ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    මෙහෙමයි ඉතිං ලෙඩ්ඩු වැඩි නිසා සහ case report වෙනව වැඩි නිසාද දන්නෙ නෑ.

    මම කිව්ව කේස් තුනෙන් දෙකක්ම මට personaly comfirm කරන්න පුලුවම්. VOG ව මම direct අදුරන්නෙ නැති නිසා ඒක නම් කියන්න බෑ
    ලංකාවෙ හොඳටම ප්‍රසිද්ධ මාතර හොස්පිට්ල් එක බං. හෙම්බිරිස්සාවකටවත් මනුස්සයෙක් යවන්න හොඳ නෑ පෙට්ටියෙ එන්න වෙන්නෙ. Management එකේ ලොකු අවුලක් තියෙනව. ඒක අදටත් එහෙම්මමයි. මාතරට ඩොකාල එන්නත් කැමති නෑ නම කැතවෙන නිසා.

    හැබැයි කරාපිටිය & කොළඹ දෙකම ලංකාවෙ හොඳම හොස්පිට්ල් දෙක මචං. ඒවගෙ නම් එහෙම අවුලක් තියෙන්න විදියක් නෑ.
     
    • Love
    Reactions: Tricle_Buwa

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මෙහෙමයි ඉතිං ලෙඩ්ඩු වැඩි නිසා සහ case report වෙනව වැඩි නිසාද දන්නෙ නෑ.

    මම කිව්ව කේස් තුනෙන් දෙකක්ම මට personaly comfirm කරන්න පුලුවම්. VOG ව මම direct අදුරන්නෙ නැති නිසා ඒක නම් කියන්න බෑ
    මෝකක් හරි කෙස් එකක් ඇති බන්. මට මතකයි දත් කිඹුලා මේකෙම කියලා තිබ්බා වූ එක්කම බෑච් ටොප් කෙල්ලෙක් ගේ අතින් ත ටිකෙන් එකෙක්ව මැරෙන සින් එකක්.

    *මාතර අවුල් නැහැ කිව්වේ මාතර සින් එක නම් දරුණුයි.
     
    • Sad
    Reactions: Tricle_Buwa

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    RIP Legend
    පොඩ්ඩක් පරක්කු වෙලා 90ස් වල එන්න තිබ්බ ගායකයෙක්.
    පට්ට ආස සින්දු ටිකක්

    කොළඹ ජෙනරාල් එකට පස්සේ ලංකාවේ හොදම දෙක නේ බං ඔය

    මාතර නම් අවුලක් නැහැ.
    ------ Post added on Sep 11, 2024 at 12:22 PM
    කොළඹ ජෙනරාල් එකට පස්සේ ලංකාවේ හොදම එක නුවර බං. රාගම නම් අවුල්. කරාපිටිය නම් දන්න තරමින් සෑහෙන්න හොදයි.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,923
    113
    ලංකාවෙ හොඳටම ප්‍රසිද්ධ මාතර හොස්පිට්ල් එක බං. හෙම්බිරිස්සාවකටවත් මනුස්සයෙක් යවන්න හොඳ නෑ පෙට්ටියෙ එන්න වෙන්නෙ. Management එකේ ලොකු අවුලක් තියෙනව. ඒක අදටත් එහෙම්මමයි. මාතරට ඩොකාල එන්නත් කැමති නෑ නම කැතවෙන නිසා.

    හැබැයි කරාපිටිය & කොළඹ දෙකම ලංකාවෙ හොඳම හොස්පිට්ල් දෙක මචං. ඒවගෙ නම් එහෙම අවුලක් තියෙන්න විදියක් නෑ.
    රාගම සිද්ධිය නම් දැන් අවුරුදු 20කටත් වැඩි. දැන් කොහොම ද දන්නෙ නෑ. මම ඔයාට කිව්ව ද මන්ද මගෙ යාලුවගෙ පුතා නැති උන එක.. හැබැයි වෙන හොස්පිටල් එකක ඉදලයි කාරාපිටිය ගෙනාවෙ.ඒ එද්දි වෙන්න ඕනෙ ටික වෙලා තිබුනද දන්න් නෑ 😐

    මෝකක් හරි කෙස් එකක් ඇති බන්. මට මතකයි දත් කිඹුලා මේකෙම කියලා තිබ්බා වූ එක්කම බෑච් ටොප් කෙල්ලෙක් ගේ අතින් ත ටිකෙන් එකෙක්ව මැරෙන සින් එකක්.

    *මාතර අවුල් නැහැ කිව්වේ මාතර සින් එක නම් දරුණුයි.
    ලංකාවෙ හොඳටම ප්‍රසිද්ධ මාතර හොස්පිට්ල් එක බං. හෙම්බිරිස්සාවකටවත් මනුස්සයෙක් යවන්න හොඳ නෑ පෙට්ටියෙ එන්න වෙන්නෙ. Management එකේ ලොකු අවුලක් තියෙනව. ඒක අදටත් එහෙම්මමයි. මාතරට ඩොකාල එන්නත් කැමති නෑ නම කැතවෙන නිසා.

    හැබැයි කරාපිටිය & කොළඹ දෙකම ලංකාවෙ හොඳම හොස්පිට්ල් දෙක මචං. ඒවගෙ නම් එහෙම අවුලක් තියෙන්න විදියක් නෑ.

    @chami2015 කියන විදිහට ඕක වැරදෙන්න ත් බෑ. මොකද මේ සම්බන්ධව එයාගෙ source සෑහෙනට accurate.
    ------ Post added on Sep 11, 2024 at 12:35 PM
     
    • Love
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    රාගම සිද්ධිය නම් දැන් අවුරුදු 20කටත් වැඩි. දැන් කොහොම ද දන්නෙ නෑ. මම ඔයාට කිව්ව ද මන්ද මගෙ යාලුවගෙ පුතා නැති උන එක.. හැබැයි වෙන හොස්පිටල් එකක ඉදලයි කාරාපිටිය ගෙනාවෙ.ඒ එද්දි වෙන්න ඕනෙ ටික වෙලා තිබුනද දන්න් නෑ 😐
    නෑ මචං. ආහ් එහෙමනම් හරි ඇති. මොකද පොඩි හොස්පිට්ල් වලින් වැඩ අනල තමයි ඕවට එවන්නෙ.
     
    • Sad
    Reactions: Tricle_Buwa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    නිවන්සුව...

    මම හරිම කැමති, ගරු කරන චරිතයක්... ඒ වගේ දර්ශනයක් තියෙන මිනිස්සු බිහි නොවන එක තමයි දුක...
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මම ආසම සින්දුව - වැඩිය ප්‍රසිද්ධ නැහැ

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,682
    5,230
    113
    බොඩි එක තියෙන්නේ කොහෙද කියලා දන්නවද මචන්ලා. කොහෙවත් දාල නැනේ ඒ ගැන