ප්‍රශ්ණයක්ද?ගැටළුවක්ද?අර්බුදයක්ද?

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හොද ත්‍රේඩ් එකක්

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    පොඩි ගැටලුවක් තියෙනවා රෙප් ඉවරවෙලා
    මටත් මේ ප්‍රශ්‍ නෙමයි. හොඳ ත්‍රෙඩ් එකක්.:love::love:
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    එත් අපේ අධ්‍යාපන ක්‍රමයේ බුද්ධිමත්කම ගැන එච්චර සැලකිල්ලක් තියනවාද කියන එකනම් ප්‍රශ්ණයක් නොව ගැටළුවකි.


    :yes::yes::yes:

    Really good one anyway!

     
    Last edited:
    • Like
    Reactions: ossandaruwan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    ගැටලුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා කියලා සුර පප්පා එකෙත් කියන්නේ එක තමයි
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    [FONT=&quot]එත් අපේ අධ්‍යාපන ක්‍රමයේ බුද්ධිමත්කම ගැන එච්චර සැලකිල්ලක් තියනවාද කියන එකනම් “ප්‍රශ්ණයක්”. එක නිසා තමයි ඔය උගත් කියන අය ගොඩක් වැඩ අනාගන්නෙ.එකියන්නෙ එගොල්ලො ගැටළුවකට හරියට විසඳුම් දෙන්න දන්නැ බුද්ධිමත්කමේ අඩුව නිසා.[/FONT]


    IQ එක අඩු කෙනෙක්ට සහ වැඩි කෙනෙක්ට AL maths/physics papers දීල බලන්න. මේකට උත්තරේ ලැබෙයි.
    කොච්චර කිව්වත් 5 ශිෂ්‍යත්වෙ ඉඳලම බුද්ධිය පරීක්ෂා වෙනව අපේ අද්‍යාපන ක්‍රමේ. ඕක නිකන් radical idea එකක් විතරයි.
     
    Last edited: