ප්‍රවේගය ෆිල්ම් එක බලන්න එන්න

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ප්‍රවේගය ෆිල්ම් එක බලන්න එන්න

    ප්‍රවේගය ෆිල්ම් එකේ DVD එකක් මට හම්බවුණා, මේක මීට කළින් හම්බවෙලා තියේ නම් කාට හරි මේකෙ දාපං, මට මේක අප්ලෝඩ් කරන්න අමාරුයි, කාගෙවත් ළඟ නැත්නම් විතරක් මම කොහොම හරි දාන්නම්...
     
    • Like
    Reactions: dilshanjvc

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ado.. water mark nadda mokuth film eke..
    logo kali ehema.. upload karapankooooooo

    මුකුත්ම නෑ බං, DVD Quality එකට තියනවා බං, හොඳටම තියෙනවා බං

    up karapnko

    Bump :P :P upload plz :D

    Ado machan google drive wage upload karala link diyanko.... Please

    මගේ තියෙන්නේ SLT Web Family Package එක ඒ නිසා වැඩේ ටිකක් අමාරුයි වෙයි වගේ බං, අප් එක 600Kbps බං,
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    http://sirisara.info/watch?v=19608
    ඔය තියෙන්නෙ බං ෆිල්ම් එක.. මං ඊයෙ බාගත්තා..
    DVD එකේ කොලිටි එක හොඳයිද..?
    කෝ මාක් නෝ මාක් එක ගන්න ඕන.. ඒකෙත් DVD රිලීස් වෙලා කියල දානව මේකේ..
    :)
     
    • Like
    Reactions: Street Fighter

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    http://sirisara.info/watch?v=19608
    ඔය තියෙන්නෙ බං ෆිල්ම් එක.. මං ඊයෙ බාගත්තා..
    DVD එකේ කොලිටි එක හොඳයිද..?
    කෝ මාක් නෝ මාක් එක ගන්න ඕන.. ඒකෙත් DVD රිලීස් වෙලා කියල දානව මේකේ..
    :)

    උඹ DVD වලින් ෆිල්ම් බලලා තියෙනවා නේ? අන්න ඒ Quality එකටම තියෙනවා බං, මට මේක අප්ලෝඩ් කරන්න විදියක් නැතුව ඉන්නේ බං, උඹලට ඕක ගන්න වෙන විදියක් ඇත්තෙම නැත්නම් මම අමාරුවෙන් හරි මේක දාන්නනම්,
     
    • Like
    Reactions: crazybuddy

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    උඹ DVD වලින් ෆිල්ම් බලලා තියෙනවා නේ? අන්න ඒ Quality එකටම තියෙනවා බං, මට මේක අප්ලෝඩ් කරන්න විදියක් නැතුව ඉන්නේ බං, උඹලට ඕක ගන්න වෙන විදියක් ඇත්තෙම නැත්නම් මම අමාරුවෙන් හරි මේක දාන්නනම්,

    elakiri ...dapan machan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ DVD වලින් ෆිල්ම් බලලා තියෙනවා නේ? අන්න ඒ Quality එකටම තියෙනවා බං, මට මේක අප්ලෝඩ් කරන්න විදියක් නැතුව ඉන්නේ බං, උඹලට ඕක ගන්න වෙන විදියක් ඇත්තෙම නැත්නම් මම අමාරුවෙන් හරි මේක දාන්නනම්,
    අපෝ බං ඕක කන්වර්ට් කරන්නයි අප්ලෝඩ් කරන්නයි ගියාම උඹගෙ හොඳ පණ යයි.. හෙට ටවුම පැත්තෙ ගියොත් ගන්න ඕනි.. මම යූටියුබ් එකෙන් බාලා බැලුවා ප්‍රවේගය නම්.. කෝ මාක් නෝ මාක් තමා හොයාගන්න ඕන..