ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිළියක්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිළියක්

    සීදුව ප්‍රද‍ේශයේ පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ සම්භාහන මධ්‍යස්ථායක සිදු කළ විශේෂ වැටලීමකදී ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිළියක් ඇතුළු කාන්තාවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.
    කෙසේ වෙතත් වැටලීම සිදුකරන අවස්ථාවේදී සම්බාහන ආයතනයේ කළමණාකරු එහි නොසිට ඇති අතර ආදාල සම්බාහන ආයතනය සතුව 20 ක පමණ ශාඛා ජාලයක් පවතින බවයි වාර්තා වන්නේ.
    අත්අඩංගුවට ගත් ටෙලිනාට්‍ය නිළිය මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යකට රංගන දායකත්වය ලබා දෙන අතර ජනප්‍රිය චිත්‍රපට 05 කට පමණ රංගන දායකත්වය ලබා දී තිබෙනවා.
    අත්අඩංගුවට ගත් සැකකාරියන් අද (09) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


    :P:P:P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    මේ රටේ අවුල ඕක තමයි අහු උනාමත් නම හංගන්න හදන්නේ...
    ප්‍රසිද්ධ එකෙක් නම් කොහොමත් නම කියන්න ඕන. ඒත් වැරැද්ද කරන උන් රකින නීතියක් තියන රටක් මේක.:rolleyes:
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Nirosha%2BThalagala%2BSri%2BLanka.jpg
     
    Last edited:

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    මේ රටේ අවුල ඕක තමයි අහු උනාමත් නම හංගන්න හදන්නේ...
    ප්‍රසිද්ධ එකෙක් නම් කොහොමත් නම කියන්න ඕන. ඒත් වැරැද්ද කරන උන් රකින නීතියක් තියන රටක් මේක.:rolleyes:


    Prasiddiye nam kiyanna giyoth anith unuth kamaththenma ahuweyi. Mama danna widiyata nithiyen ehema loku dhaduwamak naha. Anika munta lajjawak kiyala deyak nahane. Nam kiwwata passe hodata business wadi karaganna puluwan weyi. Elakiri eknma kochchara business ekak thiyewida..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    place eka dannawada niliya kawru unath kamak neha tawa patta keli athi
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Ranila kiwwa wage Kalu madya mun. Kalu newe jada madya
    Lokkek nalu niliyek weraddak kaloth mun name heli karan na.
    Podi minihek ahinsakayek gen podi deyak unath mun nama newe paramparawe okkoma wistara news wala danawa
    Swarnawahini..derana..hiru sakkili media