ගජං මල්ලී;5519852 said:හායි ප්රෙඩා. කොහොමද සැපදුක්!

denui dekkeela ela
hodin ennwa, machan mokakda methana dan tiyena sellama![]()
. sellama mekai
. kattiya danna sinhala 'proverb' methanata 'post' karanna
ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේවදින්න ගිය දේවාලෙ ඉහේ කඩන් වැටුනා වගේ

imaoගජං මල්ලී;5499688 said:ඔයාල දන්න ප්‍රස්ථාවපිරුළු proverb
ආප්තෝප දේශ adage-maxim යනාදිය මෙතනට එකතු කරන්න.(සිංහල-සිංඟිලිස්/ඉංග්‍රිසි)
සරල හෝ ආසන්නතම තේරුම සමඟ දානවා නම් කාට හෝ ප්‍රයෝජනවත් වෙයි.
හැමෝම අහල තියන විෂඝෝර සර්පයා දැක නාරු මෝඩයා මෙහි නියම තේරුම දන්නවද? සර්පයෙක් සිටිනා බව දැක මෝඩයෙක් එමඟ නොයවයනු.මක් නිසාද මෝඩයාට සර්පයා දෂ්ඨ කිරීම හෝ මෝඩයා සර්පයා මරා දැමීම යන දෙකෙන් යමක් වන බැවිනි.
මේ වගේම ත්‍රෙඩ් එකක් මෙතන තියනවා.your fav quote/sayingමේ දෙක වෙනස්















