ගල්පාත මහත්තයා;11486841 said:මූ එක පිලිගත්ත එකනම් හොද දෙයක්...
ඒත් ඉතින් මුන් වැරදි කලාම ඒවා වැරදි නෙමෙයිනේ....
නැත්තම් දුමින්දගේ සිද්දියත්,,,,,,,
එක්කො ඕනේ නෑ....
හා හා කට වරද්ද ගන්න එපා, ඕවාට කතා කරන්න අයිතියක් අපිට නැහැ, ඔය සිද්ධවෙන හැමදේම හරි, ඒක තමයි ආසියාවේ ආශ්චර්ය කියන්නේ.. නිකන් ආස්කින් ඊටින් පාරක් කන්නේ නැතුව, ඔවා නොදැක්කා වගේ ඉන්න, ඔය හැම දේම ඉහලින් OK වෙලා තියෙන්නේ,
අර කතාවක් තියෙන්නේ "දේවාලේ කපුවා, දේවාලේ රුන්නට ගඳ නැහැයි කියලා"
ඉහලින් වෙන හැම දේම හොද උනත් නරක උනත් එක හරි කියන එකට තමයි ආසියාවේ ආශ්චර්ය කියන්නේ..
Last edited:

උබල කතා කරන්නෙ නිතිය,සමානාත්මතාවය,සාධාරනය ගැන ඒත් එක නැත්තෙත් ඔයාලම ගාව 


