ප්‍රවේශම්වන්න!

LHasindu

Member
May 27, 2015
1,209
104
0
ප්‍රවේශම්වන්න!

ප්‍රවේශම්වන්න! නිරුවත් පිංතූර ගෙන්වාගෙන කප්පම් ඉල්ලන FaceBook කල්ලියක් නිදැල්ලේ

සුරූපී තරුණියන් ලෙස ෆේස්බුක්හි ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් උපයන සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වහාම පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍ර‍ධාන මහේස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා රහස් පොලිසියට ඊයේ (19) නියෝග කළා.

යුද හමුදා නිලධාරියෙකු කරන ලද පැමිණිල්ලක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කර තිබෙනවා.

අදාල නිලධාරියාගේ ෆේස්බුක් ගිණුමට කාන්තාවකගේ නමින් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක ලැබී ඇති අතර, ඉන් මිතුරුවූ මෙම දෙදෙනා අන්තර්ජාලය ඔස්සේ සමීප ඇසුරක් පවත්වා තිබෙනවා. අදාල පැමිණිලිකරුගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ තරුණියක් ලෙස ව්‍යාජලෙස පෙනීසිටි තැනැත්තා ගෙන්වාගෙන ඇත්තේ මේ අතරතුරය. පසුව එම ඡායාරූප හා වීඩියෝ ප්‍ර‍සිද්ධකරනබවට තර්ජනය කර රුපියල් 2,10,000.00ක මුදලක් පැමිණිලිකරුගෙන් ලබාගෙන ඇතැයි පැමිණිල්ලේ සඳහන්.

මේ පිළිබඳව කරන ලද මූලික පරීක්ෂණ වලදී සංවිධානාත්මක පිරිසක් විසින් මේ අයුරින් තරුණයින් රවටා කප්පම් ලබාගැනීමේ ජාවාරමක් ගැන තොරතුරු අනාවරණය වූ බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

http://offair.nethfm.com/article/32227
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
මං ලඟ ඔයාගේ ෆොටෝ වගයක් තීනව
ඒක අවුල්
කොන්ඩම් නැටුව සෙක්ස් කරමු
ඒකේ තීන පෑන්ටිය ඇඳෙගන එන්න
ඔව් ඔයා දැක්කොත් අවුල් යනව
මං එවන්නම් ෆොටෝ ටික මට නම්බර් එක දෙන්න
:rolleyes::rolleyes:
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0
මං ලඟ ඔයාගේ ෆොටෝ වගයක් තීනව
ඒක අවුල්
කොන්ඩම් නැටුව සෙක්ස් කරමු
ඒකේ තීන පෑන්ටිය ඇඳෙගන එන්න
ඔව් ඔයා දැක්කොත් අවුල් යනව
මං එවන්නම් ෆොටෝ ටික මට නම්බර් එක දෙන්න
:rolleyes::rolleyes:
වැල සයිට් ඇඩ් එකක තිබුන එකක්ද?:P
 
nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
අඩේ ඔය හුවමාරු උනු 4ටෝ තියෙනවනම් pm කරපල්ලකෝ.සුලේකගේ ගැටේ බලාගෙන අතේ ගහල දැන් එපා වෙලා ඉන්නේ බන්
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
වැල සයිට් ඇඩ් එකක තිබුන එකක්ද?:P
නෑ බන් ඊයේ ත්‍රෙඩ් එකක දැක්කේ ඌ කෙල්ලන්ට මැසේජ් ගහනවලු කෙල්ලගේ නේකඩ් ෆොටෝස් තියනව කියල ගහල කෙල්ලව ලයින් කරගන්න බලන්නේ හෙන කෙල්ලො ටිකකට ගහල චා වෙලා ඌව මතක් උනා එකයි:rofl:
http://www.elakiri.com/forum/showthread.php?t=1721883
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0
අඩේ ඔය හුවමාරු උනු 4ටෝ තියෙනවනම් pm කරපල්ලකෝ.සුලේකගේ ගැටේ බලාගෙන අතේ ගහල දැන් එපා වෙලා ඉන්නේ බන්
මේකේ කියන්නේ කොල්ලොන්ගේ ෆොටෝස් ගැනනේ බන්. කෙල්ලොන්ගේ නෙවේ :)
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0
නෑ බන් ඊයේ ත්‍රෙඩ් එකක දැක්කේ ඌ කෙල්ලන්ට මැසේජ් ගහනවලු කෙල්ලගේ නේකඩ් ෆොටෝස් තියනව කියල ගහල කෙල්ලව ලයින් කරගන්න බලන්නේ හෙන කෙල්ලො ටිකකට ගහල චා වෙලා ඌව මතක් උනා එකයි:rofl:
http://www.elakiri.com/forum/showthread.php?t=1721883
:P:P කෙල්ල කෙසේ වෙතත් හිරේ යන්න වෙන වැඩක්
 
nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
මේකේ කියන්නේ කොල්ලොන්ගේ ෆොටෝස් ගැනනේ බන්. කෙල්ලොන්ගේ නෙවේ :)

එහෙනම් බන් මොකට බය වෙනවද දෙනවනේ ගමකට අලවන්න බිජ්ජේ 4ටෝ ගහල.
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0
එහෙනම් බන් මොකට බය වෙනවද දෙනවනේ ගමකට අලවන්න බිජ්ජේ 4ටෝ ගහල.
මුණත් එක්ක බන් ෆොටෝසුයි වීඩියෝයි දෙකම. මුණ නැත්තන් ඉතින් බ්ලක්මෙල් කරන්න බෑනේ කොල්ලෝ තියා කෙල්ලෙක්වත්
 
nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
මුණත් එක්ක බන් ෆොටෝසුයි වීඩියෝයි දෙකම. මුණ නැත්තන් ඉතින් බ්ලක්මෙල් කරන්න බෑනේ කොල්ලෝ තියා කෙල්ලෙක්වත්

:baffled: