ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි..🏴

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    RIP.

    මැරුන මිනිහෙක්ට අල්ලා මඩ ගහන මිනිස්සු, ජීවිතවල උබලා මොනාද බන් එකතු කරන් ඇවිල්ලා තියෙනේ.
    මැරුනත් තමන් කරපු හොද නරක තමයි ඉතුරු වෙන්නෙ.
    කුනු කය දිරනා...
    නාමෙ නොදිරනා....
    අරුමෙකි සෝබා සන්සාරේ....
    ------ Post added on Apr 27, 2025 at 3:00 PM
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    RIP.


    මැරුනත් තමන් කරපු හොද නරක තමයි ඉතුරු වෙන්නෙ.
    කුනු කය දිරනා...
    නාමෙ නොදිරනා....
    අරුමෙකි සෝබා සන්සාරේ....
    ------ Post added on Apr 27, 2025 at 3:00 PM
    ඉතුරු වෙන එකයි, කියොන එකයි වෙනස්නේ
     
    • Like
    Reactions: Nidarshana_k

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    මැරුන මිනිහෙක්ට අල්ලා මඩ ගහන මිනිස්සු, ජීවිතවල උබලා මොනාද බන් එකතු කරන් ඇවිල්ලා තියෙනේ.
    Madak neme, aththa.

    Maruna, abawapraptha wuna, swargastha wuna, apawath wuna. Ekama de nam godai
    ------ Post added on Apr 27, 2025 at 3:50 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,671
    113
    මැරුන මිනිහෙක්ට අල්ලා මඩ ගහන මිනිස්සු, ජීවිතවල උබලා මොනාද බන් එකතු කරන් ඇවිල්ලා තියෙනේ.
    මැරුණත් නොනවතී
    හමට ද බැට දෙති..
    RIP
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ හාදයාගේ ඇගේ ලේ නේමේ තියෙන් ඇත්තේ අරක්කු
    නිවන් සුව
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    මූ බීලම මැරුන එකෙක් ජෝතී, සතිස් වගේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    අන්තිමට මුව මතක තියෙන්නෙ හොටෙලෙකට ගිහින් කොත්තු කාලා බිල ගෙවන්නෙ නැතුව "තොපි දන්නවාද මම සමන් ද සිල්වා" කියල පුටු පොලොවෙ ගහපු එක තමයි, එකනෙ කියන්නෙ මැරෙන්න කලින් හොන්දින ජීවත් වෙයන් දෙවියොත් නමට වදි කියලා