ප්‍රශ්නයක් ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • ප්‍රශ්නයක් ප්‍රශ්නයක්

    අර ගුවන් සේවිකාවගෙ කේස් එකේදි, මූ මරල හරි වැඩේ කරනව කියල හිතං ගියාද ?
    නැත්තං මරන්නෙ නැතුව වැඩේ කරල එනව කියල හිතං ගියාද ?

    දූෂණයකට පෙර මැරෙන්ඩ හේතුව මෙල්ල කරගන්ඩ යද්දි කරන දේවල්..
    නීතියේ රැහැනෙන් බේරෙන්ඩ කෙල්ලගෙ සාක්ෂිය මකල දාන්ඩ කරන පසු මිනිමැරුම

    ලංකාවෙ නීතියෙ දූෂණය කියන දේ අර්ථ දැක්වෙන්නෙ කොහොමද ? යෝනි මාර්ගෙට අරක ඇතුල් කිරීමද ?
    නිකං බදාගෙන ටිකක් වෙලා ඉන්න එක දූෂණයට අයිති වෙන්නෙ නැද්ද ?
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම දන්න විදිද්හට කාන්තාවක් දුෂණය කිරීමට පුළුවන් ක්‍රම 3ක් තියෙනවා වෙන්න ඕන .
    1. වාචිකව
    2.කායිකව
    3.තවත් මොකක් හරි තියෙනවා

    ඔය මොන ක්‍රමෙන් උනත් දුෂණය කරන එකට එකම ආකාරයට දඩුවම් දෙන්න පුළුවන් , වාචිකව අපි කාන්තාවකගේ චරිතයට හානි වන ලෙස වදන් පැවසීමත් දුෂණයක් ඒවත් අදිකරණයක් මගින් ඔප්පු කරොත් කායිකව දුෂණය හා සමානව දඩුවම් ලබා දිය හැකියි දන්න කෙනෙක් විස්තර කරයි මම ලිපියකින් කියවපු එකක් ඔය මතකේ තිබුන ටිකක් කිවුවේ සමහර විට වැරදි ඇති
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මම දන්න විදිද්හට කාන්තාවක් දුෂණය කිරීමට පුළුවන් ක්‍රම 3ක් තියෙනවා වෙන්න ඕන .
    1. වාචිකව
    2.කායිකව
    3.තවත් මොකක් හරි තියෙනවා

    ඔය මොන ක්‍රමෙන් උනත් දුෂණය කරන එකට එකම ආකාරයට දඩුවම් දෙන්න පුළුවන් , වාචිකව අපි කාන්තාවකගේ චරිතයට හානි වන ලෙස වදන් පැවසීමත් දුෂණයක් ඒවත් අදිකරණයක් මගින් ඔප්පු කරොත් කායිකව දුෂණය හා සමානව දඩුවම් ලබා දිය හැකියි දන්න කෙනෙක් විස්තර කරයි මම ලිපියකින් කියවපු එකක් ඔය මතකේ තිබුන ටිකක් කිවුවේ සමහර විට වැරදි ඇති

    :)
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    දුෂණය අර්ථ දැක් වෙන ක්‍රම ප්‍රභෙද ගොඩක් තියෙනවා කෙනෙකුගේ අනවශ්‍ය බැල්මකින් එ ක්‍රියාවට සෘවම ගොදුරු වන තැනැත්තට ඇතිවන මානසික බලපැම දුෂණයේ ප්‍රාථමික අවදිය , මට මගේ කෙල්ල එකාලේ වුන සීන් එකක් විස්තර කරේ මෙහෙමයි මම දුන්න පට්ට ලුක් එකක් එකිට චිච්චි තෙත් වෙන්න ඉතින් , එකි ස්වයං දූෂණයට ලක්වෙලා මානසික්ව එ බලපැම හොදට කෙලිලොල් වියේ සිටින වැසිසියෙක්ට වුනත් සිදුවන හොමොන ක්‍රියාකරිතවය මෙකිටත් වෙලා , මෙකට හිරේ නොයන විදියට බරපලත නොවන විදියට මනවයා නිර්වචනය කරනවා, ලිංගික ආකර්ෂණය කියලා, කවුරු හරි කෙනෙක් මාත් එකක් තර්ක කරොත් ආ එක මේ විරුද්ධ ලිංගයක් වෙතට ඇතිවන ආකර්ෂණය කියලා, එයාගෙන් මම පෙරලා අහනවා විරුද්ද ලිංගයක් ඇති දෙනවක හාමිනෙට ඇතිනොවන එක කොහොමද දැන් වෙන්නේ කියලා ඉතින් මානසික බලපැම සමග අතිවන ලිංගික උත්ඡේදනය, මෙන්න මෙක ඉතින් මම ඉගෙන ගද්දි ක්‍රයිම් සින්වලදි පඩම් කරපු ජින්ඩක්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තෝ ගුවන් සේවිකාවො හොයාගෙන ගිහිං කොයි වෙලේ හරි තඩි බාල ප්ලේන් එකෙං පල්ලට තල්ලු කරනව ඕං බලාං බොරුද කියල :sorry: :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • තෝ ගුවන් සේවිකාවො හොයාගෙන ගිහිං කොයි වෙලේ හරි තඩි බාල ප්ලේන් එකෙං පල්ලට තල්ලු කරනව ඕං බලාං බොරුද කියල :sorry: :sorry:

    පළවෙනි ප්‍රශ්නෙට කවුරුත් උත්තරේ දීල නෑ..
    උඹ දැක්කෙත් නෑ :angry:
    අරූ මරන්ඩ හිතාගෙනද ගිහිං තියෙන්නෙ ගෙදරට
     

    AnuradhaRa

    Well-known member
  • කෙල්ලෙක්ට පයිය පෙන්නුව කියල දූෂණයක් වෙන්නෙ නෑ.. :angry:
    දූෂනය වෙන්ඩ සංසර්ගය සිදු වෙන්ඩ ඕන..
    නැත්තං ඒක අතවරයක් විතරයි
    මම වැරදිද ?


    unlawful sexual activity and usually sexual intercourse carried out forcibly or under threat of injury against the will usually of a female or with a person who is beneath a certain age or incapable of valid consent—compare sexual assault, statutory rape.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පළවෙනි ප්‍රශ්නෙට කවුරුත් උත්තරේ දීල නෑ..
    උඹ දැක්කෙත් නෑ :angry:
    අරූ මරන්ඩ හිතාගෙනද ගිහිං තියෙන්නෙ ගෙදරට

    ඌ හිතාගෙන ගිය ඒව මං කොහොමද යකෝ දන්නෙ උගෙන් අහපංකො :baffled: :baffled:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කෙල්ලෙක්ට #### පෙන්නුව කියල දූෂණයක් වෙන්නෙ නෑ.. :angry:
    දූෂනය වෙන්ඩ සංසර්ගය සිදු වෙන්ඩ ඕන..
    නැත්තං ඒක අතවරයක් විතරයි
    මම වැරදිද ?



    මම අහලා තියෙන විදිහට එකත් දුෂණයක් එකත් උසාවියකදී ඔප්පු කරොත් හිරිඔතප් බිදීමද මොකක්ද කියල දුෂණය හා සමානව දඩුවම් ක්‍රියාත්මකයි මම දන්න විදිද්හට :confused:
     

    AnuradhaRa

    Well-known member
  • මම අහලා තියෙන විදිහට එකත් දුෂණයක් එකත් උසාවියකදී ඔප්පු කරොත් හිරිඔතප් බිදීමද මොකක්ද කියල දුෂණය හා සමානව දඩුවම් ක්‍රියාත්මකයි මම දන්න විදිද්හට :confused:

    හිරිඔතප් කියන්නෙ මොකක්ද ?