Vhp6385:22092034 said:හොඳ ප්‍රශ්නයක්, හැබැයි ඒක දිග කතාවක් පොඩිකාලේ මේක එච්චර දැනුනේ නෑ කොහොමත් මොකද කොල්ලෝ පොඩිකාලේ කෙල්ලෝ ගැන වැඩි විශේශයක් නෑනේ, ඒත් 9,10 වසරවල වගේ මට තේරුණා අනෙක් ඔක්කොම කෙල්ලන්ට පැණි හලද්දි මට ඒවා ගැන උනන්දුවක් තිබ්බේ නෑ, පස්සේ පස්සේ ඕක වැඩි වෙන්න ගත්‍තා ඊට පස්සේ තමයි මට තේරුනේ සීන් එක
Ehema wenne kohomada bn...kiypan balanda specific incident ekak ubata ub gay kyla sure una
ඉතින් බන් අනිත් උන් කෙල්ලෝ පස්සේ යද්දි උඹ හිතන්නේ මන් නිකන් හිටියා කියලාද?? නෑ යකෝ මන් කොල්ලන්ට ලව් කළා, එක සිද්ධියක් කියලා විසේසයෙන් කියන්න බෑ බන්

උඹට උඹවම අතපත ගාගන්ඩ එහෙම?
හෙන ඇබ්නෝමල් #$%.