මෙතන පොඩි අව්ලක් තියෙනවා. මිනිහා මිනිස්සුන්ට උදව්කරනවා, එක එයාගේ facebook එකෙත් තියෙනවා.
හැබැයි මට පේන විදිහට ප්‍රසිද්දිය ලබාගන්න ඉදිරියේ ජනධිපති වෙන්න වගේ සිහිනයක් තියාගෙන කරන වැඩක් කියලයි හිතෙන්නේ. මෙය ගෙන් අහනවා ඔය පහල දාල තියෙන ඉන්ටෙර්විව් එකේ ඔය ලංකාවේ කීවෙනි සල්ලි කරය වගේද කියලා. මිනිහා කියනවා ලංකාවේ ලොකුම සල්ලි කාරයෝ අතර ඉන්නවා කියලා .
දැනට පිනට දීපු සල්ලි ප්‍රමාණය ලක්ෂ 60 000ක් වගේ ලු (මෙකියන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 30ක් වගේ ) ලංකාවේ මිනිස්සු ලක්ෂ 35කට වගේ උදව් කරලා තියෙනවලු.
හැබැයි මිනිහගේ FB එකේ කන්නාඩියක් දුන්නත ්, එකත් දානවා, රුපියල් පන්දාහක් දුන්නත් එකේ රිසිට් එකත් දානවලු.මිනිහම කියනවා FB දාන්නේ ෂෝ එකට නෙවෙයි අනිත් මිනිස්සුත් මේ වගේ දේවල් වලට පොලබවන්න කියලා . ඔය කියන විදිහට මාසෙකට කෝටි 60ක් වගේ ගානක් මිනිසුන්ට දෙනවනම්. ඔතන ලොකු වියපෘති තියෙන්නේ එපයි. මොකද 5000 හේ තුණ්ඩුවත් දාන මනුස්සයා ඊට වඩා ලොකු දේවල් කරන්න එපයි කොටි 60ක් මාසෙට දෙනවනම්.කෝ මාසෙම 5000 ගානේ දුන්නත් ලක්ෂ 1.5යි
මට පෙන්නේ ප්‍රසිදියට , මිනිස්සු අන්දන්න කරනවා, නැත නම් මානසික රෝගයක් ඇති ලංකාවේ ලොකුම සල්ලි කාරයා කියලා හිතෙන (එහෙම රෝග ඇත්තට තියෙනවා) ඒ ගොල්ලොන්ගෙන් ගානක් ඇහුවත් කියන්නේ කොටි ගණන් වලින් වැඩි කරලා . ඒ මිනිස්සුට ඇත්තටම එහෙම හිතපු විදිහට සල්ලි තිබ්බනම් ඇත්තට දෙන ජාතියේ හිත තියෙන මිනිස්සු. හැබැයි එහෙම සල්ලි නැහැ . රෝගය නිසා එහෙම හිතෙනවා ලොකු සල්ලි තියෙනවා කියලා .
https://www.youtube.com/watch?v=Q_3eWx-P5B4