RIP.
කුනු කය දිරනා...
නාමෙ නොදිරනා....
අරුමෙකි සෝබා සන්සාරේ....
------ Post added on Apr 27, 2025 at 3:00 PM
මැරුනත් තමන් කරපු හොද නරක තමයි ඉතුරු වෙන්නෙ.මැරුන මිනිහෙක්ට අල්ලා මඩ ගහන මිනිස්සු, ජීවිතවල උබලා මොනාද බන් එකතු කරන් ඇවිල්ලා තියෙනේ.
කුනු කය දිරනා...
නාමෙ නොදිරනා....
අරුමෙකි සෝබා සන්සාරේ....
------ Post added on Apr 27, 2025 at 3:00 PM