ඒත් මෙහෙ වගේ mass tution class නෑනේ ඒ රටවල. Individual, ලමයි දෙන්නෙක් වගේ class වලට නැතත්, ලමයි 20කට වඩා ඉන්නවා නම් license දැම්මට අවුලක් නෑ.ගුරුවරයෙක් ඉස්කෝලෙක උගන්නනවා නම් (පුද්ගලික හෝ ආණ්ඩුවේ ) අනිවාර්යයෙන් ඔයවගේ දෙයක් තිබ්බට කමක් නැහැ. tution කියන්නේ අතිරේක දෙයක්. එකට licence ඕනේ කියන්නේ ප්‍රයෝගික නොවන දෙයක්.
කැනඩාවේත් එහෙම නැහැ. ඕනේ කෙනෙකුට tution දෙන්න පුළුවන්.
AI generated = You do not need a formal government-issued teaching license or specific "tutoring license" to work as a private tutor in Canada.Qualifications and Teaching CertificationNo Degree Mandated: You do not need a provincial teacher certification or an education degree to offer private 1-on-1 tuition.Subject Matter Competency: You only need demonstrated knowledge in the subject you plan to teach.Credentials: While not legally required, certifications (like those from the National Tutoring Association) or a background check can help build client trust.
කුප්පි දානවට බදු ගහන්නෙ නෑ යකෝ.A/L ඉවරවෙලා හෝ campus ඇවිත් tuition කරන දුප්පත් ළමයින්ට Uber eats දුවන්න තමා වෙන්නේ...
වක්‍රාකාරව කියන්නෙ උඹ කැම්පස් ගිය නැති එකෙක් කියල දශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය - jeewitheta practically kohewath job ekak nokarapu un ugannana eka ganada me kiyanne?![]()
![]()
campos gihin eliyata ena godak un jeppo neda?
------ Post added on Aug 31, 2026 at 4:14 PM
Danatath anawasa idikirim hamathanama wadi hariyak karanne tuition kada karayo ewa karanna digena aththeth athayata ganudenu walinne, ithin ehema unta standard license ganna athayatin salli nodi indida okun? Nagara pura cutouts gahanneth atha yatin wadiyen dena nisa da saba wala unta? Town wala thiyana me mudalalilage hora board galawanna bari ratak da Meka?ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ප්‍රමිතිගත අධ්‍යාපන රාමුවක් සකස් කිරීම වෙනුවෙන් සියලුම ගුරුවරුන් සඳහා "ගුරු බලපත්‍රයක්" (Teaching License) අනිවාර්ය කිරීමට ශ්‍රී ලංකාව පියවර ගනිමින් සිටියි.
කා සඳහාද?: රජයේ පාසල් ගුරුවරුන්ට මෙන්ම පෞද්ගලික උපකාරක පන්ති (Tuition Classes) පවත්වන ගුරුවරුන්ට සහ ජාත්‍යන්තර පාසල් ගුරුවරුන්ටද මෙම බලපත්‍රය ලබාගැනීම අනිවාර්ය වේ
https://lankaleader.lk/news/21983-a-teaching-license-to-be-made-compulsory
ඉස්සර වගේ නෙවි දැන් මෙහෙ තියෙනවා tution. සමහර ඒවායේ සියගනම් ඉන්නවා පන්ති කිහිපයකට බෙදිලාඒත් මෙහෙ වගේ mass tution class නෑනේ ඒ රටවල. Individual, ලමයි දෙන්නෙක් වගේ class වලට නැතත්, ලමයි 20කට වඩා ඉන්නවා නම් license දැම්මට අවුලක් නෑ.
චීනේ නම් ඔය law එක තියෙනවා
කුප්පි කියන්නේ වෙනයි, tuition කියන්නේ වෙනයි... කුප්පි කියන්නේ campus එකේ ස්ව්වෙච්ඡාවෙන් කරන වැඩක්...කුප්පි දානවට බදු ගහන්නෙ නෑ යකෝ.![]()
Ekane ban math kiyanna giyeA/L ඉවරවෙලා හෝ campus ඇවිත් tuition කරන දුප්පත් ළමයින්ට Uber eats දුවන්න තමා වෙන්නේ...