ප්‍රශ්නයක්

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,358
    2,240
    113
    California
    NPP gov එකෙන් නඩු දාලා හෝ කලින් ඉදන් තියෙන නඩු finalize කරලා කට්ටිය ඇතුලට දාගෙන යනවනේ, ඇයි එහෙම ඇතුලට යන්න ඉන්න එවුන් වෙන රටකට පනින්නේ නැත්තේ?
    උන්ට සල්ලි නැතුව නෙමෙයිනේ, ඕන තරම් හොරා කාලා ඇතිනේ; සමහර එවුන්ට citizenship පවා ඇති

    examples, කෙහෙලියගේ පවුලට එහෙම පනින්න පුලුවන්නේ? තව දේශබන්දුවා

    ඔය අර්ජුන් මහේන්ද්‍රන් තවම සැපට ඉන්නේ?

    ලංකාවත් එක්ක extradition treaties නැති රටකට ගියානම් ඉවරයිනේ, මේ ගැන කිසි දෙයක් නොදනී, පැහැදිලි කර දෙනු මැන
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,177
    2
    55,045
    113
    L4WhcVI.png
     
    • Like
    Reactions: thalia

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,893
    40,009
    113
    Homagama
    NPP gov එකෙන් නඩු දාලා හෝ කලින් ඉදන් තියෙන නඩු finalize කරලා කට්ටිය ඇතුලට දාගෙන යනවනේ, ඇයි එහෙම ඇතුලට යන්න ඉන්න එවුන් වෙන රටකට පනින්නේ නැත්තේ?
    උන්ට සල්ලි නැතුව නෙමෙයිනේ, ඕන තරම් හොරා කාලා ඇතිනේ; සමහර එවුන්ට citizenship පවා ඇති

    examples, කෙහෙලියගේ පවුලට එහෙම පනින්න පුලුවන්නේ? තව දේශබන්දුවා

    ඔය අර්ජුන් මහේන්ද්‍රන් තවම සැපට ඉන්නේ?

    ලංකාවත් එක්ක extradition treaties නැති රටකට ගියානම් ඉවරයිනේ, මේ ගැන කිසි දෙයක් නොදනී, පැහැදිලි කර දෙනු මැන
    සියලුම ජිවන තත්ත්වයන් හා මාර්ග ලංකාව සමග තදින් බැදි තියන නිසාවෙන්. සල්ලි කොච්චර තිබ්බත් ඒවා හිරවෙලා හොල්ලන්න බැ/පේන තරම් ඩිස්පොසිබ්ල් නැ. අනික අවුරුදු ගානක් පොටික්ස් කලා කියන්නේ කුඩු ගැහුවා වගේ. මිනිහෙක් පෙන්න ඕනා, ඔලුව නවන එකෙක් දකින්න ඕනා නැත්තම් ඩිප ගහනවා, ෆුල් අවුට්.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772

    citizenship තිබුනට කන්න බොන්න හොයාගන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: Yin And Yang

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453

    කෝ මේ චන්ඩියා