ප්‍රස්ථාර හරිද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ප්‍රස්ථාර හරිද

    අර සමහරු ප්‍රස්ථාරයක් දානවනෙ ඉතාලියෙ පළවෙනි සතියෙ මෙච්චරයි, ජර්මනියෙ මෙච්චරයි. ලංකාවෙ 55 යි. ඔන්න දැන් ප්‍රස්ථාරෙ කන්ද නගින්න කිට්ටුයි කියල එකක්. මේව හරිම misleading. මිනිස්සු බය කිරීමෙන් මේවගේ දේකදි ගොඩයන්න බෑ. ඇයි මේ අනෙක් රටවල අගයන් අඩු. හේතුව ඔවුන්ගේ සියලු දෙනා test වෙලා නෑ. Hidden cases සෑහෙන්න තිබිලා. ඒකමයි ඒ තරම් කන්ද නගින්න හේතුවත්. අර කොළමිටියක් මාධ්‍යවලට ගෙනැල්ල ගිරව්වගේ කියවන උන් කරන්නෙ ගින්නට පිදුරු දැමීම.

    තව සමහරු දානවා වූහන් වල zero කියල. දැන් එහේ සියලුම වර්ගවල ශ්වසන ආසාධන අඩුවෙල දැන් උන් test කරන්නෙත් නැතුව ඇති. අනෙක ඉතින් දැන් වැඩේ ඉවරයි කියල පෙන්වන්නත් ඕනනෙ. කිසිම දවසක ප්‍රස්ථාර කියන්නෙ 100% ක් reality එක නෙමෙයි. ඉන්දියාව වගේ සමහර රටවල සාපේක්ෂව අඩු අගයක් ගන්නෙත් ඒකයි. උන් මනිනව අඩුයි. ඒකෙ හොඳ පැත්තකුත් තියෙනවා. අනවශ්‍ය ලෙස highlight නොවී වෛරසය එහෙමම hidden විධියටම සාමාන්‍ය වෛරස් pool එකට එකතු වෙයි. වෛරස් epidemic කෙටි කාලීන නිසා ඉන්දියාව වගේ රටකට ඒකෙ net effect එක positive වෙන්න පුලුවන්. මොන්ගෝලියන් රටවල ඔය influenza වලට මිනිස්සු sensitive වැඩියි. උන් test කරනවත් වැඩියි. පරෙස්සම් වෙනවත් වැඩියි. අපේ කලාපයේ ඔය දෙකම නෑ. බටහිර test කරනව හිටු කියල. පරෙස්සමක් නෑ. චීනෙ trend එක ලෝකෙ පුරා යන්නෙ.

    අපට ටිකක් පස්සෙ සහ ගුවන් තොටුපල හරහා විශේෂ රටවල් කිහිපයකින් ආව නිසා trace කරල test කරන්න පහසු වුණා. නමුත් ඉතාලියෙන් 1000 වගේ ආව එක ප්‍රශ්නයක්. නමුත් ඉතාලියෙන් ඇවිල්ල සති දෙකක් ගිහිල්ල නම් ආයේ ඒ ගැන වද වීම වැඩක් නෑ. සති දෙකකට පස්සෙ නම් හිතන්න ඕන රට තුලදී රෝගය බෝ වීම. මේ අවස්ථාවෙ මිනිස්සු බඩුගන්න පෝලිමේ හිටිය කියල නාගරික වරප්‍රසාද ලත් පන්තිය එච්චර නහින්න ඕන නෑ. අනෙක අපේ රටේ cases කිහිපයක්ම නිරෝධායනය තුලදී බෝ වුණා වීමේ සම්භාවිතාව ඉතා ඉහලයි. Incubation period එක සමහරුන්ගෙ ඉතාම කෙටියි. මේ නිසා අනෙක් රටවල් සමඟ 100% සමපාත කිරීම වැරදියි.

    ඉතාලියේ සහ ස්පාඥ්ඥයේ මැදිවයසේ අයත් සෑහෙන පිරිසක් ගොදුරුවීම නිසා ඉක්මණින්ම expired patient ලගෙ sample එක analyse කළ යුතුයි. සිගරට් බීම, එම community එකේ සාමාන්‍ය corona අනෙක් ප්‍රභේද වල හැසිරීම, ජානමය සාධක, අනෙක් ශ්වසන රෝග, මත්ද්‍රව්‍ය භාවිතය වගේ වෙනත් සාධක වල බලපෑම සියුම්ව අධ්‍යනය කිරීම වැදගත්. Prevention is better than cure කියන එක acute condition එකක් සඳහා යෙදුනු නියම අවස්ථාවක් මේක.

    මේවගේ ශ්වසන වෛරස පොහොසත් රටක්ද දුප්පත් රටක්ද යන්න මත ව්‍යාප්තිය තීරණය වෙන්නෙ නෑ. නමුත් වෙන සාධක රාශියක් මත තීරණය වෙන්නෙ. යමක් ලෝකයේ වැඩිපුර highlight වුණු පලියට ඒක ලෝක සත්‍ය නෙමෙයි

    Dr. Vipula Bataduwaarachchi fb

    90314293_10219573994532612_8975904787287506944_n.jpg
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මේක ලියපු එකා සංඛ්‍යානය කියන්නෙ මොකද්ද ප්‍රස්තාරවල වැදගත් කම මොකද්ද කියලා දශමයක් දන්නෙ නැති බූරුවෙක්:yes::yes:
    ගණිතය හරියට නොදන්න උන් ඔහොම තමයි පව්.
    කටපාඩම් කරලා දොස්තර උණ එකෙක් මූ දොස්තරලටත් නින්දාවක්.
    මූ සංඛ්‍යානය විශේෂඥයෙක් වගේ කොහොමතද නොදන්න විෂයන් විවේචනය කරන්නෙ? අනික මේ ලංකාවේ පණ්ඩිත මූසලයො බය කරල නැතුව හුරතල් කරලා මේ කියල තියෙන විදියට හිටියි ද?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කතාව ඇත්තමද කියල තව සතියකින් බලාගන්ඩ පුලුවන් හැමෝටම...ඒක ඇත්ත නම් කොරෝනා ගැන අමුතුවෙන් රිසර්ච් කරන්ඩ වෙනව .. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක ලියපු එකා සංඛ්‍යානය කියන්නෙ මොකද්ද ප්‍රස්තාරවල වැදගත් කම මොකද්ද කියලා දශමයක් දන්නෙ නැති බූරුවෙක්:yes::yes:
    ගණිතය හරියට නොදන්න උන් ඔහොම තමයි පව්.
    කටපාඩම් කරලා දොස්තර උණ එකෙක් මූ දොස්තරලටත් නින්දාවක්.
    මූ සංඛ්‍යානය විශේෂඥයෙක් වගේ කොහොමතද නොදන්න විෂයන් විවේචනය කරන්නෙ? අනික මේ ලංකාවේ පණ්ඩිත මූසලයො බය කරල නැතුව හුරතල් කරලා මේ කියල තියෙන විදියට හිටියි ද?

    උබ වගේ මන්ද බුද්ධියකයන් සදහා ලියපු එකක් නෙමේ ඒක..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේක ලියපු එකා සංඛ්‍යානය කියන්නෙ ?

    උඹ තමයි සංඛයානයි , medicineඋයි , කෘෂිකර්මෙයි සේරම දන්නේ . කියපන් බලන්න උඹේ A/L result එක
    :P:P
    මෙතන ප්‍රස්ථාර වල වරද්ද්කක් ගැනවත්, සංඛයනයක් ගැනවත් කියල නෑ බුඋරුවෝ , ඌ කියල තියෙන්නේ ප්‍රස්ථාර එහෙම වෙන්න මහපොළවේ බල පාන හේතු

    තොපිවගේ පොල් බුරුවන්ට හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බලල ලෝකේ නැති ගොන් කතා කියනවා :rofl::rofl:

    p. S සුවර් එකට UNP වෙන්න ඇති
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උඹ තමයි සංඛයානයි , medicineඋයි , කෘෂිකර්මෙයි සේරම දන්නේ . කියපන් බලන්න උඹේ A/L result එක
    :P:P
    මෙතන ප්‍රස්ථාර වල වරද්ද්කක් ගැනවත්, සංඛයනයක් ගැනවත් කියල නෑ බුඋරුවෝ , ඌ කියල තියෙන්නේ ප්‍රස්ථාර එහෙම වෙන්න මහපොළවේ බල පාන හේතු

    තොපිවගේ පොල් බුරුවන්ට හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බලල ලෝකේ නැති ගොන් කතා කියනවා :rofl::rofl:

    p. S සුවර් එකට UNP වෙන්න ඇති

    just ignore
    ;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    අනිවා. ඒ විදිහට යන්නෙ නෑ. හැබැයි අපි පරිස්සම් නොවී, කලයුතු දේවල් නොකර මේක සුළුකොට තකලත් බෑ. මේ ඇඳිරිනීති තියෙන්නම ඕන. ඉතාලියෙන් ඇවිල්ලා කට්ටි පනින කාලකන්නි ටික අල්ල නොගත්තොත් ප්‍රස්ථාර අඳින්නවත් එකෙක්වත් ඉතිරි වෙන එකක් නෑ.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    උඹ තමයි සංඛයානයි , medicineඋයි , කෘෂිකර්මෙයි සේරම දන්නේ . කියපන් බලන්න උඹේ A/L result එක
    :P:P
    මෙතන ප්‍රස්ථාර වල වරද්ද්කක් ගැනවත්, සංඛයනයක් ගැනවත් කියල නෑ බුඋරුවෝ , ඌ කියල තියෙන්නේ ප්‍රස්ථාර එහෙම වෙන්න මහපොළවේ බල පාන හේතු

    තොපිවගේ පොල් බුරුවන්ට හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බලල ලෝකේ නැති ගොන් කතා කියනවා :rofl::rofl:

    p. S සුවර් එකට UNP වෙන්න ඇති

    තොට කිය කිය ඉන්න දෙයක් නෑ. ආවම බලාගනින් තෝ කොළඹ නෙ.
    මේක ලියපු සොන්නයාගෙ හිතේ අනිත් රටවල ඉන්න සේරම මිනිස්සු මෝඩයො මූ හිතන විදයට මයි උන් වැඩ කරන්නෙ
    මූට තියෙන මොළේ උන්ට නෑ කියලනෙ. ප්‍රස්තාර අදින්නෙ ඌ වගේ ගූ මොළ තියෙන උන් කියල හිතන් ඇත්තෙ.
    100% coincide වෙන්න බැරි තැන්වලදි කොහොමද කරන්නෙ කියල ඒ මිනිස්සු දන්නවා උබ වගේ ඕක ලියපු එකා වගේ ගොං ගස් නෙමෙයි උන්.
    ඇරත් උබයි ලියපු එකයි වගේ ගොන්නුන්ට තේරෙන ටික සංඛ්‍යානඥයෙක්ට කොහොමත් තේරෙනවා:rofl::rofl::
    උබ වගේ මැත්ස් අමාරුයි කියල බයෝ කරපු ගොනෙක්ට කොහොමත් තේරෙන්නෙ නෑ.
    උබ වගේ එක එකාගෙ ගූ හෝදලා නෑ.
    උබ වගේ මැදමුලන කඩෙ යන්නෙත් නෑ.රනිල්ට කඩේ යන්නෙත් නෑ.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මේක ලියපු එකා සංඛ්‍යානය කියන්නෙ මොකද්ද ප්‍රස්තාරවල වැදගත් කම මොකද්ද කියලා දශමයක් දන්නෙ නැති බූරුවෙක්:yes::yes:
    ගණිතය හරියට නොදන්න උන් ඔහොම තමයි පව්.
    කටපාඩම් කරලා දොස්තර උණ එකෙක් මූ දොස්තරලටත් නින්දාවක්.
    මූ සංඛ්‍යානය විශේෂඥයෙක් වගේ කොහොමතද නොදන්න විෂයන් විවේචනය කරන්නෙ? අනික මේ ලංකාවේ පණ්ඩිත මූසලයො බය කරල නැතුව හුරතල් කරලා මේ කියල තියෙන විදියට හිටියි ද?

    ආර්ථික විද්‍යාවේදී ප්‍රස්තාර සක්න්‍යන හරි ගියාට ලෙඩ කදි ඕවා හරියන්නේ නෑ. ආර්ථික විද්‍යාවේ අපි ඕවා තීරණය කරන්නේ ඉල්ලුම සැපයුම පාදක කරගෙන . ලෙඩක් ගැන කථා කරන කොට එතෙන ඉල්ලුමක් සැපයුමක් වෙනුවට වෙන සාධක ගොඩක් මූලික වෙන්නේ . එක නිසා අාර්ථික විද්‍යාවේ එන ඔය ප්‍රස්තාර කේස් මේකට 100% හරියන්නේ නැහැ පොන්ස් .පොඩ්ඩක් මොලේත් ඕනේ දැනුම තිබ්බ ට මදි​
     
    ආට් කරපු පොන්නයෙක් සංඛ්‍යානය කියවන්න එනවා :lol: ඇනෙහ් පොන්සං මට දේශනා දෙන වෙලාවෙ අහපන් statistician කෙනෙකුගෙන් . බොට ඒත් තේරෙන එකක් නෑ.:sorry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ආට් කරපු පොන්නයෙක් සංඛ්‍යානය කියවන්න එනවා :lol: ඇනෙහ් පොන්සං මට දේශනා දෙන වෙලාවෙ අහපන් statistician කෙනෙකුගෙන් . බොට ඒත් තේරෙන එකක් නෑ.:sorry:

    මට කාගෙන් වත් අහන්න පුකූ අමාරුවක් නැහැ.
    උබ ට ඕනේ නම් ගිහිං අහගෙන වරෙන්
    ඌට නෙවෙයි මොළේ නැත්තේ උබ ට
     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මේක ලියපු එකා සංඛ්‍යානය කියන්නෙ මොකද්ද ප්‍රස්තාරවල වැදගත් කම මොකද්ද කියලා දශමයක් දන්නෙ නැති බූරුවෙක්:yes::yes:
    ගණිතය හරියට නොදන්න උන් ඔහොම තමයි පව්.
    කටපාඩම් කරලා දොස්තර උණ එකෙක් මූ දොස්තරලටත් නින්දාවක්.
    මූ සංඛ්‍යානය විශේෂඥයෙක් වගේ කොහොමතද නොදන්න විෂයන් විවේචනය කරන්නෙ? අනික මේ ලංකාවේ පණ්ඩිත මූසලයො බය කරල නැතුව හුරතල් කරලා මේ කියල තියෙන විදියට හිටියි ද?

    Statistics walin conclusion walata enna kalin labuna numbers wala real validity eka gana muu kiyala thiyenne...Lankawe harakta nokiya thiyana eka hoday thamai...Thaama lankawa athuledi infect una ewun hariyata eliyata awada kiyana eka sure na...lets see next two weeks
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔය ප්‍රස්තාර වරදින්න තව හේතුවක් තියෙනව..

    ලංකාවෙ හම්බවෙලා තියෙන රෝගීන්ගෙන් 2ක් ඇරෙන්න අනිත් ඔක්කොම එක්කො
    1. පිටරටින් ඇවිත් නිරෝධායනව වූ අය (මේ අයගෙන් බෝවෙන්න තියෙන සම්භාවිතාව 0යි)
    2. පිටරට සිට ඇවිත් ස්වයං නිරෝධානය වූ අය
    3. පිටරට සිට ඇවිත් හැංගිලා සිටි අය
    4. පිටරට සිට පැමිණි අයෙක් ආශ්‍රය කල අය
    5. random cases 2යි.

    මීට අමතරව 10000ක් ස්වයං නිරෝධානය කරල තියෙන්නෙ.
    4. වන කොටස හොයාගෙන තියෙන්නෙ contact tracing වලින්.
    ඊශ්‍රායලයේ හැරුනු විට වෙන කිසිම රටක නොකරන, හමුදා බුද්ධි අංශ තමයි contact tracing කරල ආසාදිත යයි සැක කරන අය හොයන්නෙ. 10000ක් වගේ ලොකු ගානක් ස්වයං නිරෝධායනය කරල තියෙන්නෙ එහෙම හොයාගෙන.

    මේ නිසා මෙතන අපි ඇත්තටම බය වෙන්න ඕන හැදුනෙ කොහොමද කියල trace කරගන්න බැරි වෙලා තියෙන දෙන්න ගැන.

    ආණ්ඩුවෙන් කියන විදියට අළුතෙන් හම්බවෙන්නෙ ස්වයං නිරෝධායනය කරල තියෙන 10000 ඇතුළෙන්. ඒ කියන්නෙ අපේ රටේ කොරෝනා පාලනය ඉතාම සාර්ථකයි කියන එක. :yes::yes:

    දැනට වාර්ථා වෙලා තියෙන රෝගීන් random ලෙස සලකා අඳින වක්‍ර මේ නිසා ගැලපෙන්නෙ නෑ.

    ETpTqH9UMAEZ0Pr

    ETpYE3yUwAECLa5
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    ara 2 hamba wela thiyenne kohen da?
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    408
    260
    63
    ආර්ථික විද්‍යාවේදී ප්‍රස්තාර සක්න්‍යන හරි ගියාට ලෙඩ කදි ඕවා හරියන්නේ නෑ. ආර්ථික විද්‍යාවේ අපි ඕවා තීරණය කරන්නේ ඉල්ලුම සැපයුම පාදක කරගෙන . ලෙඩක් ගැන කථා කරන කොට එතෙන ඉල්ලුමක් සැපයුමක් වෙනුවට වෙන සාධක ගොඩක් මූලික වෙන්නේ . එක නිසා අාර්ථික විද්‍යාවේ එන ඔය ප්‍රස්තාර කේස් මේකට 100% හරියන්නේ නැහැ පොන්ස් .පොඩ්ඩක් මොලේත් ඕනේ දැනුම තිබ්බ ට මදි​

    මේවගේ ත්‍රෙඩ් වලට පිළිතුරු ලියන්න එච්චර හිත යන්නේ නෑ. නමුත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. සංඛ්‍යානය කියන විෂය කලා/වාණිජ විෂයන්ට විතරක් සමීප විෂයක් නෙමෙයි. දොස්තරල, ඉංජිනේරුවෝ, Scientists ලාට ප්‍රයෝජනයට ගත හැකි ලෙස සංඛ්‍යානයේ කොටස් Medical Statistics/Bio statistics ලෙස වෙනම තියෙනවා. SPSS කියන software එක මුලික වශයෙන් සමාජීය විද්‍යා පරීක්ෂණ විශ්ලේෂණයට හැදුවට ඉන් biological / medical පරීක්ෂණ දත්ත විශ්ලේෂණය කරන්න පුළුවන්. ඔය ප්‍රස්ථාර දිහා නිකන් බලාගෙන අරකයි /මේකයි ගාල කියවනවාට වඩා එම දත්ත සංඛ්‍යාන විද්‍යාත්මකව විශ්ලේෂණය තුලින් වඩාත් නිවැරදි නිගමන ගන්න පුළුවන්. හැබැයි ප්‍රස්ථාරේ දිහා නිකම් බලල ඒ ගැන කියන්න ලපයි -සිපයි ඕනෑම එකෙකුට පුළුවන් උනාට සංඛ්‍යාන විද්‍යාත්මක පදනමකින් ඒක විස්තර කරන්න පුළුවන් වෙන්නේ Biostat වැඩ්ඩොන්ට විතරයි. ඔය ප්‍රසිද්ද කරලා තියන ප්‍රස්ථාර වල තියෙන්නේ ඉතාම සුළු දත්ත ප්‍රමාණයක් විතරයි. එකෙන් ඒ රට ගැන නිගමනයක් දෙන එක වැරදියි. මොකද ඔය ප්‍රස්ථාර වල නියැදියේ ප්‍රමාණයවත් හරියට කියවෙන්නේ නෑ. රටරටවල ජනගහනයත් ලොකු විචලනයක් තියනවා. නමුත් ඒ ඒ රටවල ලෙඩවුන පිරිස් ගැන ANOVA table,post hoc test මගින් වඩාත් නිවැරදිව නිගමන දෙන්න පුළුවන්.
     
    Last edited: