු ගොනා දැකලා තියනවද? ලනුවේ දිගට වටේම යන්වා එච්චරයිWe were discussing how Dayasiri makes little sense so if you want to talk about how NPP MPs are using "ප්‍රභූ" privileges we need to set the Dayasiri discussion aside first![]()
මූ කියන විදිහට වර්න බේද වාදය කියලා එකකුත් නෑ.. ඌ කියන එක ඌට පැටලෙනවා. ජෙප්පො කියනWhat’s happening here is that you’re saying what you think he said, not what he actually said
What makes it even more confusing is that he never explains how arresting RW is related to all the gibberish he’s spouting.
උබ හිතන්නේ ඔය දනපති පන්තිය නිර්දන පන්තිය තියෙන්නේ ලංකාවේ විතරයි කියල්ද ජෙප්පෝ ඉන්න නිසා. ගොන් ජෝක්ස් කියන්න එපා බන්. ඔය කියපු ලොකු වාහනයක් යන එකෙක්ව ගිනි තියපන් කිය්පු වෙලාවක් පෙන්නපන්කෝ ඉතිං. ලෝකේ හැම තැනකම ඔය බෙදීම් ටික තියෙනවා උබ නිකන් ලංකාව්වේ විතරයි තියෙන්නේ,ඒකත් ජෙප්පො නිසා වගේනේ කියන්නේ. ඌටත් ඌ කියපු එක කේස් කියලා තේරුන නිසා තමයි ඇවිල්ලා වීඩියෝ එකක් කලේ. උබ නෑම කියන්වනේඉතින් ප්‍රභූ කියලා සමාජයේ තියන දේ ගැන මම කිව්වේ .
ජෙප්පෝ තමයි ඕක පන්ති බේදයක් කියලා පෙන්නන්න ගියේ .
ඇත්තටම තියෙන්නේ ප්‍රභූ වරප්‍රසාද සහිත , ප්‍රභූ වරප්‍රසාද නැති කියලා කොටස් දෙකක් මිසක් ජෙප්පෝ පෙන්නන්න හදපු උස් පහත් පන්ති දෙකක් නෙවෙයි . .
ඔය විදියටම තමයි උන් සල්ලි ඇති නැති උන්වත් බෙදුවේ .
සල්ලි තියන උන් සල්ලි නැති උන් කියලා කොටස් දෙකක් මිසක් සල්ලි තියන උන් උසස් , සල්ලි නැති උන් පහත කියලා class දෙකක් නෑ .
හැබැයි උන් ධනපති පන්තිය - නිර්ධන පන්තිය කියලා බෙදීමක් උලුප්පල වෛරය වපුරලා දේශපාලනය කරනවා .
ඒකට අහුවෙන සල්ලි නැති උන් සල්ලි තියන උන් එක්ක ඇරියස් හදාගන්නවා . ඒ ඇරියස් තමයි මොකක් හරි සිදුවීමක් උනාම සල්ලි තියන එකෙක්ගේ දෙයක් විනාස කරල උන් පිටක්රගන්නේ . හොද වාහනයක ට ගිනි තියල , සල්ලි ගොඩක් තියන එකෙක්ගේ ගෙයක් ගිනි තියලා පිට කරන්නේ ඒ හදපු වෛරය .
උබට සල්ලි තියනව කියන්නේ උබ දුප්පත් උන් පාගාගෙන ඉන්න ධනපති පන්තියේ එකෙක් ද ? උබට සල්ලි නෑ කියන්නේ උබ උසස් ධනපති පන්තියට යටවෙලා ඉන්න නිර්ධන පන්තියේ ද ??
නෑ නේ . හැබැයි ජෙප්පෝ ඒ විදියට බෙදීමක් පෙන්නලා තමයි දේශපාලනේ කරන්නේ .
කිව්වා දේ හරියට තේරුම් ගනින් මුලින් බන්උබ හිතන්නේ ඔය දනපති පන්තිය නිර්දන පන්තිය තියෙන්නේ ලංකාවේ විතරයි කියල්ද ජෙප්පෝ ඉන්න නිසා. ගොන් ජෝක්ස් කියන්න එපා බන්. ඔය කියපු ලොකු වාහනයක් යන එකෙක්ව ගිනි තියපන් කිය්පු වෙලාවක් පෙන්නපන්කෝ ඉතිං. ලෝකේ හැම තැනකම ඔය බෙදීම් ටික තියෙනවා උබ නිකන් ලංකාව්වේ විතරයි තියෙන්නේ,ඒකත් ජෙප්පො නිසා වගේනේ කියන්නේ. ඌටත් ඌ කියපු එක කේස් කියලා තේරුන නිසා තමයි ඇවිල්ලා වීඩියෝ එකක් කලේ. උබ නෑම කියන්වනේ
නැති රටවල් 10යක් කියපන් ඕවා. අනේ පැංචෝ, පංච මහා බලවේගය කියලා පංති බෙදුවේ ඔය දයාසොරියා හිටිය ශ්‍රී ලංකා කාරයෝ, වාමාංශික පක්ශ කියලා දැන් ඉතුරූ ජෙප්පෝ විතරක් වුනාට කොල්විලා, ඇන් ඇම්ලා කරපු දේශපාලනේ එහෙම කරපු දේශපාලනේ එහෙම කියවන්න. උන් තමයි ලංකාවේ ඔය දනපති පන්තිය හතුරෝ කියන මතය හැදුවේ. උන් තමයි යූන්පී කියන්නේ දනපතියන්ගේ පක්ශේ අපි තමයි වම කියලා පෙන්න පෙන්න ස්ට්‍රයික් කලේ. උබ දන්න නැත්තං නැති නිසා කිව්වේ.කිව්වා දේ හරියට තේරුම් ගනින් මුලින් බන්
දුප්පත් පොහොසත් මිනිස්සු ඉන්න හැම සමාජයකම ඔය උබ කියන ධනපති-නිර්ධන පන්ති භේදය නෑ .
සුදු -කළු මිනිස්සු ඉන්න හැම සමාජයක ම වර්ණභේදය නෑ .
හැබැයි කාටහරි පුලුවන් ඔය වෙනස්කම් උලුප්පලා භේදයක් හදන්න ඒ සමාජයේ . ඒවා තමයි ඔය ධනපති -නිර්ධන, වර්ණ භේද විදියට පන්ති බෙදාගන්න එක . ඒවා කරන්නේ ඔය වගේ දේශපාලන වාසි හරි වෙන මොකක් හරි වාසි ගන්න මිනිස්සු බෙදන්න ඕන උනාම .
ඕන රටක ඕක කරන උන් ඉන්න පුලුවන් එක එක විදි.යල ලංකාවේ ඕක වැඩියෙන්ම කරේ ජෙප්පෝ කියලා මම කිව්වේ .
කලින් ආණ්ඩු වලත් ප්‍රභූ වරප්‍රසාද ගත්ත උන් හිටිය දේසපාලුවෝ විතරක් නෙවෙයි . |
මේ ආණ්ඩුව කාලෙත් ඒ වගේම ඉන්නව .
හැබැයි ජෙප්පෝ තමයි ඒක "ප්‍රභූ" කියලා අමුතු උන් ටිකක් අනිත් මිනිස්සුන්ට නැති දෙයක් භුක්තිවිදින්ව වගේ නිර්ප්‍රභූ -ප්‍රභූ බේදයක් උලුප්පලා වෛරය වපුරලා දේශපාලනේ කරපු උන් . උන් අද ඒ වරප්‍රසාද භුක්ති විදිද්දී කවුරුත් ඕක කියන්නේ නෑ . කියපු උන් තමයි බලේ ඉන්නේ .
ගිය චන්දෙ කරපු විදිය උබ දැක්කෙම නැද්ද බන් ??නැති රටවල් 10යක් කියපන් ඕවා. අනේ පැංචෝ, පංච මහා බලවේගය කියලා පංති බෙදුවේ ඔය දයාසොරියා හිටිය ශ්‍රී ලංකා කාරයෝ, වාමාංශික පක්ශ කියලා දැන් ඉතුරූ ජෙප්පෝ විතරක් වුනාට කොල්විලා, ඇන් ඇම්ලා කරපු දේශපාලනේ එහෙම කරපු දේශපාලනේ එහෙම කියවන්න. උන් තමයි ලංකාවේ ඔය දනපති පන්තිය හතුරෝ කියන මතය හැදුවේ. උන් තමයි යූන්පී කියන්නේ දනපතියන්ගේ පක්ශේ අපි තමයි වම කියලා පෙන්න පෙන්න ස්ට්‍රයික් කලේ. උබ දන්න නැත්තං නැති නිසා කිව්වේ.
ඇමතිගේ ලියුමට රස්සා ගත්ත හැටි, විරුද්ද පක්ශේ එකාට දුශ්කර මාරු හම්බුන හැටි. එක එකාව ගස් බැන්දලා අන්තිමට ගස් බැද ගත්තේ තමන්මයි කියලා කියන්න වුන හැටි. ඒක තමයි බන් ප්‍රභූ කියල උන් පෙන්නගෙන හිටිය හැටි. නැතුව ඇමතිගේ ස්කොඩ් එකේ යන වාහනේට කේන්ති අරන් චන්දේ දෙන්න ලක්ශ 60ක්ම ගොන්නු ද? උබ විතරනේ ඔය ගොන් තර්කය අරන් යන්නේ. ජෙප්පෝ වපුරපු වයිරයක් හින්දා උන්ට මිනිස්සු චන්දේ දුන්නේ නෑ. ගෑස් පෝලිම්වල තෙල් පෝලිම්වල හිටිය හැටි පාස්කු ප්‍රහාරය ඉවර වෙලා නක්කලේට හිනාවෙලා ප්‍රෙස් එකේ කතා කරපුවාට, කෙහෙලියගේ විශ්වාස බංගේ වෙලාවේ කරපු කතාව, ඒවට මිනිස්සු චන්දේ දුන්නේ. උබ නිකන්ම් මුලු ලංකාවටම වඩා මාරම බුද්දිමතවගේ තරක් කලාට එකෙක්වත් ඒක නිකන්වත් බැක් කරන්නේ නැත්තේ, අඩුම කියපු එකාවත් ඒක බැක් කරන්නේ නැත්තේ ඒක ගොන් නිසා බන්. කාටවත කාගෙවත ගෞරවයක් විනාශ කරන්න බෑ.
දයාසොරියා කියනවා වගේ ගෞරවය කියන්නේ ඇමති වුනාට හම්බෙන එකක් නෙමෙයි. හිරේ ගියා කියලා ෆොන්සේකගේ ගෞරවය නැති උනාද,මයිනට තියෙන ගෞරවග අඩු වුනා මිසක් නැති වුනේ නෑ. තාම මිනිස්සුන්ගේ එක තියෙනවා.
අපෝ ඔව් . . ලංකාවේ බහුතරයක් ගොන්නු . ඔකුන්ම තමයි ගෝටා ව උස්සන් ඇවිත් තාප්ප වල චිත්‍ර ඇද ඇද ගියෙත් බන් .චන්දේ දෙන්න ලක්ශ 60ක්ම ගොන්නු ද?