ප්‍රශ්නවලට උත්තර දීපියව් 😁

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    1. Phone එකේ credit bank එකට Deposit කරන්න බෑ ද?😁 (bank එකට බැරිනම් ආපහු digital wallet එකකට හරි)

    2.ඇයී මේකෙ ඉන්න උන් මොනා හරි හොදින් අහපුවාමත් කුනුහරුප කියාගෙ එන්නෙ?

    3. මේ සමහරු බොරු කියනවා කියලා දැන දැනත් උන්ගෙන් ඒ ගැන හාර හාර අහන්නෙ?

    4. Power fit එකක් ගන්න ඉන්නෙ ඒක හොදද🙂

    5.Genie app එකෙන් මොකද කරන්නෙ😊

    😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
    එපමනයී
    ...........................මට පොඩි එකා කිය කිය බැනලා අහුවෙයන්කෝ තොපිට හොදක් නම් වෙන්නෑ😏😌
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එක ප්‍රශ්නයක්වත් තේරුනේ නැති මම .
    images.jpg
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    1. ලොකු අයිඩියා එකක් නෑ
    2. ඒක ඉතින් ලංකාවෙ හැටි නේ GOD නම් කියන්නේ ඒක උගේ trademark එක වගේ

    3. ඒක වෙනම ආතල් එකක්. ටිකක් වයසට යනකොට තේරේවි

    4 දන්නේ නෑ

    5 digital wallet එකක් නේ.
    ඕක reviews නම් අන්තිමයි
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    1. Phone එකේ credit bank එකට Deposit කරන්න බෑ ද?😁 (bank එකට බැරිනම් ආපහු digital wallet එකකට හරි)

    2.ඇයී මේකෙ ඉන්න උන් මොනා හරි හොදින් අහපුවාමත් කුනුහරුප කියාගෙ එන්නෙ?

    3. මේ සමහරු බොරු කියනවා කියලා දැන දැනත් උන්ගෙන් ඒ ගැන හාර හාර අහන්නෙ?

    4. Power fit එකක් ගන්න ඉන්නෙ ඒක හොදද🙂

    5.Genie app එකෙන් මොකද කරන්නෙ😊

    😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
    එපමනයී
    ...........................මට පොඩි එකා කිය කිය බැනලා අහුවෙයන්කෝ තොපිට හොදක් නම් වෙන්නෑ😏😌
    දේදුනුගේ නූඩ්ස් ටික එවාන් පොන්ස්
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    1. ලොකු අයිඩියා එකක් නෑ
    2. ඒක ඉතින් ලංකාවෙ හැටි නේ GOD නම් කියන්නේ ඒක උගේ trademark එක වගේ

    3. ඒක වෙනම ආතල් එකක්. ටිකක් වයසට යනකොට තේරේවි

    4 දන්නේ නෑ

    5 digital wallet එකක් නේ.
    ඕක reviews නම් අන්තිමයි
    👍🏻
    ආ..... මේ අර මම වැරදිලා පොඩිඵකයා කියලා බැන්න පුතා නේද.
    සොරි පුතේ :ROFLMAO: :ROFLMAO:
    ado mama tiya mage ballawath kiyanne na bn

    ammapa me kynnne

    :lol: :lol::lol:
    🥺👍🏻
    මොන ප්‍රශ්න අහිල්ලක්ද යකෝ මේ
    යන්නේ කොහෙද මල්ලේ පොල් සින් එකක් තියෙන්නේ
    දන්නෑ කිව්වනම් ඉවරයී නේ😁😊