ප්‍රයෝජනවත් වැඩක්(android phone)

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    nokia-2-2-2-696x377.jpg


    නිවාඩු දවස්ටිකේ කාලයක ඉදලා කරන්න හිතාගන හිටපු වැඩක් කරා .... ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතපු හින්දායි දැම්මේ ... අනික මේවා අහලා වෙතරක් නෙමේ මම ප්ප්‍රයෝගිකව කරලා ප්‍රතිපල ලැබුනට පස්සෙයි ඔයාලත් එක්ක බොදගන්න හිතුවේ.

    අපි ගොඩක් අයට තියෙන්නේ android phone නේ. phone එක ගන්න අවස්ථාවේ මේකේ කිසිම වැඩක් නැති, අපි නොදන්නා application ගොඩක් පුරෝලා එනවා. මේවා හින්දා phone එක slow වෙනවා, battery වැඩියෙන් බහිනවා වගේම අනවශ්‍ය update නිසා dataත් වැඩියෙන් වැයවෙනවා. ඒ හින්දා මම කරා වගේ ඔයාලගේ phone එකේ තියන අනවශ්‍ය application සියල්ලම අයින්කරලා අවශ්‍යම ටික විතරක් තියාගන්න. ඊට අමතරව web browsing වලට මම කියන browser එක වගේ lightweight browsඑර එකක් install කරගන අනිත් සියලුම browser අයින්කරලා දාන්න.

    ***කෙලින්ම අයින් කරන්න බැරි system app (chrome browser වගේ ) මම කියන පහත ක්‍රමයෙන් root නොකරම අයින් කරන්න පුළුවන්.... මොනවා හරි අවුලක් ආවොත් ආයේ install කරගන්නත් පුළුවන්.

    මේ ක්‍රමය අනුගමය කරන්න {Link}

    *** pm uninstall -k --user 0 <name of package>වෙනුවට "-k" නැතුව uninstall කරන්න (pm uninstall --user 0 <name of package> )

    Root කරන්නේ නැති හින්දා system updates ඒ විදිහටම එනවා. 100% සාර්ථකයි...

    Via-Browser-Fast---Light-Geek-Best-Choice-3.jpg


    chrome ඇතුළුව තියන browser සියල්ලම අයින් කරලා Via Browser එක install කරගන්න . ඒක පට්ට බ්browser එකක්... ගොඩක් features තියනවා ...
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වැදගත්. දෙන්න ඕන සොට් එක OEM ඇප්ස් වලට
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    thx brother , , okkoma galawala danna puluwan meken , , epama karapu app ehema ain karala damma , , ela (y)(y)(y)
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    Thanks all.....

    VIA Browser එකත් use කරලා බලන්න , මාර පහසුයි browsing වලට. පහසු වෙන්න
    gesture තියනවා.: ඇගිල්ලෙන් pageඑක වමටත්, දකුණටත් කිරීමෙන් forward, backward ලේගේසින්න්ම යන්න මුලුවන්. මේ feature එක chrome වලත් නෑ ! අනික ගොඩක් අඩුවෙන් තමයි memory වැයවෙන්නේ.
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    Bro , ,Via Browser eka google walata support karanne nadda? some sites are not allowed using VIA browser , ,