ප්‍රයංග_රට_ගියේ මදූෂ් අහු උන නිසාද?

Jakxpert

Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    "උෟ කුඩුවිකුනලාහරි දුප්පතුන්ට උදව් කරානේහ්"
    https://m.facebook.com/TheRealMadaawiya/photos/a.1831923213689478/2227595784122217/?type=3&source=48

    තූ විතරක් මෙහෙම අමනයො
    ගෑනියක් කොටට අැදන් ගියොත් තමයි මුන්ට සංස්කෘතිය සදාචාරෙ කියල දෙලොව රත්වෙන්නෙ

    මොහොව්ක් :)
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Muu ithin ban manik tikaka aran pitarata giyada danne nane vikunanna, Mama dakala thiyenava mehe manik vikunana seen walatath mans danne panan hatarak hoyaganna awa kiala ehema :)
     

    lohan

    Active member
  • Apr 5, 2007
    171
    106
    43
    කොහොමත් අපේ මිනිස්සු හරි දක්ශයි තව එකෙක්ට කතා හදන්න.මම ප්‍රියන්ගට කඩේ යන්නෙ නැ. But it’s too early to judge. Seems he has been helping to others quite sometime.
     

    Spaceship

    Member
    Nov 5, 2017
    44
    7
    0
    පැබ්ලෝ එස්කොබාර් මුලු රටත් ලෝකයත් විනාශ කරමින් මිනි මරමින් කොකේන් විකුනමින් ඩොලර් බිලියන ගනන් හෙව්වා. කොලොම්බියාවේ මිනිස්සුන්ට සල්ලි බෙදුවා හවුසින් ප්‍රොජෙක්ට්ස් කරා..ගෙවල් දහස් ගනන් නිකන් දුන්නා.අදටත් දේවත්වයෙන් ඔහුව අදහන මිනිස්සු ඉන්නවා..ඒ වගේ මිනිස්සු ලංකාවෙත් ඉන්නකන් ජාවාරම්කාරයෝ වැජබෙයි.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මෙතන පොඩි අව්ලක් තියෙනවා. මිනිහා මිනිස්සුන්ට උදව්කරනවා, එක එයාගේ facebook එකෙත් තියෙනවා.
    හැබැයි මට පේන විදිහට ප්‍රසිද්දිය ලබාගන්න ඉදිරියේ ජනධිපති වෙන්න වගේ සිහිනයක් තියාගෙන කරන වැඩක් කියලයි හිතෙන්නේ. මෙය ගෙන් අහනවා ඔය පහල දාල තියෙන ඉන්ටෙර්විව් එකේ ඔය ලංකාවේ කීවෙනි සල්ලි කරය වගේද කියලා. මිනිහා කියනවා ලංකාවේ ලොකුම සල්ලි කාරයෝ අතර ඉන්නවා කියලා .

    දැනට පිනට දීපු සල්ලි ප්‍රමාණය ලක්ෂ 60 000ක් වගේ ලු (මෙකියන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 30ක් වගේ ) ලංකාවේ මිනිස්සු ලක්ෂ 35කට වගේ උදව් කරලා තියෙනවලු.

    හැබැයි මිනිහගේ FB එකේ කන්නාඩියක් දුන්නත ්, එකත් දානවා, රුපියල් පන්දාහක් දුන්නත් එකේ රිසිට් එකත් දානවලු.මිනිහම කියනවා FB දාන්නේ ෂෝ එකට නෙවෙයි අනිත් මිනිස්සුත් මේ වගේ දේවල් වලට පොලබවන්න කියලා . ඔය කියන විදිහට මාසෙකට කෝටි 60ක් වගේ ගානක් මිනිසුන්ට දෙනවනම්. ඔතන ලොකු වියපෘති තියෙන්නේ එපයි. මොකද 5000 හේ තුණ්ඩුවත් දාන මනුස්සයා ඊට වඩා ලොකු දේවල් කරන්න එපයි කොටි 60ක් මාසෙට දෙනවනම්.කෝ මාසෙම 5000 ගානේ දුන්නත් ලක්ෂ 1.5යි :)

    මට පෙන්නේ ප්‍රසිදියට , මිනිස්සු අන්දන්න කරනවා, නැත නම් මානසික රෝගයක් ඇති ලංකාවේ ලොකුම සල්ලි කාරයා කියලා හිතෙන (එහෙම රෝග ඇත්තට තියෙනවා) ඒ ගොල්ලොන්ගෙන් ගානක් ඇහුවත් කියන්නේ කොටි ගණන් වලින් වැඩි කරලා . ඒ මිනිස්සුට ඇත්තටම එහෙම හිතපු විදිහට සල්ලි තිබ්බනම් ඇත්තට දෙන ජාතියේ හිත තියෙන මිනිස්සු. හැබැයි එහෙම සල්ලි නැහැ . රෝගය නිසා එහෙම හිතෙනවා ලොකු සල්ලි තියෙනවා කියලා .

    https://www.youtube.com/watch?v=Q_3eWx-P5B4
     

    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    Ahh me inne badu kella :P

    Priyanga-Pushpa-Kumara3.jpg
    දැන් කට්ටිය මූට හොඳ කියයි
    මහින්දගේ ගැට්ටෙක් නිසා :rofl: