ප්‍රශ්න පත්තර |

SMDNB

Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    මචන්ලා..... ලොකු උදව්වක්.
    2022 උසස්පෙළ සංයුක්ත ගණිතය(සිංහල) සම්පුර්ණ ප්‍රශ්න පත්‍රය හොයාගන්න විදියක් තියෙනවද?
    Internet එකේ තියෙන ඒවගේ, පලවෙනි කොටස විතරයි තියෙන්නේ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඉස්සර නං වෙබ් සයිට් එකක් තිබ්බා නේද ප්‍රශ්න පත්තර එහෙම දාලා තියෙන එකක්. කුප්පිය වගේ නමක් තිබ්බේ.

    මම හිතන්නේ කැම්පස් සිසුන් ඕක කරේ. සැහෙන්න උදව්වක් උනා පාසල් සිසුන්ට.

    දැන් එක නැද්ද?
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඉස්සර නං වෙබ් සයිට් එකක් තිබ්බා නේද ප්‍රශ්න පත්තර එහෙම දාලා තියෙන එකක්. කුප්පිය වගේ නමක් තිබ්බේ.

    මම හිතන්නේ කැම්පස් සිසුන් ඕක කරේ. සැහෙන්න උදව්වක් උනා පාසල් සිසුන්ට.

    දැන් එක නැද්ද?
    නෑ බං අනිත් අවුරුදුවල ඒව තියෙනව
    මේක අලුත්ම එකනෙ
    මේ කෑල්ල හොයාගන්න නෑ
    මාකිං ස්කීම් එකක්නං හම්බ වුණා මට

    https://pastpapers.wiki/20222023-a-l-combined-mathematics-marking-scheme-sinhala-medium/
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    • Haha
    Reactions: Avast0