ප්‍රවෘත්ති නැරඹීමට සෑහිමකට පත් රූපවාහින&

ideaman

Member
Jun 21, 2016
39
5
0
ප්‍රවෘත්ති නැරඹීමට සෑහිමකට පත් රූපවාහින&

ඔබ වැඩියෙන්ම ප්‍රවෘත්ති නැරඹීමට විශ්වාසය, නිවරද්‍යතාව, සහ සමබර භාවය පිලිබද සෑහිමකට පත් රූපවාහිනී නාලිකාව කුමක්ද?

VOTE FROM THIS LINK
http://wp.me/p7MvZ3-2n

අපක්ෂපාතී මත විමසුමක් බව කරුණාවෙන් සලකන්න. (සැලකිය යුතුයි: එක් පිවිසීමක දී එක් වරක් පමණක් ඔබගේ මනාපය පලකිරීමට හැකි බව )​

  • ජාතික රූපවාහිනිය
  • ස්වාධීන රූපවාහිනිය
  • ස්වර්ණවාහිනී
  • සිරස ටීවී
  • හිරු ටීවී
  • දෙරණ පැය 24×7/ දෙරණ ටීවි
  • ටී.එන්.එල්
  • සියත ටීවී
  • වෙනත් නාලිකාවක්
VOTE FROM THIS LINK
http://wp.me/p7MvZ3-2n

 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ස්වර්ණවාහිනිය තමයි ටිකක් හරි වැඩේ උන් දවසට දෙපාරයිනේ නිවුස් දාන්නේ ඉතින් මොකකට අදිනවද කියලා තේරෙන්නේ නෑ හැබැයි මහ ගොබ්බ චැනල් එකක් වැඩිය බලන්නේම නෑ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය එකක්වත් වැඩක් නැහැ .හරි නිවුස් දැම්මොත් ලයිසන් කැන්සල් .එකයි යහපලානේ මාද්‍ය නිදහස :P:P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Adala neathi unath SAMAHARA news waladi e e channel wala namburu gathiya mehemayi penne... long time survey :D


    HIRU eke WILPATHTHU KAPEEMA WIRODEEYA.
    Hirunika arahanya.

    SWARNAWAHINI - DOCSlata keamthi neatha. SAITM support news keamathiya.
    Kaagehari andana scene ekaknam wadi welawak dei :D

    Derana - MR supportiveya. Anith pakshawalin kiyana dewal walata uttara ekabadden labena lesa news sakasai :)
    Wakugadu roga niwaranaya gana intrestya

    Sirasa - Ranil wirodeeya. kaalen kaleta eka eka madyawedin desapalakayan promote karai. Dan kalayaka sita sajithta supportive news wadiya.
    rata wate mokakhari magulak ussan yaamak ho athsan kirillak news wala nitara adanguya.

    TNL - Ranil supportiveya.

    ITN - Hamadaamath aanduwata kade yai. Dan paksha dekak sitina nisa MR supportive nowana aya balanawa athi :P

    Rupawahini - danne nea
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    මරුසිරා;20532369 said:
    ඔය එකක්වත් වැඩක් නැහැ .හරි නිවුස් දැම්මොත් ලයිසන් කැන්සල් .එකයි යහපලානේ මාද්‍ය නිදහස :P:P

    උඹලට ඉතින් ඕවා අරුම නෙමේනේ ...නේද?:P:P
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති නම් මහ ජරාව.සාමාන්‍යයෙන් පැය භාගයක් නේ ප්‍රවෘත්ති විකාශයක් තියෙන්නේ,ඒකට මුන් පුලුවන් තරම් ඇඩ් දාලා ඒක විනාඩි 45ක් වෙනකම් විතර දික්කරගෙන ගියා පහුගිය කාලේ.දැන් නම් කොහොමද දන්නෑ.මිනිස්සුන්ගේ කාලේ නාස්ති වෙනවා විතරයි.අනික සමහර දවස්වලට ඕකුන්ගේ ප්‍රවෘත්තිවල විදෙස් පුවත්,ක්‍රීඩා පුවත් නෑ...හේම නලීන් ගියාට පස්සේ ඕක ජරාවක් තමයි.. සල්ලි මත්තෙම නැහෙන චැනල් එකක්.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උඹලට ඉතින් ඕවා අරුම නෙමේනේ ...නේද?:P:P


    වෙනසක් කරනවා කියල ඊටත් එහා ගිය දේවල් කරනකොට ලජ්ජා නැද්ද ?:P
    එදා මහින්දට බනිනත් අද ගවපලනෙට බනින්නත් මටනම් පුළුවන් .එත් උබට බැහැ නේද ?:cool::sorry:


    මහින්දගේන්වත් පොනිලගේන්වත් කාල අදාල ඉන්නේ නැතිනිසා ඕකුන් සේරටම බනින්න පුළුවන් .ඔය එකෙක්වත් මට වැඩක් නැහැ . අපි හැමෝටම රටක් තියෙන්න ඕනේ .අඩු ගානේ අපේ ලමයින්ටවත් යහතින් ජීවත් වෙන්න .උබ කඩේ යන සොන්නයෝ නිසා අපේ ලමින්ට මෙරට නැතිවෙනවා ලාගදීම .:angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    මරුසිරා;20532722 said:

    වෙනසක් කරනවා කියල ඊටත් එහා ගිය දේවල් කරනකොට ලජ්ජා නැද්ද ?:P
    එදා මහින්දට බනිනත් අද ගවපලනෙට බනින්නත් මටනම් පුළුවන් .එත් උබට බැහැ නේද ?:cool::sorry:


    මහින්දගේන්වත් පොනිලගේන්වත් කාල අදාල ඉන්නේ නැතිනිසා ඕකුන් සේරටම බනින්න පුළුවන් .ඔය එකෙක්වත් මට වැඩක් නැහැ . අපි හැමෝටම රටක් තියෙන්න ඕනේ .අඩු ගානේ අපේ ලමයින්ටවත් යහතින් ජීවත් වෙන්න .උබ කඩේ යන සොන්නයෝ නිසා අපේ ලමින්ට මෙරට නැතිවෙනවා ලාගදීම .:angry:

    respect bro :love::love::love::love: