ප්‍රමිතියක් නැති ටියුෂන් කාරයන්ට කෙල වෙන්නයි යන්නේ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    ශ්‍රී ලංකාවට අලුත් වුනාට මේක ප්‍රයෝගිකව ක්‍රියාත්මක වෙන රටවල් ලෝකේ ඕන තරම් තියෙනවා
    මොන පිස්සුද . දැන් Udemy එකේ class කරන්න ත් ඔය කියන ලයිසන් ඕන ද ?
    ඒවා online . ඉතින් online ඕන කෙන්ක්ට පුලුවන් .

    අනික ලංකාවේ AL හොදට pass වෙලා Uni යන ගමන් class කරල සල්ලි හොයාගන්න ළමයි ඉන්නව .
    ඒවාට බාල්දි දාන්න හොද නෑ . දැන් ඔය පොරවල් කියාගෙන ඉන්න උනුත් එහෙම කරල ආපු උන් තමයි .
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    මේකේ බරපතලකම සමහරක් එවුන්ට තේරෙන්නේ නැහැ
    ඕනම දේකට ප්‍රවේශයක් ගන්න ඕන. ඊට පස්සෙ ප්‍රතිශෝධන කරන්න පුළුවන්. ඕක තාම පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැනෙ. අදහස් විවේචන එද්දී වෙනස්කම් කරයි. කොහොමත් ඕනම දේකට නියාමනයක් අවශ්‍යයි. ටියුෂන් කරන අයට වඩා දරුවන්ගෙ යහපත ගැන හිතන්න ඕන.
     
    • Like
    Reactions: Pundit

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,872
    4,830
    113
    මොන පිස්සුද . දැන් Udemy එකේ class කරන්න ත් ඔය කියන ලයිසන් ඕන ද ?
    ඒවා online . ඉතින් online ඕන කෙන්ක්ට පුලුවන් .

    අනික ලංකාවේ AL හොදට pass වෙලා Uni යන ගමන් class කරල සල්ලි හොයාගන්න ළමයි ඉන්නව .
    ඒවාට බාල්දි දාන්න හොද නෑ . දැන් ඔය පොරවල් කියාගෙන ඉන්න උනුත් එහෙම කරල ආපු උන් තමයි .
    Egolloth aasannama Malima office eke license ganna wei da
     
    • Haha
    Reactions: CohenLenstra

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    මොන පිස්සුද . දැන් Udemy එකේ class කරන්න ත් ඔය කියන ලයිසන් ඕන ද ?
    ඒවා online . ඉතින් online ඕන කෙන්ක්ට පුලුවන් .

    අනික ලංකාවේ AL හොදට pass වෙලා Uni යන ගමන් class කරල සල්ලි හොයාගන්න ළමයි ඉන්නව .
    ඒවාට බාල්දි දාන්න හොද නෑ . දැන් ඔය පොරවල් කියාගෙන ඉන්න උනුත් එහෙම කරල ආපු උන් තමයි .
    mehemai jeppo puke arine unta balaya ganna help karapu unta.
    mokada un dannawa un wipakse idapu kale unta help karapu unge thathwe,,, un ona welawata jeppanta arrinna ida thiyenawa!

    kumeniya irane alla ganipu gamanma kale oota bale ganna udaw karapu samajawadi kello kollo okkoma marala dana eka!
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    493
    559
    93
    මොන පිස්සුද . දැන් Udemy එකේ class කරන්න ත් ඔය කියන ලයිසන් ඕන ද ?
    ඒවා online . ඉතින් online ඕන කෙන්ක්ට පුලුවන් .

    අනික ලංකාවේ AL හොදට pass වෙලා Uni යන ගමන් class කරල සල්ලි හොයාගන්න ළමයි ඉන්නව .
    ඒවාට බාල්දි දාන්න හොද නෑ . දැන් ඔය පොරවල් කියාගෙන ඉන්න උනුත් එහෙම කරල ආපු උන් තමයි .
    Udemy වගේ platformවල ratings, reviews, refund policy වගේ දේවල් තියෙනවා ප්‍රමිතිය check කරන්න. ශ්‍රී ලංකාවේ tuition classesවල බහුතරයක් teach කරන්නේ A Level සහා O Level syllabus එක follow කරන පාසැල් ළමයින්ට. මේක හරියට නියාමනය වෙන්න ඕන.

    Doctor කෙනෙක් හෝ lawyer කෙනෙකුට practice කරන්න කලින් license/registration number එකක් ඕන. ඒ ගොල්ලොන්ට බැහැ University එකෙන් degree ගත්ත ගමන්ම license එකක් නැතුව තමන්ගේ රස්සාව practice කරන්න. teaching කියන්නෙත් essentially ළමයෙක්ගේ future එකට direct impact කරන profession එකක්. ඉතින් "අනිත් professions වලට ඕන නම් මේකටත් ඕන" කියන logic එක අපිට මෙතන apply කරන්න පුළුවන්.
     
    මොකද්ද දැන් උබ කියන AL උගන්නන ඕන තියන ප්‍රමිතිය ??

    Udemy වගේ platformවල ratings, reviews, refund policy වගේ දේවල් තියෙනවා ප්‍රමිතිය check කරන්න.
    තමන්ට platform එකක් හදාගෙන උගන්නනන් පුලුවන් බන් ...

    online උගන්නන එක නියාමනය කරන්නම බෑ . individual class කරන්නත් බෑ .

    එහෙම කරන්න ඕන ත් නෑ .

    ඔය හරියට AL කරගන්නේ නැතුව teaching යන ගුරු පුහුණු තියන උන්ට වඩා subject තේරෙනව හොදට AL කරපු උන්ට .
    ------ Post added on Aug 31, 2026 at 4:55 PM
     
    • Like
    Reactions: CohenLenstra

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    493
    559
    93
    මොකද්ද දැන් උබ කියන AL උගන්නන ඕන තියන ප්‍රමිතිය ??

    තමන්ට platform එකක් හදාගෙන උගන්නනන් පුලුවන් බන් ...

    online උගන්නන එක නියාමනය කරන්නම බෑ . individual class කරන්නත් බෑ .

    එහෙම කරන්න ඕන ත් නෑ .

    ඔය හරියට AL කරගන්නේ නැතුව teaching යන ගුරු පුහුණු තියන උන්ට වඩා subject තේරෙනව හොදට AL කරපු උන්ට .
    ------ Post added on Aug 31, 2026 at 4:55 PM

    එහෙනම් doctor කෙනෙක් license නැතුව practice කරන එකත් OK ද?
    ------ Post added on Aug 31, 2026 at 4:57 PM

    මොකද්ද දැන් උබ කියන AL උගන්නන ඕන තියන ප්‍රමිතිය ??

    තමන්ට platform එකක් හදාගෙන උගන්නනන් පුලුවන් බන් ...

    online උගන්නන එක නියාමනය කරන්නම බෑ . individual class කරන්නත් බෑ .

    එහෙම කරන්න ඕන ත් නෑ .

    ඔය හරියට AL කරගන්නේ නැතුව teaching යන ගුරු පුහුණු තියන උන්ට වඩා subject තේරෙනව හොදට AL කරපු උන්ට .
    ------ Post added on Aug 31, 2026 at 4:55 PM
    online teach කරන එක නියාමනය කරන්න පුළුවන්. වෙනම team එකක් දාල ඕවා monitor කරන්න පුළුවන්.
    ------ Post added on Aug 31, 2026 at 4:59 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    එහෙනම් doctor කෙනෙක් license නැතුව practice කරන එකත් OK ද?
    ඒකයි මේකයි දෙකක් බන් . .. ලයිසන් ඕනේ බෙහෙත් දෙන්නමත් නෙවෙයි . දැන් ඔය දෙයියන්ගේ බලෙන් ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්නේ .. ඒවා අල්ලන්නේ උන් අර ආයුර්වෙද වගේ නමක් ගැහුවොත් තමයි . profit ජෙරම් බෙහෙත් දෙන්නේ .

    ආයතනයක උගන්නවා වගේ නෙවෙයි , තමන් දන්නා දෙයක් වෙන කෙනෙක්ට කියල දීල මුදල් ගන්න පුලුවන් .
    දැන් ඔය එක එක course කරන උන් ඉන්නේ . ඒවත් ටියුෂන් තමයි . ඒවා කොහොමද නියාමනය කරන්නේ .

    අධ්‍යාපනය දෙන එක එහෙම නියාමනය කරන්න හොද නෑ එක එකාගේ නිර්ණායක මත .
    ගුරුවරයා හොද නැත්නම් , subject එක දන්නේ නැත්නම් උගන්නන බෑ හරියට , ළමයි එන්නේ ත් නෑ .

    හරි නම් ඔය නියාමන දාන්න ඕනේ primary education වලට . ඒවා හැමෝටම උගන්නන්න බෑ . අනික පොඩි ළමයි එක්ක වැඩ කරන්න වෙන මානසිකත්වයක් තියෙන්න ඕනේ . . ලොකු උන්ට ටියුෂන් කරන්න පුලුවන් සමහර AL pass වෙලා Uni යන්න ඉන්න උන්ටත් ස්කොලේ ටිච්ර්ලට වඩා හොදට .
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    දුම් සහතිකේ වගේ ඕකත් තව වැඩකට නැති හුත්තක් තමයි. ආන්ඩුව කරන්න ඕනේ ටියුෂන් කාරයන්ට ලයිෂන් දෙන එක නෙවයි, ටියුෂන්වල අවශ්‍යතාවය ළමයින්ට නැති වෙන විදිහට අධ්‍යාපන ප්‍රතිපත්ති හදන එක.
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    493
    559
    93
    ඒකයි මේකයි දෙකක් බන් . .. ලයිසන් ඕනේ බෙහෙත් දෙන්නමත් නෙවෙයි . දැන් ඔය දෙයියන්ගේ බලෙන් ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්නේ .. ඒවා අල්ලන්නේ උන් අර ආයුර්වෙද වගේ නමක් ගැහුවොත් තමයි . profit ජෙරම් බෙහෙත් දෙන්නේ .

    ආයතනයක උගන්නවා වගේ නෙවෙයි , තමන් දන්නා දෙයක් වෙන කෙනෙක්ට කියල දීල මුදල් ගන්න පුලුවන් .
    දැන් ඔය එක එක course කරන උන් ඉන්නේ . ඒවත් ටියුෂන් තමයි . ඒවා කොහොමද නියාමනය කරන්නේ .

    අධ්‍යාපනය දෙන එක එහෙම නියාමනය කරන්න හොද නෑ එක එකාගේ නිර්ණායක මත .
    ගුරුවරයා හොද නැත්නම් , subject එක දන්නේ නැත්නම් උගන්නන බෑ හරියට , ළමයි එන්නේ ත් නෑ .

    හරි නම් ඔය නියාමන දාන්න ඕනේ primary education වලට . ඒවා හැමෝටම උගන්නන්න බෑ . අනික පොඩි ළමයි එක්ක වැඩ කරන්න වෙන මානසිකත්වයක් තියෙන්න ඕනේ . . ලොකු උන්ට ටියුෂන් කරන්න පුලුවන් සමහර AL pass වෙලා Uni යන්න ඉන්න උන්ටත් ස්කොලේ ටිච්ර්ලට වඩා හොදට .
    ඒක regulation එකේ තියෙන ලූප් loop hole එකක්. නමක් නැතුව medicine දුන්නොත් වැඩේ ලයිසන් නැතුව කරන්න පුළුවන් , ආයුර්වෙද කියලා board එකක් දැම්මොත් විතරක් අල්ලනවා කියන්නෙ policies වලට detect වෙලා තියෙන්නෙ label එක මිසක් actual risk එකනෙවෙයි (unlicensed treatment දෙන එක). මේ වගේ තර්කෙකින් අපිට කියන්න බැහැ ලයිසන් ක්‍රමයක් අවශ්‍යය නැහැ කියලා. මේකට විසඳුමක් විදිහට loop holes ටික වාහන එකයි රටකට කරන්න පුළුවන් හොඳම දේ
     
    • Like
    Reactions: Chakpu123

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,872
    4,830
    113
    මීට පස්සේ "ප්‍රමිතියක් නෑ හැබැයි license එකක් තියනවා.." අව්ලක් නෑනේ?
    Lokka tuition walata pitaratin NPP viseysaknayo genalla App ekak hadai. E app ekey Tuition Karaya inna thena, tuition class eke ushnatwaya, tuition class eke vaayugoliya pidanaya, achala thaapankaya, tuition karuge usa, eyage Leda okkoma pennai
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    ඒක regulation එකේ තියෙන ලූප් loop hole එකක්. නමක් නැතුව medicine දුන්නොත් වැඩේ ලයිසන් නැතුව කරන්න පුළුවන් , ආයුර්වෙද කියලා board එකක් දැම්මොත් විතරක් අල්ලනවා කියන්නෙ policies වලට detect වෙලා තියෙන්නෙ label එක මිසක් actual risk එකනෙවෙයි (unlicensed treatment දෙන එක). මේ වගේ තර්කෙකින් අපිට කියන්න බැහැ ලයිසන් ක්‍රමයක් අවශ්‍යය නැහැ කියලා. මේකට විසඳුමක් විදිහට loop holes ටික වාහන එකයි රටකට කරන්න පුළුවන් හොඳම දේ
    මොකද්ද කියපන් උබ කියන AL උගන්න එකෙක්ගේ තියෙන්න ඕන ප්‍රමිතිය දැන් ?
    කවුද උබ ලංකාවේ දැකපු ප්‍රමිතියක් නැති උගන්නන එකා ?
     
    MacFarlane

    Active member
  • Mar 10, 2026
    141
    134
    43
    A/L ඉවරවෙලා හෝ campus ඇවිත් tuition කරන දුප්පත් ළමයින්ට Uber eats දුවන්න තමා වෙන්නේ...
    ඒක අතකට එක අවුල් ඒත් ගොඩක් ඒ class group class වගේනේ එක හින්දා අවුලක් වෙන්නේ නෑ. මේකෙ කියන්නේ mass class වගේ වෙන්න ඇති. වැඩැක් නෑ දැන් AL-OL ගොඩක් උන් පාඩම් බලන්නේ youtube එකෙන්.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මේක හොද දෙයක්..ඕලෙවල්වත් නැති වුන් ටියුසන් කරනවා අද කාලේ
     
    • Like
    Reactions: MacFarlane

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    හැම රස්සාවම කරන්න ලයිසන් එකක් අනිවාර්ය කරන්න ඕන. එතකොට මකබාසලා නැති වෙලා යනවා