ප්‍රමුඛස්ථානය වහල්ලුන්ට මෝඩ පුතානෝ

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93


    මෙන්න බලාපල්ලා මේ මෝඩ වහල් හිමියා වහල්ලු හොයාගන්න ක්‍රමේ. උසනම් සිකුරිටි 2.0. මූ මොන තරම් මාන්නයකින් ඉන්නවද හිතාගනිල්ලකෝ. දෙපතුල ලග වැටිලා වහල් කමේ ඉන්න උන්ට විතරයි සලකන්නේ. එතකොට රටේ අනික් මිනිස්සුන්ට හුලන් ද? මේවා කවදාවත් එජාප ප්‍රතිපත්ති නෙමේ. එජාපේ හැමදාම පොඩි මිනිහට සලකපු පක්ෂයක්. මුන් වගේ එවුන් අපේ පක්ෂේ හිටියා කියන්නත් ලැජ්ජයි.
     
    • Haha
    Reactions: Silly point

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    යූඇන්පී එක තව අවුරුදු 20කට විතර හාන්සි..... හෙහ් හෙහ්.. ජෙප්පො 3%යි.... මහින්ද රනිල අල්ලගෙන ගහපු ගේම් තමා මේවා...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යූඇන්පී එක තව අවුරුදු 20කට විතර හාන්සි..... හෙහ් හෙහ්.. ජෙප්පො 3%යි.... මහින්ද රනිල අල්ලගෙන ගහපු ගේම් තමා මේවා...
    ගේම් ගහන්න දෙයක් නෑ බන් මේ වගේ පිස්සෙක් ඉන්නකොට මිනිස්සු ගූ එන් පී ලෝල්ලොන්ට චන්දෙ දෙයිද? :lol: :lol: