ප්‍රස්ථාර හරිද
Dr. Vipula Bataduwaarachchi fb
අර සමහරු ප්‍රස්ථාරයක් දානවනෙ ඉතාලියෙ පළවෙනි සතියෙ මෙච්චරයි, ජර්මනියෙ මෙච්චරයි. ලංකාවෙ 55 යි. ඔන්න දැන් ප්‍රස්ථාරෙ කන්ද නගින්න කිට්ටුයි කියල එකක්. මේව හරිම misleading. මිනිස්සු බය කිරීමෙන් මේවගේ දේකදි ගොඩයන්න බෑ. ඇයි මේ අනෙක් රටවල අගයන් අඩු. හේතුව ඔවුන්ගේ සියලු දෙනා test වෙලා නෑ. Hidden cases සෑහෙන්න තිබිලා. ඒකමයි ඒ තරම් කන්ද නගින්න හේතුවත්. අර කොළමිටියක් මාධ්‍යවලට ගෙනැල්ල ගිරව්වගේ කියවන උන් කරන්නෙ ගින්නට පිදුරු දැමීම.
තව සමහරු දානවා වූහන් වල zero කියල. දැන් එහේ සියලුම වර්ගවල ශ්වසන ආසාධන අඩුවෙල දැන් උන් test කරන්නෙත් නැතුව ඇති. අනෙක ඉතින් දැන් වැඩේ ඉවරයි කියල පෙන්වන්නත් ඕනනෙ. කිසිම දවසක ප්‍රස්ථාර කියන්නෙ 100% ක් reality එක නෙමෙයි. ඉන්දියාව වගේ සමහර රටවල සාපේක්ෂව අඩු අගයක් ගන්නෙත් ඒකයි. උන් මනිනව අඩුයි. ඒකෙ හොඳ පැත්තකුත් තියෙනවා. අනවශ්‍ය ලෙස highlight නොවී වෛරසය එහෙමම hidden විධියටම සාමාන්‍ය වෛරස් pool එකට එකතු වෙයි. වෛරස් epidemic කෙටි කාලීන නිසා ඉන්දියාව වගේ රටකට ඒකෙ net effect එක positive වෙන්න පුලුවන්. මොන්ගෝලියන් රටවල ඔය influenza වලට මිනිස්සු sensitive වැඩියි. උන් test කරනවත් වැඩියි. පරෙස්සම් වෙනවත් වැඩියි. අපේ කලාපයේ ඔය දෙකම නෑ. බටහිර test කරනව හිටු කියල. පරෙස්සමක් නෑ. චීනෙ trend එක ලෝකෙ පුරා යන්නෙ.
අපට ටිකක් පස්සෙ සහ ගුවන් තොටුපල හරහා විශේෂ රටවල් කිහිපයකින් ආව නිසා trace කරල test කරන්න පහසු වුණා. නමුත් ඉතාලියෙන් 1000 වගේ ආව එක ප්‍රශ්නයක්. නමුත් ඉතාලියෙන් ඇවිල්ල සති දෙකක් ගිහිල්ල නම් ආයේ ඒ ගැන වද වීම වැඩක් නෑ. සති දෙකකට පස්සෙ නම් හිතන්න ඕන රට තුලදී රෝගය බෝ වීම. මේ අවස්ථාවෙ මිනිස්සු බඩුගන්න පෝලිමේ හිටිය කියල නාගරික වරප්‍රසාද ලත් පන්තිය එච්චර නහින්න ඕන නෑ. අනෙක අපේ රටේ cases කිහිපයක්ම නිරෝධායනය තුලදී බෝ වුණා වීමේ සම්භාවිතාව ඉතා ඉහලයි. Incubation period එක සමහරුන්ගෙ ඉතාම කෙටියි. මේ නිසා අනෙක් රටවල් සමඟ 100% සමපාත කිරීම වැරදියි.
ඉතාලියේ සහ ස්පාඥ්ඥයේ මැදිවයසේ අයත් සෑහෙන පිරිසක් ගොදුරුවීම නිසා ඉක්මණින්ම expired patient ලගෙ sample එක analyse කළ යුතුයි. සිගරට් බීම, එම community එකේ සාමාන්‍ය corona අනෙක් ප්‍රභේද වල හැසිරීම, ජානමය සාධක, අනෙක් ශ්වසන රෝග, මත්ද්‍රව්‍ය භාවිතය වගේ වෙනත් සාධක වල බලපෑම සියුම්ව අධ්‍යනය කිරීම වැදගත්. Prevention is better than cure කියන එක acute condition එකක් සඳහා යෙදුනු නියම අවස්ථාවක් මේක.
මේවගේ ශ්වසන වෛරස පොහොසත් රටක්ද දුප්පත් රටක්ද යන්න මත ව්‍යාප්තිය තීරණය වෙන්නෙ නෑ. නමුත් වෙන සාධක රාශියක් මත තීරණය වෙන්නෙ. යමක් ලෝකයේ වැඩිපුර highlight වුණු පලියට ඒක ලෝක සත්‍ය නෙමෙයි
Dr. Vipula Bataduwaarachchi fb




ඇනෙහ් පොන්සං මට දේශනා දෙන වෙලාවෙ අහපන් statistician කෙනෙකුගෙන් . බොට ඒත් තේරෙන එකක් නෑ.
