ප්‍රවීන ගායන ශිල්පී චිලී වලියක් දාගෙන 😂

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,752
    16,975
    113
    කලින් වැරැද්දක් කරා තමයි ඒකට මාත් බැන්නා මේකේ ඒත් මේකෙදි KDH කාරයා වැරදිදි කියල අපි දන්නේ නෑනේ..චිලීට ගොඩක් ලංකාවේ මිට්ටෝ නම් බණින්නේ උගේ උසට තියෙන ඉරිසියාවට..අනික උෟ හැන්ඩියා.කෙල්ලෝ හැරි හැරි බලනවා උෟ යනකොට.😅

    patta sinduwa
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,554
    1
    32,257
    113
    - උඩරට -
    මු නම් ගොන්ම ගොන් හුට්ටෙක්..
    බොරු ද ඇත්තද දන්නේ නෑ එකෙක් කියුවා මට ඉස්සර මූ stage එකේ live සින්දුවක් කියලා උඩ පැන පැන පස්සේ feeling එකත් එක්ක දන ගහගෙන තාලෙට කෑ ගහද්දි එක පාරට elakiri.com කියලා රෙකෝඩින් එකේ
    හැමෝම එහෙම ටමා බන්...
     
    • Wow
    Reactions: CamelToe

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    957
    520
    93
    තව වීඩියෝ එකක් තිබ්බ දැක්ක, play කරන්න යනකොටම home button එක tap වුනා... ආයිත් බලන්න යනකොට refresh වුනා :cry:

    ඒ වීඩියෝ එකත් මේකට link කරන්න පුලුවන්ද
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,213
    8,212
    113
    M-Town
    මු නම් ගොන්ම ගොන් හුට්ටෙක්..
    බොරු ද ඇත්තද දන්නේ නෑ එකෙක් කියුවා මට ඉස්සර මූ stage එකේ live සින්දුවක් කියලා උඩ පැන පැන පස්සේ feeling එකත් එක්ක දන ගහගෙන තාලෙට කෑ ගහද්දි එක පාරට elakiri.com කියලා රෙකෝඩින් එකේ
    Hutto 😅😅
     
    • Haha
    Reactions: CamelToe

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,596
    6,171
    113
    මු නම් ගොන්ම ගොන් හුට්ටෙක්..
    බොරු ද ඇත්තද දන්නේ නෑ එකෙක් කියුවා මට ඉස්සර මූ stage එකේ live සින්දුවක් කියලා උඩ පැන පැන පස්සේ feeling එකත් එක්ක දන ගහගෙන තාලෙට කෑ ගහද්දි එක පාරට elakiri.com කියලා රෙකෝඩින් එකේ
    😁

    ප්‍රවීන ගායන😁
    මු ප්‍රවීණ වෙන්නේ කොහොමද ? යටිගිරියෙන් කෑ ගහන බෙලෙක් හඩක් නේ තියෙන්නේ
    ------ Post added on Aug 25, 2026 at 5:14 AM