ව්‍යාජ ඉෂාරා සෙව්වන්දි හිටපු හමුදා මේජර්වරයකු සමඟ හෝටලයකදී අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව අනුරාධපුර ප්‍රදේශයේ හෝටලයක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය විසින් සිදු කරන ලද වැටලීමකදී ඇගේ රූපයට සමාන කාන්තාවක් සහ හිටපු හමුදා මේජර්වරයෙකු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.


    අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (31) දින සිදු කරන ලද මෙම වැටලීම, වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේ පිහිටි හෝටලයක සිදු කර ඇත. බුද්ධි අංශ වෙතින් ලැබුණු තොරතුරු අනුව ඉෂාරා සෙව්වන්දි එම හෝටලයේ නවාතැන් ගෙන සිටින බවට වාර්තා වී තිබිණි.


    වැටලීම සිදු කරන ලද්දේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසිනි. මෙහිදී පොලිස් නිල සුනඛ අංශයේ සහාය ද ලබා ගෙන තිබිණි.

    කෙසේ වෙතත්, වැටලීමේදී හමු වූයේ ඉෂාරා සෙව්වන්දි නොව, ඇගේ රූපයට බෙහෙවින් සමාන වූ කාන්තාවක් සහ හිටපු හමුදා මේජර්වරයෙකු බව පොලිසිය පවසයි. මෙම දෙදෙනා සතුව රුපියල් ලක්ෂ 35කට ආසන්න වටිනාකමකින් යුත් අයිස්, කුෂ් හා කේරල ගංජා තොගයක් මෙන්ම සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ද සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

    අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර කුරුණෑගල, උඩවල පාරේ පදිංචි 53 හැවිරිදි හිටපු හමුදා මේජර්වරයා සහ 33 හැවිරිදි කාන්තාව යන දෙදෙනා සිටිති. පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම දෙදෙනා අනියම් සබඳතාවයක් පවත්වාගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි බවයි.


    විශේෂයෙන්ම, අත්අඩංගුවට ගත් හිටපු මේජර්වරයා මත්ද්‍රව්‍ය චෝදනා යටතේ මීට පෙර ද කිහිප වතාවක් අනුරාධපුරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය විසින් හෙළි කර තිබේ.

    සැකකරුවන් දෙදෙනා මෙම හෝටලයට පැමිණ දින හතරක පමණ කාලයක් ගත වී ඇති බවත්, ඔවුන් සතුව අයිස්, කුෂ් හා කේරල ගංජා වැනි මත්ද්‍රව්‍ය හැරුණු කොට සුඛෝපභෝගී මෝටර් රථ දෙකක්, රන් ආභරණ, ජංගම දුරකථන තොගයක්, පවර් බැංක් පහක්, විවිධ යතුරු කිහිපයක්, ගට්ටේප්, ගම්බෝතල් ඇතුළු භාණ්ඩ රැසක් ද සොයාගැනීමට පොලිසිය සමත් වී තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.




    @Don GasCan mehe waren harako
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    මැජර්වරයා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරන්කරුවෙක් අල්ලා ගැනීමට සිදුකල රහස් මෙහෙයුමක් වෙන්න බැරිද ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මැජර්වරයා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරන්කරුවෙක් අල්ලා ගැනීමට සිදුකල රහස් මෙහෙයුමක් වෙන්න බැරිද ?

    විශේෂයෙන්ම, අත්අඩංගුවට ගත් හිටපු මේජර්වරයා මත්ද්‍රව්‍ය චෝදනා යටතේ මීට පෙර ද කිහිප වතාවක් අනුරාධපුරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය විසින් හෙළි කර තිබේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පවර් බැංක් පහක්, විවිධ යතුරු කිහිපයක්, ගට්ටේප්, ගම්බෝතල් ඇතුළු භාණ්ඩ රැසක් ද සොයාගැනීමට පොලිසිය සමත් වී තිබේ.
    Season 8 Wow GIF by The Office
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    හෑල්ලුවට පත් වුණා
    @Don GasCan නේද ponnayo
    උබ තරම් නම් වැටෙන් පුක දිලා හෑල්ලුවට පත් උනේ නෑ කවුරුත් . උබලගේ ජානවලින්ම එන එක වැට අස්සෙන් පුක දෙන එක . අද පෙති වැඩ දාල නෑ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,402
    113
    Kotahena
    අද පෙති වැඩ දාල නෑ
    උඹේ අම්මා ආවේ නෑ. හැන්දෑවට policeya පැත්තේ යනවා කිව්වා සාරිය අඳින්න දඟලනවා. Police එකෙක් ඉන්නවලු සාරිය andala ඉද්දි උබේ අම්මට hukanna ආසයි කිව්වෙ.
    නැත්තන් ටිකක් ready කරගන්න හිටියේ
     
    • Haha
    Reactions: thilangr8

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    උඹේ අම්මා ආවේ නෑ. හැන්දෑවට policeya පැත්තේ යනවා කිව්වා සාරිය අඳින්න දඟලනවා. Police එකෙක් ඉන්නවලු සාරිය andala ඉද්දි උබේ අම්මට hukanna ආසයි කිව්වෙ.
    නැත්තන් ටිකක් ready කරගන්න හිටියේ
    එකද උබේ අම්මා අපේ ගෙදර ඇවිත් මේ සයනයේ ඉන්නේ .