මටත් මේ ප්‍රශ් නෙමයි. හොඳ ත්‍රෙඩ් එකක්.හොද ත්‍රේඩ් එකක්
You have given out too much Reputation in the last 24 hours, try again later.
පොඩි ගැටලුවක් තියෙනවා රෙප් ඉවරවෙලා




[FONT="]එත් අපේ අධ්‍යාපන ක්රමයේ බුද්ධිමත්කම ගැන එච්චර සැලකිල්ලක් තියනවාද කියන එකනම් “ප්‍රශ්ණයක්”. එක නිසා තමයි ඔය උගත් කියන අය ගොඩක් වැඩ අනාගන්නෙ.එකියන්නෙ එගොල්ලො ගැටළුවකට හරියට විසඳුම් දෙන්න දන්නැ බුද්ධිමත්කමේ අඩුව නිසා.[/FONT]