මෙන්න බලාපල්ලා මේ මෝඩ වහල් හිමියා වහල්ලු හොයාගන්න ක්රමේ. උසනම් සිකුරිටි 2.0. මූ මොන තරම් මාන්නයකින් ඉන්නවද හිතාගනිල්ලකෝ. දෙපතුල ලග වැටිලා වහල් කමේ ඉන්න උන්ට විතරයි සලකන්නේ. එතකොට රටේ අනික් මිනිස්සුන්ට හුලන් ද? මේවා කවදාවත් එජාප ප්රතිපත්ති නෙමේ. එජාපේ හැමදාම පොඩි මිනිහට සලකපු පක්ෂයක්. මුන් වගේ එවුන් අපේ පක්ෂේ හිටියා කියන්නත් ලැජ්ජයි.
