ප්‍රභූ_ආරක්ෂකයින් වාහනය තලයි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මරු ඩයල් මේකෙ ඉන්නේ..යහපාලනයේ උන් මොකක් හරි වැරැද්දක්,හොරකමක් කරහම ගෝටගෙ වැරදි කලින් අාණ්ඩුව කරපු වැරදි කියවනවා..:lol:ඵතකොට අපි ජන්දෙ දුන්නේ යහපාලනයකට නෙමෙයිද බං..:rofl:


    mona anduweth oya sqad wala inne amu sakkili kariyo. okun nam pare ballo wage marila hitiyath mama nam pattama asai
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    යහපාලනයේ උන් මොකක් හරි වැරැද්දක් කරහම ගෝටගෙ වැරදි කියවනවා

    අනික යහපාලනේ ඔහොම මොකක්හරි වෙලා CCTV, ෆොටෝ සාක්ෂි වලින් ඔප්පු වුණාටත් පස්සෙ තමයි රාජපක්ෂ කාලෙත් ඕකම කරනවා මම ඇස් දෙකෙන්ම දැක්ක කියල මතක් වෙන්නෙ :yes:
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,735
    2,214
    113
    Nugegoda

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,166
    20,764
    113
    හස්තිශෛලපුර
    තිරිසනෙකුටවුනත් පැටව් ඉස්සරහ ගහන්න හොඳනෑ:angry::angry::angry:


    profilepic9491_1.gif
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අනික යහපාලනේ ඔහොම මොකක්හරි වෙලා CCTV, ෆොටෝ සාක්ෂි වලින් ඔප්පු වුණාටත් පස්සෙ තමයි රාජපක්ෂ කාලෙත් ඕකම කරනවා මම ඇස් දෙකෙන්ම දැක්ක කියල මතක් වෙන්නෙ :yes:

    :rofl:
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113

    Dasunprarthana

    Active member
  • Dec 24, 2017
    97
    28
    28
    munge weradi dakkama ubala kalin unta baninawa un ehemai kiyala.kalin unge weradi kiyanakota munta baninawa un ohomai kiya.nttan jeppo tika un degollantama bninawa api ehema na kiya.kawdda bn ubala meka therum ganne.me wesige puthalata kade yana eka nawattanne.ai bn beri me ape rata kiyana de htanna ekekta one mahinda genna,anik ekata one gotawa genna,ekekta one ranilwa,thawa ekekta anura kumara,thawa ekekta patali...poddak htpalla bn eka serayak ekama eka seryak me jara wda wlata okkoma ekathuwela wirudda wela ekama eka serayk api meka wenas krmu..tama tmnge un hdai kyagnne nthuwa...

    ai bn apita meka wens krnna beida????/
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,385
    8,551
    113
    රූකඩ රාජ්ජේ
    e uttige puthage(gotage) squad eke hitapu hamudawe unuth henama kari dial. 8 pass un wenna ona

    mona anduweth oya sqad wala inne amu sakkili kariyo. okun nam pare ballo wage marila hitiyath mama nam pattama asai


    ඉතිං බං ඔය දෙවැනියට කියලා තියෙන කතාව මුලින් කියන්න තිබුනනේ......මහින්ද / ගෝටා ඇරුනම වෙන මොකෙක්වත් නෑ

    :rofl::rofl::rofl::rofl:

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,385
    8,551
    113
    රූකඩ රාජ්ජේ
    ගෝටගෙ ස්කොඩ් එකේ ඩිෆෙන්ඩරයක් මගෙ යාලුවෙක්ගෙ කාර් එකේ හොම්බ සමතලා කරා ලිප්ටන් වටරවුමෙදි. ලක්ෂ 10ක් ගියා හදන්න. හම්මේ එහෙම කාලයක් තිබුන කියල හිතෙනකොටත් ඇඟ හිරිවැටෙනව


    BENZ එකක් හරි BMW එකක් හරි වෙන්න ඇති? එන්ජින් එකත් බිම වැටුනද නැත්නම් යාළුවගේ ඔඩොක්කුවේද සමතලා වෙච්ච පාර?

     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    VIP convoy wala deuty dana un karane unge job eka ban
    adala regulations walata nathiwa nithiyata pitin ewa use karanwa nam waradda e VIP ge.
    legal widihata yana convoy ekakta ida dena eka thama hodama wade. rate neethi hadanna apita be, but apita balapem karanna puluan
    puluwan nam oya welawe oya root eke giyapu VIP kawuda kiyala hoyaganin.
    video wala hatiyata nam legal ekak wage. Armed vepons aran aynne ne illegal un
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,210
    8,971
    113
    Dubai
    නූගත් ගෝත්‍රික කමට කදිම උදාහරනයක්. යුද්ධෙකුත් නැති රටක මොකටද මේ තරම් ප්‍රභූ ආරක්ශකයෝ? අනේ මන්දා බන් කවදා මෝඩ මිනිස්සු හැදෙයිද කියලා. සාමාන්‍ය මිනිහෙක්ට පාරේ බැහැලා යන්න බැරි වට පිටාවක් තියෙන්නේ. කාලකන්නි. :angry: