ප්‍රභූ_ආරක්ෂකයින් වාහනය තලයි

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ප්‍රභූ_ආරක්ෂකයින් වාහනය තලයි

    ප්‍රභූ ආරක්ෂකයින් පිරිසක් විසින් තම වාහනයට පහර දී මරණ තර්ජනය කල බවට බොරලැස්ගමුව පොලීසියට පුද්ගලයෙකු විසින් පැමිණිලි කර තිබේ.

    වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු වන උපුල් ද සොයිසා මහතා සඳහන් කරන්නේ ඊයේ පස්වරු 7ට පමණ බොරලැස්රැුමුව හන්දියේදී සිටියදී තම වාහනය හප්පා ප්‍රභූ ආරක්ෂකයින් පිරිස තමන්ට මරණ තර්ජන කල බවයි.

    තුවක්කු පෙන්වාදීම එම තුවක්කුවලින් වාහනයට පහර දී ඊටද අලාභ හානි කළ බව ඔහු සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් තමන් බොරලැස්ගමුව පොලීසියට පැමිණිල්ලක් කළ බව ද ඔහු කියා සිටී.

    VPVwiYB.jpg

    0ozgnoA.jpg

    raKyhkN.jpg

    https://m.facebook.com/story.php?story_fbid=10218906294796234&id=1468633068

    යන එවුන්ට යන්න ඉඩ දෙන්න ඕනි. සමහර හුත්තලා ලෙඩෙක් අරං යන ගිලන්රථයක් ආවත් පාර හරස් කරගෙන ඉන්නවා.

    දවසක් මම බලාගෙන ගෝඨාභය මහත්තයාගේ කොමාන්ඩෝස් එකේ උන් වෑන් කාරයෙක්ර අමු කුණුහබ්බ දෙකක් කියලා පයින් ගහලා ගියා. අපි යන්නේ නැත්තන් යන එකාට ඉඩ දෙන්න ඕනි. මම නං එහෙම කරන්නේ.

    ගෝටගෙ ස්කොඩ් එකේ ඩිෆෙන්ඩරයක් මගෙ යාලුවෙක්ගෙ කාර් එකේ හොම්බ සමතලා කරා ලිප්ටන් වටරවුමෙදි. ලක්ෂ 10ක් ගියා හදන්න. හම්මේ එහෙම කාලයක් තිබුන කියල හිතෙනකොටත් ඇඟ හිරිවැටෙනව

    boru kiyanna epa machan gota e kale api paredi hambunamath sir mata job ekak na kiwwoth job ekakata dala denawa.. ge hadaganna salli madi kiwwoth loan ekak ganna help kerenna kiyanawa PA ta kiyanawa..

    ඔව් ගෝටාට ඉඩ දෙන්න ඕනේ.. 2020 බලන් දිග ගමනක්නේ එතුමා යන්නේ..

    e uttige puthage squad eke hitapu hamudawe unuth henama kari dial. 8 pass un wenna ona

    මරු ඩයල් මේකෙ ඉන්නේ..යහපාලනයේ උන් මොකක් හරි වැරැද්දක්,හොරකමක් කරහම ගෝටගෙ වැරදි කලින් අාණ්ඩුව කරපු වැරදි කියවනවා..:lol:

    ඵතකොට අපි ජන්දෙ දුන්නේ යහපාලනයකට නෙමෙයිද බං..:rofl:
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,735
    2,214
    113
    Nugegoda
    CCTV තියෙන තැනක් වෙන්න ඕන...කාලකන්නි බල්ලෝ
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    නිකං වෙන්න බැහැ මොකක් හරි දෙයක් ඇති
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    නිකං වෙන්න බැහැ මොකක් හරි දෙයක් ඇති

    හේතුව red light ඵකේ උන්ට යන්න ඉඩ දුන්නෙ නැහැ කියල..මෙයා ඉස්සරහ ඉඳල තියෙන්නෙ.
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    යන එවුන්ට යන්න ඉඩ දෙන්න ඕනි. සමහර හුත්තලා ලෙඩෙක් අරං යන ගිලන්රථයක් ආවත් පාර හරස් කරගෙන ඉන්නවා.

    දවසක් මම බලාගෙන ගෝඨාභය මහත්තයාගේ කොමාන්ඩෝස් එකේ උන් වෑන් කාරයෙක්ර අමු කුණුහබ්බ දෙකක් කියලා පයින් ගහලා ගියා. අපි යන්නේ නැත්තන් යන එකාට ඉඩ දෙන්න ඕනි. මම නං එහෙම කරන්නේ.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    යන එවුන්ට යන්න ඉඩ දෙන්න ඕනි. සමහර හුත්තලා ලෙඩෙක් අරං යන ගිලන්රථයක් ආවත් පාර හරස් කරගෙන ඉන්නවා.

    දවසක් මම බලාගෙන ගෝඨාභය මහත්තයාගේ කොමාන්ඩෝස් එකේ උන් වෑන් කාරයෙක්ර අමු කුණුහබ්බ දෙකක් කියලා පයින් ගහලා ගියා. අපි යන්නේ නැත්තන් යන එකාට ඉඩ දෙන්න ඕනි. මම නං එහෙම කරන්නේ.

    උඹ ඉතිං මේකේ ෆේක් හද හද කථා හද හද කියන ඵකානේ..වැඩේ කියන්නේ උඹ දැකල තියෙන්නෙ මරාගෙ ගෝටගෙ උන් කරන ඒව විතරයි..අනේ උකේ සෙනාල්..:rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,903
    1
    58,182
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝටගෙ ස්කොඩ් එකේ ඩිෆෙන්ඩරයක් මගෙ යාලුවෙක්ගෙ කාර් එකේ හොම්බ සමතලා කරා ලිප්ටන් වටරවුමෙදි. ලක්ෂ 10ක් ගියා හදන්න. හම්මේ එහෙම කාලයක් තිබුන කියල හිතෙනකොටත් ඇඟ හිරිවැටෙනව
     
    • Like
    Reactions: Thinkerz

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ගෝටගෙ ස්කොඩ් එකේ ඩිෆෙන්ඩරයක් මගෙ යාලුවෙක්ගෙ කාර් එකේ හොම්බ සමතලා කරා ලිප්ටන් වටරවුමෙදි. ලක්ෂ 10ක් ගියා හදන්න. හම්මේ එහෙම කාලයක් තිබුන කියල හිතෙනකොටත් ඇඟ හිරිවැටෙනව

    boru kiyanna epa machan gota e kale api paredi hambunamath sir mata job ekak na kiwwoth job ekakata dala denawa.. ge hadaganna salli madi kiwwoth loan ekak ganna help kerenna kiyanawa PA ta kiyanawa..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,166
    20,764
    113
    හස්තිශෛලපුර
    යන එවුන්ට යන්න ඉඩ දෙන්න ඕනි. සමහර හුත්තලා ලෙඩෙක් අරං යන ගිලන්රථයක් ආවත් පාර හරස් කරගෙන ඉන්නවා.

    දවසක් මම බලාගෙන ගෝඨාභය මහත්තයාගේ කොමාන්ඩෝස් එකේ උන් වෑන් කාරයෙක්ර අමු කුණුහබ්බ දෙකක් කියලා පයින් ගහලා ගියා. අපි යන්නේ නැත්තන් යන එකාට ඉඩ දෙන්න ඕනි. මම නං එහෙම කරන්නේ.

    ඔව් ගෝටාට ඉඩ දෙන්න ඕනේ.. 2020 බලන් දිග ගමනක්නේ එතුමා යන්නේ..

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,463
    1,422
    113
    යන එවුන්ට යන්න ඉඩ දෙන්න ඕනි. සමහර හුත්තලා ලෙඩෙක් අරං යන ගිලන්රථයක් ආවත් පාර හරස් කරගෙන ඉන්නවා.

    දවසක් මම බලාගෙන ගෝඨාභය මහත්තයාගේ කොමාන්ඩෝස් එකේ උන් වෑන් කාරයෙක්ර අමු කුණුහබ්බ දෙකක් කියලා පයින් ගහලා ගියා. අපි යන්නේ නැත්තන් යන එකාට ඉඩ දෙන්න ඕනි. මම නං එහෙම කරන්නේ.
    What a coward
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    උඹ ඉතිං මේකේ ෆේක් හද හද කථා හද හද කියන ඵකානේ..වැඩේ කියන්නේ උඹ දැකල තියෙන්නෙ මරාගෙ ගෝටගෙ උන් කරන ඒව විතරයි..අනේ උකේ සෙනාල්..:rofl:

    kauda bn me hamoma kyna senal :confused:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ගෝටගෙ ස්කොඩ් එකේ ඩිෆෙන්ඩරයක් මගෙ යාලුවෙක්ගෙ කාර් එකේ හොම්බ සමතලා කරා ලිප්ටන් වටරවුමෙදි. ලක්ෂ 10ක් ගියා හදන්න. හම්මේ එහෙම කාලයක් තිබුන කියල හිතෙනකොටත් ඇඟ හිරිවැටෙනව

    :rofl:තවත් කථාවක්.උඹ ඕක ගැන කියල දාපු thread ඵකක් ඵහෙම නැද්ද?.තියෙනවනම් දාපංකො අපිට බලන්න...:rofl:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගෝටගෙ ස්කොඩ් එකේ ඩිෆෙන්ඩරයක් මගෙ යාලුවෙක්ගෙ කාර් එකේ හොම්බ සමතලා කරා ලිප්ටන් වටරවුමෙදි. ලක්ෂ 10ක් ගියා හදන්න. හම්මේ එහෙම කාලයක් තිබුන කියල හිතෙනකොටත් ඇඟ හිරිවැටෙනව

    e uttige puthage squad eke hitapu hamudawe unuth henama kari dial. 8 pass un wenna ona
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මරු ඩයල් මේකෙ ඉන්නේ..යහපාලනයේ උන් මොකක් හරි වැරැද්දක්,හොරකමක් කරහම ගෝටගෙ වැරදි කලින් අාණ්ඩුව කරපු වැරදි කියවනවා..:lol:ඵතකොට අපි ජන්දෙ දුන්නේ යහපාලනයකට නෙමෙයිද බං..:rofl:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    Mona paksheka squad eheka un karath amuma amu sakkili. Desapaluwanta wada uda painne unge inna sokkone bn. Kalakanni haththa oakata wiruddawa puluwan uparima action ganna thiyenne.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    යන එවුන්ට යන්න ඉඩ දෙන්න ඕනි. සමහර හුත්තලා ලෙඩෙක් අරං යන ගිලන්රථයක් ආවත් පාර හරස් කරගෙන ඉන්නවා.

    දවසක් මම බලාගෙන ගෝඨාභය මහත්තයාගේ කොමාන්ඩෝස් එකේ උන් වෑන් කාරයෙක්ර අමු කුණුහබ්බ දෙකක් කියලා පයින් ගහලා ගියා. අපි යන්නේ නැත්තන් යන එකාට ඉඩ දෙන්න ඕනි. මම නං එහෙම කරන්නේ.

    ගෝටගෙ ස්කොඩ් එකේ ඩිෆෙන්ඩරයක් මගෙ යාලුවෙක්ගෙ කාර් එකේ හොම්බ සමතලා කරා ලිප්ටන් වටරවුමෙදි. ලක්ෂ 10ක් ගියා හදන්න. හම්මේ එහෙම කාලයක් තිබුන කියල හිතෙනකොටත් ඇඟ හිරිවැටෙනව

    boru kiyanna epa machan gota e kale api paredi hambunamath sir mata job ekak na kiwwoth job ekakata dala denawa.. ge hadaganna salli madi kiwwoth loan ekak ganna help kerenna kiyanawa PA ta kiyanawa..

    ඔව් ගෝටාට ඉඩ දෙන්න ඕනේ.. 2020 බලන් දිග ගමනක්නේ එතුමා යන්නේ..

    Mona paksheka squad eheka un karath amuma amu sakkili. Desapaluwanta wada uda painne unge inna sokkone bn. Kalakanni haththa oakata wiruddawa puluwan uparima action ganna thiyenne.

    මරාගෙ.අාණ්ඩුව කාලෙ මීට හපන්ලු ඒක නිසා කමක් නැහැ බං..:rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113

    දවසක් මම බලාගෙන ගෝඨාභය මහත්තයාගේ කොමාන්ඩෝස් එකේ උන් වෑන් කාරයෙක්ර අමු කුණුහබ්බ දෙකක් කියලා පයින් ගහලා ගියා.

    ගෝටගෙ ස්කොඩ් එකේ ඩිෆෙන්ඩරයක් මගෙ යාලුවෙක්ගෙ කාර් එකේ හොම්බ සමතලා කරා ලිප්ටන් වටරවුමෙදි.

    ඔව් ගෝටාට ඉඩ දෙන්න ඕනේ.. 2020 බලන් දිග ගමනක්නේ එතුමා යන්නේ..

    යහපාලනේ හින්ද වෙන්න ඇති ඔහොම ෆේස්බුක් අප්ඩේට් එකක්වත් දාන්න පුළුවන්. ගෝටගේ ස්කොඩ් එකෙන් කුඩු කරපු වාහන එහෙමම මෝරුන්ට දාන්න ඇති, ඒකනේ ෆොටෝ එකක් වත් නැත්තේ :yes:
     
    Last edited: