ප්‍රවාහන ඇමති-ආසියාවෙ ආශ්චර්ය

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගල්පාත මහත්තයා;11486841 said:
    මූ එක පිලිගත්ත එකනම් හොද දෙයක්...
    ඒත් ඉතින් මුන් වැරදි කලාම ඒවා වැරදි නෙමෙයිනේ....
    නැත්තම් දුමින්දගේ සිද්දියත්,,,,,,,
    එක්කො ඕනේ නෑ....

    හා හා කට වරද්ද ගන්න එපා, ඕවාට කතා කරන්න අයිතියක් අපිට නැහැ, ඔය සිද්ධවෙන හැමදේම හරි, ඒක තමයි ආසියාවේ ආශ්චර්ය කියන්නේ.. නිකන් ආස්කින් ඊටින් පාරක් කන්නේ නැතුව, ඔවා නොදැක්කා වගේ ඉන්න, ඔය හැම දේම ඉහලින් OK වෙලා තියෙන්නේ,

    අර කතාවක් තියෙන්නේ "දේවාලේ කපුවා, දේවාලේ රුන්නට ගඳ නැහැයි කියලා"

    ඉහලින් වෙන හැම දේම හොද උනත් නරක උනත් එක හරි කියන එකට තමයි ආසියාවේ ආශ්චර්ය කියන්නේ..
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    70ayaf.jpg


    ජරා වැඩ මේවා,අපෝ කියන දෙයක් කෙලින් කියපන් බන්,රෙප් කපන්නෙ නැතුව.මේ දවස්වල තනිකර රතු :lol::lol::lol: එහෙම කරන එක හරි නැනේ :yes: උබල කතා කරන්නෙ නිතිය,සමානාත්මතාවය,සාධාරනය ගැන ඒත් එක නැත්තෙත් ඔයාලම ගාව :confused::confused:

    ඔය උබ කියන එවා කොයි රටේද බන් තියෙන්නේ, අපේ රටේ ඔය කියන නිතිය, සමානාත්මතාවය, සාධාරණය කියන එවා එකකවත් නැහැ,
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    rate amathiwaru kiyanne samanya minissu wage neweyi. ethumalata rajakari wada bohomayak thiyenawa. eka nisa eyalata speed limit adala naha. Highway eke normal parawal wage wahanath minissuth naha. hama thissema use wenne ayine lane eka. anith eken issara karan yanne. eka nisa VIP aya hayiyen giyata waraddak naha.

    ඔව් ඔව්. උඹේ පස්ස පැත්තෙන් එතුමන්ලට වැඩක් ගන්න වෙලාවක් වෙන් කරගන්න හරි අමරුයිනේ. එකනේ ඔය පිඹලා යන්නේ. :lol::lol::lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඉහළ පන්තියේ ඉන්න පිරිසට, වගේම පහත් පන්තියේ අපි වගේ පිරිසට.. වෙනම
    නීති රෙගුලාසියක් මේ පාර ගැසට් පත්‍රයේ අපිට පෙන්නේ නැති අකුරෙන් ගහලා තිබ්බා ද කවුද දන්නේ :පී

    ඒ කතාවනම් ඇත්ත, අපිට එන ගැසට් එකේ පිටු අඩුයි, ඉහල පන්තියේ අයට් එන එකේ පිටු අපේ පිටු වලට වඩා හාත්පසින්ම වෙනස්. එවා ඒ ඉහල පන්තිවල ඉන්න අයගේ ඕනෑ එපා කම් මත වෙනස් කරගන්න පුළුවන්, පිටුවල ඝනකම් වෙනස් උනත් ඒ වා අයුලක් වෙන්නේ නැහැ, කව්රුවත් කියන්නේ නැහැ ඒ පිටු මාරු කරලා කියලා, ඔන්න ඕකට තමයි කියන්නේ අසියාවේ ආශ්චර්ය කියලා.
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    rate amathiwaru kiyanne samanya minissu wage neweyi. ethumalata rajakari wada bohomayak thiyenawa. eka nisa eyalata speed limit adala naha. Highway eke normal parawal wage wahanath minissuth naha. hama thissema use wenne ayine lane eka. anith eken issara karan yanne. eka nisa VIP aya hayiyen giyata waraddak naha.

    හිහ් හිහ් කුඩු විකුනන්න මිනීමරන්න වගේ වැදගත් වැඩකටයුතු වෙන්ටෑ :lol::lol:. රටේ ඇමතිවරු සාමනය මිනිස්සු වගේ නොවෙන්නේ ඇයි උන් අලි පුකෙන්ද:P:P.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය උබ කියන එවා කොයි රටේද බන් තියෙන්නේ, අපේ රටේ ඔය කියන නිතිය, සමානාත්මතාවය, සාධාරණය කියන එවා එකකවත් නැහැ,

    :lol::lol: මම රටක් ගැන කියුවෙ නැ මම කියුවෙ අපි ගැන :yes:
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඉහළ පන්තියේ ඉන්න පිරිසට, වගේම පහත් පන්තියේ අපි වගේ පිරිසට.. වෙනම
    නීති රෙගුලාසියක් මේ පාර ගැසට් පත්‍රයේ අපිට පෙන්නේ නැති අකුරෙන් ගහලා තිබ්බා ද කවුද දන්නේ :පී

    :yes::rofl::rofl:
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඉතින් බන් උබ දැකලා තියනවද ඇමතිලා රටේ සාමන්‍ය පාරකවත් නියම වේගෙන් යනවා. vip උන්ට ස්පීඩ් ලිමිට් නෑ බන් විශ්වාස කරනවනම් විශ්වාශ කරපන් නැත්තන් නිකන් හිටහන් සමහර vip ඩ්‍රයිවර්ස්ලා කොලඹ ඉදලා නුවරට විනාඩී 20ට එනවා නෝමල් රෝඩ් එකෙ

    ලොල් හෙලිකොප්ටර් එකයි කාර් එකයි ටපලවාගෙන වගේ :P
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    කව්ද දන්නේ ඔය ඇමතිය පඩ ටෝක් එකක් දැම්මද කියලා... කොහොමත් ඔකේ ගිය ඕනෑම එකෙක් කියන්නේ ඔයා කතාවමනේ අපි 160 ට ගියා 150 ට ගියා ... බැලින්නම් ඇත්තට ගිහිල්ලා තියෙන්නේ 100 ,120 විතර.. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ වග කිව යුතු පුදගලයෙක් මේ වගේ ප්‍රකාශයක් කරපු එක... කොහොමත් අද අපේ රටේ දේශපාලකයෝ කට වරද්ද ගන්නවා වැඩි... ඔව ඔයා කිව්ව කතාව වැරදි තමයි... කාට හරි පුළුවන් ඕකට නඩුවක් දාන්න ... ඉතින් මෙතන ඕවා කියව කියව ඉන්නේ නැතුව දාපල්ලා නඩු...