ප්රසිද්ධ නොතාරිස්..
මට මේ කතාව මතක් වුණේ 'මෙගා මයින්ඩ්' මහතා දාල තිබුණ 'ලංගම බස්' කියන පෝස්ට් එක දැකලා..
එක්තරා ගමක හිටියලු ඩබ්ලිව්. සෙමනේරිස් කියලා බොහොම උත්සාහවන්ත මනුස්සයෙක්. මිනිහා සෑහෙන උත්සාහයක් දරලා නොතාරිස් විභාගේ පාස් වුණාලු. ඉතින් ටවුන් එකේ කාර්යාලයක් එහෙම අරින්න හිතාගෙන පේන්ට් බාස් කෙනෙක් ලගට ගිහින් 'ඩබ්ලිව්. සෙමනේරිස්, ප්රසිද්ධ නොතාරිස්' කියලා බෝඩ් එක අදින්න ඕඩර් එක දීලා අවාලු.
එදා රෑ කනපැලෙන්න බීල උන්නු පේන්ට් බාස් පහුවදා බෝඩ් එකත් අරං අවාලු. ඒකෙ කළු පසුබිමේ සුදු අකුරින් මෙහෙම ගහලා තියෙනවාලු.
'ඩබ්ලිව්. නොතාරිස්, ප්රසිද්ධ සෙමනේරිස්'