ප්‍රශ්නයක්

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මට එවල තියන outlook emails කාටද bcc කරලා තියෙන්නේ කියල හොයාගන්න විදිහක් තියනවද?
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    Ehema karanna puluwannam bcc karana eke therumak nane :P

    ඒක ඇත්ත තමයි. ඒත් මම අහන්නේ මොකක් හරි හොර ක්‍රමයක් තියනවද කියලා.

    උදාහරණයක් ගත්තොත් , ලෝකේ නීතිගත මුදල් තිබ්බට හොර සල්ලි ගහන එක නවත්තල නෑනේ. ඉතින් මිනිස්සුන්ට කියන්න පුළුවන්නේ හොර සල්ලි ගහන නිසා නීති ගත මුදල් වැඩක් නෑ කියල.ඒත් එහෙම කියන්නේ නෑනේ. නේද ?